Select All
  • ත්‍රිකාලසංවාස
    73 13 1

    තමන්ගෙ හිතේ ඇදුන කෙනා හොයන එයා නොදැනුවත්වම ආදරය කරන්නේ දෙවියෙක්ට නම් ? 🚫 මෙහි ප්‍රධාන චරිත ත්‍රිත්වය හා ඔවුන්ට අදාල සියලු තොරතුරු ගාථා පාඨ ආදියද මා විසින් සකස් කරන ලද මනඃකල්පිතයක් වන අතර බෞද්ධ විමාන වත්ථු පාලිය හා ධම්මපදපාලිය වස්ථුබීජ කොට ඇත.

    Mature
  • 1 1 9
    10.4K 1K 32

    "ඉතින් අපි තාම ජීවත් වෙන්නේ අපි වාසනාවන්ත නිසා වෙන්නැති"

  • චන්ද්‍ර දේදුණු | TBW
    165 33 1

    ඉමක් කොණක් නොපෙනෙනා තරමට අසම්මතයන් වගතුවක් නොවෙන්නම ගැහුනයි පපුව පුරාම ආලය රොඩියෙකුගේ නාමයට ඉදින් , සෙංකඩගල පුරවරයට චන්ද්‍ර දේදුණ්නක් පෑයූ වගයි... චන්ද්‍ර දේදුණ්නට , ප්‍රේමයක් ලියමින්.! - Ciel ❤️ මුල් කොටස : ක්‍රි. ව. 2025 ක් වූ දුරුතු මස තුදුස්වක දා.

  • රිවස් ස්වීප්
    23.1K 2.4K 33

    එකිනෙකාට පුදුම විදිහට වෛර කරන කොල්ලො දෙන්නෙක්ට දවසක දෙන්නට දෙන්නා නැතුව බැරි උනොත්? හැබැයි එයාලගේ රිලේශන්ශිප් එකට දෙන්න වචනෙකුත් නැත්තන්....?

  • Intoxicated || MOD 2
    1.8K 275 1

    I KNOW, HE'S NOT PERFECT BUT HE IS ALL I WANT.. !! " MASTER OF DARK 02

  • සීනු
    29.5K 3.6K 13

    කොහෙන් කොහොම හරි අවසානෙ නිසල වෙන මලකඳකට .., ජීවත් වෙයන් කියලා හුස්ම පිඹලා උඹටම දවසක මහන්සි දැනේවි. අන්න එදාට බැරිවෙලාවත් .. මට දිගටම හුස්ම අරගන්න ආස හිතිලා තිබුනොත් ?? -සීනු (ප්‍රේමයක් අරුත් ගැන්වූ අප්‍රියජනක අඳෝනාව !! )

    Completed  
  • වෙස් /Kamasutra season 2 /🔞
    3.8K 204 11

    පොලිස්කාරයෙකුයි අපරාධකාරයෙකුයි ආදරෙ කරන්න ගත්තොත්... අභිමන් & යුකි❤️

  • 365 Days With You ( Ongoing )
    19.5K 1.2K 38

    " මම ජීවිතේ ගත්ත වේදනාත්මකම තීරණේ ඔයා නිම්න" ෴ මිනිස්සුන්ගේ ආදරේ කියන්නෙම හරි පුදුම දෙයක් ! ඒක සමහර හමුවීම් ලග ගොඩක් සුන්දර අහම්බයක් ! තවත් විටක දරානිපාත වර්ෂාවක් , තවත් හිත් ලග අමූලික වංචාවක් ! ඒත් මේ හැගීම හමුනොවුනනම් හොදයි කියලා හිතෙන, ජීවිතේ අවසාන සෘතුවක මුණගැහුණු වේදනාත්මක තීරණයක් !!!!❤️🦋 ...

    Mature
  • දුරුතු සඳ...
    2.1K 223 23

    " ඒ ඇස් දෙකෙන් මම නොසෑහෙන්න ආදරේ දැක්කා..."

  • • මායානුරාග • | සිංහල 𝐁𝐋 (Ongoing)
    343 43 2

    " දන්නවද...සමහර මිනිස්සු කතාවෙන් හිනාවෙන් හදවතින් සුරදූතයෝ වගේ සදෙව්...ඒත් හරියටම ලං වෙලා බැලුවමයි පෙන්නේ...ඒ සුරදූතයන්ට තියෙනනේ සුදුපාට අත්තටු නෙවෙයි..." අස්විද ගැඹුරු විදිහට මිමිණුවේ මයාන් ගේ උරහිසේ ගෑවෙන තරමට පහත් වෙලා... " අපාය මතුපිටත් දිව්‍ය ලෝක මවන කලුපාට අත්තටු..."" දන්නවද • Sinhala Non Fiction • Start Date :...

    Mature
  • හිරිපොද වැස්ස " | Sinhala BL ff
    17.7K 689 18

    සීතල හිරිපොද වැස්සකින් ආදරයක් පටන් ගන්න බෑ කියලා කාටද කියන්න පුලුවන් ~

  • කැමේලියා [ Sinhala BL ]
    24.8K 884 11

    මට පමණක්ම අයිති ඒ සුවඳැති කැමේලියා මලේ~ #camellia

  • ✨ රුශාල් ✨ RUSHAL ⚽️🏏
    187K 11.6K 34

    යනවා නම් නුඹ ඈත දුරකට මටත් නොකියම නොඑන්න දුටුවොතින් සඳවතිය අහසේ යන තැනක තතු කියන්න ⚽️ රුශාල් විශුද්‍ය දෙශාක්‍යගෙ 🏏

  • _🔥භවාන්තර🔥_ [Historical BL]
    36.1K 5.4K 65

    විෂ කැවුණු සෙල් හදක ආලෝකයක් උපදින්නට,විනාශයටම උපන් අයෙක් දිවිතුරා රකින්නට,අවසානය නොදකින ශාපලත් දෛවයක් දහස් වසරකට පතන්නටත් තරම්..... ආදරය...... එය එතරම්ම බලවත්ද.......

  • හිරිපොද වැස්ස (Ongoing BL)
    800 209 18

    සීරීමක් වත් වෙන්න නොදී බලාගන්නම්..... හෙවනැල්ලක් වගේ ළගින් ඉන්නම්.... හැබැයි ඒ හැම දෙයක්ම දවසක නැති වුණොත්... ඒ ඇයි කියලා මගෙන් අහන්න එපා..... මොකද ඒකට උත්තරේ හොයාගන්න ඕන ඔයාමයි......⚡

    Mature
  • _රුද්‍රාක්ෂ _☯️🔥 [ongoing ]
    34.8K 3.2K 28

    එය අසුර හදක දළුලා වැඩුන ආදරයක් ❤️

  • mr. කොන්doctor [ ON HOLD ]
    4.1K 501 27

    "මහත්තය කොහෙටද යන්නේ? මොරටුවට ද්?" "ඔයාගේ හදවතට එන්න කියක් ගන්නවද?"

  • Beating Heart (Complete )
    245K 23.6K 35

    දුරස් වන්නට හිතන හැම විට තවත් ලන්වෙනවා... මතක නැතිකර ගන්න සිතුවිට සිතේ රජ වෙනවා....❤️😓❤️

    Completed  
  • Second chance 😓❤️😓 (Complete )
    124K 13.3K 30

    රත්තරන් මේ ඉඩොරෙ ගෙවිලා යන්න යාවි දවසක... වසන්තය ආයේ එන්නේ මේ ඉඩොරයත් මකාගෙන . .. ❤️❤️❤️

    Completed  
  • SOKARI (YIZHAN )
    50.6K 6.1K 44

    සොකරි එන්නි සබයෙන් අවසර ගන් නී නැටුම් නටන්නෙ තාලෙට රාග කියන් නෙ පද අල්ලන්නි පියයුරු ළැම සොලවන් නී කැඩපත ගන්නි සුරතින් මුණ බලන් නී තානා තම් දෙන තානා තනා තම් දෙන තනා තෙත නා තම් දෙන තම් දෙන තානා තානා තම් දෙන තානා තනා තම් දෙන තනා තෙත නා තම් දෙන තම් දෙන තානා අදුන්...

    Mature
  • ගෝතික ( Historical Ongoing BL )
    7.1K 955 48

    " ආරු උබ මන් ගැන දන්ඩේ මොනාද ම්..... " - ගෝතික ගාමසිංහ - . . . . " උබ මට තාම ආදරෙයි කියන්ඩ " - ආරුද් මනමේන්ද්‍රන් -

  • අත් වැරැද්ද ( Completed ) / අත් වැරැද්ද 02 (Ongoing )
    142K 13.5K 104

    " වීරන්කෙඩුව වලව්වේ පුංචි හාමු අවසරද මට......... පුංචි පැටියගේ චූටි අප්පච්චි වෙන්න " - නිලූෂ සත්සිදු -

  • කඨෝර පද්ම 🪷(Ongoing)
    2.5K 283 8

    නියඟයක ඉපදුනු දඟකාර නෙළුම් මල..

  • සසර තීර්ථය Completed ✔
    35.6K 4.3K 26

    සංසාරගත ප්‍රේමයක එක්තරා නැවතුමක්

    Completed   Mature
  • සේල කවුලුව || 💨🍃
    35.3K 6K 39

    𝙾𝚗 𝙶𝚘𝚒𝚗𝚐 ↔ එක පාරක් බැලුවේ ආයෙ කවදාවත්ම අහක බලන්න නෙවෙයි ! ඇස් දෙකේ තියන් පරිස්සම් කරනවා. සත්තයි !! ♡̸❀ " මට ආදරෙයිද? " " ම්ම්ම් පොඩ්ඩක් ඉන්න ! ' " ඇයි?" " ඊට වඩා මං මෙහෙම කියන්නම් - මං උබට හරි ලෝබයි මගේ හාමු " Start : 2024.05.13 End :

    Mature
  • කළුවර මල් (Ongoing )
    45.4K 5.1K 44

    "මගේ මේඝ දන්නවද ජිවිතේ කියන්නේ මොකක්ද කියලා....ජිවිතේ කියන්නේ දුකත් සතුටත් මැද්දේ දෝලනය වෙන ඔරලෝසු බට්ටෙක්.... හැබැයි මගේ කතාව ඇතුලේ නම් ඒ ඔරලෝසු බට්ටා මට කලේම අසාදාරන කම්...." -චූටි-✍️

  • දෑල ✔
    73.5K 11K 102

    ගතින් ගත සිතින් සිත එක්කල ආත්මගත ප්‍රේමණීය බැඳීමක පුරාවත 🕊️ ආරම්භය : වෙසක් මස පළමුවැනි දා (2024) අවසානය : උඳුවප් මස පහළොස්වෙනි දා (2024)

    Completed   Mature
  • ස්වේත හංස | Switched to අහිමි හුස්ම
    182K 11.7K 60

    ආදරේ වැඩක් නෑ කියලා හිතන් හිටපු මම, ඔය දගකාර ඇස් දෙකට වශී වුනා හංස 🤍

  • නිවාලන්න මා...
    324K 39.8K 100

    "ලස්සනම දේ?" "නමේම තියෙන්නෙ......" "ආහ්?" "නේත්‍ර " ........................................................ "ආසම තැන?" "මෙතන" "ආහ්?" "සුදු බේබිගෙ පපුතුරුල" ......................................................... "නස් නාරං?" "ඔව්....නේත්‍ර ආසයිනෙ" "හැබැයි දම්මි සුගත්ට දුන්නෙ වෙරළු සුදුබේබි" "ඒත් ආශව නේත්‍රට දෙන්නෙ න...

  • ඒකපාර්ශ්වික (non-fiction)
    620 90 7

    අයිති වෙන්නෙ නෑ කියල දැනගෙනත් මං ඔයාට ගොඩක් ආදරේ කළා. සමහරවිට එදා මං පරක්කු නොවුණ නම් ඔයා අද මගේ වෙන්න තිබුණ. ඉතින් අයිතියක් නැතුවත් ඒකපාඑශ්විකව මං කළ ආදරේ මාත් එක්කම නැති වෙලා යාවි.🥺💔 - සිහේෂ්- අහිමිව යන බැව් දැන බැදුණේ....... දැන් දැනමයි නුඹ ළඟ රැදුණෙ........🥀