Aɴɢᴇʟ||ᴊᴋ ғғ🥀🐰
කවුද ඇය ??? කුමක්ද ආදරය ??? " මන් වගේ කෙනෙක්ට ආදරේ කියන වචනය ගැලපෙනවද ? ආදරේ! එයා මට ආදරෙයිද? පිස්සුවක්.. එයා කොහොමද මං වගේ කෙනෙක්ට ඇත්තටම ආදරේ කරන්නෙ..😏 " #18 - jungkook 23/05/14 #13 - jk 23/05/17 #06 - kooky 23/07/03 #11 - mafiagirl 23/08/05