CAPTAIN MILLER ✓
මන් පරක්කු වැඩියි... එකට මට සමාවෙයන් Start - 2024.06.24 End - 2024.07.25
මන් පරක්කු වැඩියි... එකට මට සමාවෙයන් Start - 2024.06.24 End - 2024.07.25
සොහොන් කොතක අරලිය මල් හිට වු... සදා නොමියෙන... අවසන් පෙම... 18 + / 13+ Mature Start - 2024 - 01 - 16 End - 2024 - 02 - 18
දෙවියන්ගේ නාමයෙන් පියාණෙනි මා කාන්තාවක් නොවේ පුරුෂයෙක්.. මා කෙසේද අධිරාජ්‍යයා හා සරණ වන්නේ.. - වෙයි වුශියැන් මා හට කමා කරනු මැන මිත්තණියනි.. රාජ්‍ය පාලනය පිළිබඳ මාගේ කිසිදු කැමැත්තක් ඇත්තෙ නැහැ.. මා හට අවැසි සාමාන්‍ය දිවි පෙවෙතක් ගත කිරීමට පමණයි.. - ලාන් වන්ග්ජි
පෑ සෙනේහේ උමතු වූ මාගෙ ආදරේ ජීවිතේම අඳුරින් නුඹ නොමැති මායිමේ.. 💔❤
පොරොන්දු තියෙන්නෙ කඩන්න... හීන තියෙන්නෙ බිදින්න... මට උඹ උගන්නපු ලොකුම පාඩම ඒක විතරමයි...
එන්න...ලෝකය දකින්න ඔබේ ඇසින් නොව මගේ හදවතින්...❤️💚
ඔව්..හැම දේම වෙනස් වේවි....ඇහිපිල්ලමක් ගහන පමාවට.... හැම දේම වෙනස් වේවි.....හුස්මක් අරන් හුස්මක් පිටකරන පමාවට.... ඒත් මේ ආදරෙ......??? ඒක වෙනස් වේවිද පන......
" එපා කිව දේම කරපු උබටත්.. උබව මගෙන් උදුර ගත්ත උන්ටත් මගෙන් සමාවක් නැ මගෙ සුදු...! " ඒක මෙ ලුසිෆර් ගෙ පොරොන්දුවක්....
උසස්පෙළ කරන ඉගෙන ගන්න බොහොම දක්ශ ඒත් කරට කර ඉන්න දඩබ්බරයෙක් ඒ වගේම ටිකක් විතර නාහෙට අහන්නෙ නැති අහින්සකයෙක්ගේ පාසල් ප්‍රේමයක් කොහොම ගලාගෙන යයිද යාලුවො ඒ වගේම බාල්දි දාන අයයි මැද්දේ..මේ අස්සෙට තව අයියලා සෙට් එකකුත් බැස්සාම කොහොමට තියෙයිද? ඊටත් වඩා මේ දෙන්නා එකාට එකෙක් පේන්න බැරි එදිරිවාදී පාසල් දෙකකත් වුනාම එන ගැම්ම...
ඉඩෝරය දරාගෙන කාන්තාරයෙත් පුලුවන්නම් පතොක් මලකට පිපෙන්න.... ඔයාටත් පුලුවනි ඒ වගේ.... ඔයා කැමති ඕනම තැනක පිපෙන්න🌵 පතොක් මල් 2023.10.27~