Select All
  • ZOMBIE ✔️
    10K 2.1K 16

    මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක් ! මීට සති දෙකකට පෙර බ්‍රිතාන්‍ය යේ සත්ත්ව ගොවිපලකින් වාර්තා වූ P - 024 නමැති සොම්බි වෛරසය ආසදිත වූ කාන්තාවක් මීට සුළු මොහොතකට පෙර මෙරටදී වාර්තා වී තිබෙනවා. 42 හැවිරිදි කාන්තාවක් වන ඇයි ලන්ඩන් නගරයේ සිට කටුනායක ගුවන් තොටුපටල පැමිණ ඇති අතර එහිදී එකවරම ගුවන් සේවිකාවකගෙ ගෙල සපා ඇති අතර...

    Completed  
  • (𝗔)𝘀𝘁𝗵𝗮𝘄𝗮𝗿𝗮 (අ)ස්ථාවර 𝗧𝗞
    96.7K 10.7K 16

    අලුපාට මිනිස්සු ...හුස්ම අල්ලන්නෙම ... අස්ථාවර තනුවල !!!! ඒ පාටට ඇලුනු උදවිය .. ගොඩඑන්න බැරි වෙන්න.. පල්ලම් බහින්නෙත් අලුපාට ගිලගත්තු ...අස්ථාවර ස්වර පේලිවල !!!! අලුපාටට කැමති දේදුනු පාට ලමයින්ට ❟ - සනී #(අ)ස්ථාවර Short story

    Completed  
  • ලෝහිත
    54.2K 8.3K 25

    " උබ දන්නවද අල්මාරියේ එච්චර පිහි තියෙන්නෙ ඇයි කියලා? " තිසුරගේ කටහඬ අනුකම්පා විරහිත විය. " ඒ තමයි මගෙ සෙල්ලම් බඩු. අර පේනවා නේද මේසෙ උඩ තියන ඔලු කට්ට" කියමින් තිසුර හිස්කබල දෙසට අත දිගු කළේය. යුවිනු බයබිරාන්තව ඒ දෙස බැලුවේ ය. තිසුර නැවතත් යුවිනු දෙස බැලීය. "ඒ මම මුලින්ම එලොව යවපු එකාගේ ඔලුව, කොහොමද දන්නවද මං ඒක කරේ...

    Completed   Mature
  • 𝙵𝚘𝚛𝚐𝚒𝚟𝚎 𝙼𝚎ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ 🔞 COMPLETED
    97.6K 11.5K 35

    Top Tae, ❌ smut warnings( #sexual harassment#violence#rape#bl sex🔞)❌ ❌Don't read if you are uncomfortable ❌🙅 📌Just Fanfiction ❗Not related to the real life of artists❗ Mafia love story ❤️

    Completed   Mature
  • EVENING PRIMROSE | COMPLETE
    77.9K 7.6K 59

    ආදරේ හිතුණා ... මුල්ම වතාවට ...ඒ යාලුවෙක් විදිහටවත් සහෝදරයෙක් විදිහටවත් නෙවෙයි.. "අභිශේක්" "ඒ පාර ඇයි" "නිකන් එහෙම නමක් තියෙනවා කියලා මතක් කරේ"

    Completed   Mature
  • case කේස්
    124K 16.7K 84

    කුතුහලය ත්‍රාශය භීතිය ඇතුලට ෆන් ඇන්ඩ් ලවු මික්ස් උන ජොලි කතාවක්. කියවලම බලන්න. ආදරනීය නීති ශිෂ්‍යන් දෙදෙනෙක් බයානක අපරාධකරුවෙක් පරදවපු ෆට්ට කේස් එකක්.

  • තිත්ත පැණි
    587K 71.1K 152

    ආස හිතෙන ආදරණීය කතාවක්

  • මෞලිමේඝ (Non Fic - BL) ✔️
    168K 27.1K 36

    වෛරයෙන් පටන්ගත්ත ආදර කතාවක් නෙවෙයි , වෛරය ඇතුලෙ හැංගුන ආදර කතාවක් !

    Completed   Mature
  • Alpha Academy (Complete) ✔️
    323K 45.2K 82

    ලෝක සම්මතය ඇල්ෆා ඔමේගා..🖤 ඒත් ප්‍රභල ඇල්ෆාවන් දෙදෙනෙක් ප්‍රේමයෙන් වෙළුනොත් කුමක් සිදුවෙයිද? 🔥 Start - May 11, 2023 End - November 27, 2023

    Completed   Mature
  • ඍතු ...
    83K 12.3K 42

    සදාකාලිකව සිසිරයට ලියූ ජීවිතයට නොකියාම වසන්තය උදා වුවහොත්..

    Completed  
  • Drizzle
    249K 28.1K 41

    රළු දෙඅත'තර ගැවසෙමී නුඹෙ ආලේ තරමත් දන්නෙමී මුදු වදන් දෙන්නෙමී නුඹ අහිංසක බව දන්නෙමී _කොල පාට ඇස්_ තුරුල්ලේ සඟවමී නුඹව කාටත් නොමදෙමී රැකගමී තුටු කරනෙමී නුඹ මගෙම බව සපථ කරනෙමී _රත්තරන් ඇස්_

    Completed   Mature
  • I LOVE YOU,STUPID!
    252K 22.3K 47

    මන් උබට ආදරෙයි බන් !!! මටත් පුලුවන් වුනානම් කට ඇරලා බය නැතුව කියන්න. මම හරි බයයි බන් මගේ ඒ වචනෙන් මට උඹව නැති වෙලා යයි කියලා.. උබේ ඇස් දෙක දැක්කත් ඇති මට ඇග පුරා සමනල හැගුම් දෙනෙනවා.. මට්ටු කරන්න බෑ බන් මගේ හැගීම් උබ මාව තව තව අවුස්සනවා.. දවසක් ආවොත් තීරනයක් ගන්න වෙන එදාට මම උබව අතාරිනවා දෙපාරක් නොහිතා වෛර කරත් එදාට උ...

    Completed  
  • ඉන්ටර්ලොක් (COMPLETED)
    267K 25.7K 48

    ස්ස්ස්ස්....ස්ස්ස්ස්....උම්මා එකක් දෙනවද?...

    Completed   Mature
  • හිරිපොද (Completed)
    51.9K 8.4K 60

    ඉහින මල් පැණි තටු අගිස්සෙන්!!!

    Completed  
  • ආරු ( BL ) COMPLETED ✓
    428K 38.2K 52

    මන් අදටත් කියනවා ඒක මහ පුදුමාකාර ඇස් දෙකක්. Ayan ♡ Yugma # 1 in sl # 1 in sinhala # 1 in sinhalabl # 1 in school # 1 in schoolromance # 1 in nonfic Start - 12.02.2024 End - 19.04.2024 Cover credits goes to - Miku_Sasuke

  • කඩුපුල් (Complete)
    257K 28.6K 65

    මේක මහා අවුල් ජාලාවක්! මොන දේ වුනත් අපි දෙන්නා එකට! ඔයා මට පොරොන්දු වෙනවද?

    Completed  
  • අස්තාවර || ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ
    813K 68.4K 73

    🏈😼♥ 𝙎𝙤𝙢𝙚𝙩𝙞𝙢𝙚𝙨 𝙩𝙝𝙚 𝙥𝙚𝙧𝙨𝙤𝙣 𝙮𝙤𝙪 𝙡𝙚𝙖𝙨𝙩 𝙚𝙭𝙥𝙚𝙘𝙩 𝙗𝙚𝙘𝙤𝙢𝙚𝙨 𝙩𝙝𝙚 𝙤𝙣𝙚 𝙮𝙤𝙪 𝙘𝙖𝙣'𝙩 𝙡𝙞𝙫𝙚 𝙬𝙞𝙩𝙝𝙤𝙪𝙩 Start : 2023/09/01 End : 2024/06/02

    Completed   Mature
  • CHOCOLATE 🍫 ✅
    3.7K 630 9

    zhan & yibo 💚❤️ Close to real life short FF You taste like chocolate Started on - 23-04-2024 Finished on - 01-05-2024

    Completed   Mature
  • කස්තුරි සුවඳ ✓
    13.4M 556K 99

    Non fiction BL මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩියෙන්ම ඕනේ.

    Completed   Mature
  • ELORA
    72.4K 9.6K 54

    මගදි වෙදදුරන් මුණ නොගැසුණු ගමනකදි තවත් පලුදු වුණ හදවතක් මට තිබේ ... . . . . "ප්‍රශ්නේ කියන්නෙ මේ පාර අපිට king ලා දෙන්නෙක්ම ඉන්න එක නේ ." "නෑ ප්‍රශ්නේ තමයි මේ පාර king ලා දෙන්නෙක්ට එක qeen කෙනෙක් ඉන්න එක ."

  • BROKEN MIRRORS | COMPLETED
    6M 398K 184

    " ඔයා කියන්න හදන්නෙ මොකක්ද..??" " මම ඒක පස්සෙ කියන්නම්.. ඒක අහගන්නකල් ඔයාට ජීවත් වෙන්න වෙනවා.. ඔන්න මම ඔයාට ජීවත් වෙන්න හේතුවක් හොයලා දුන්නා.." -Wathsal " මගේ හදවතේ තියන ආදරේ හනාහකියක් නම් හැමදාමත් මිඩ්ල්මිස්ට් රෙඩ් මල් පිපෙන්නෙ ඔයා වෙනුවෙන් විතරයි.. මම කැමැත්තෙන් මගේ හදවත ඔයා වෙනුවෙන් වෙන් කරනවා.. මගේ ඇඟ අපිරිසිදු වු...

    Completed   Mature
  • SEPALIKA | COMPLETED
    10.3M 598K 179

    රධ්ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා හිටලා හරි එකවතාවක් මං දිහා හැගීම් කෝටියක් විතර පුරෝගෙන බලන විදිය මතක්...

    Completed   Mature
  • -Plot 23 -
    2.7M 244K 126

    If you know ~, You know.

    Completed   Mature