Select All
  • වැහි වලාකුලු ☁
    17.3K 1.8K 39

    උඹ හින්දා උනා මං මැජික් කළු වෙල්වට් මලක්... ආදරේ අළු උඩින් ආයෙ ඉපදුන !

  • නුඹ දැක මා නිවුනා ( කෙටි කතාව ✔️✔️ )
    1.2K 152 3

    " ඇයි මැණික උඹ පරක්කු උනේ...... ඇයි බං , ඇයි අපිව මුණගස්සන්න මෙච්චර පරක්කු උනේ"

    Completed  
  • Hollow Spirit 🍁
    1.4M 163K 130

    🍁 ඊයෙ හවස් වරුවෙම මාව කන්න හදල මට වද දීලා එයා කොළ කෑල්ලක ලියාගත්ත පදපේලි ටිකක් පේරාදෙණිය කැම්පස් එකේ ළමයි ඉස්සරහ දිගහැරගනිද්දි ජිම්නිසියම් එකෙ ඉස්සරහම පුටුවක ඉදගෙන මන් එයාගෙ දිහා බලාගෙන ඉදියා...... මගේ පුංචි රෝස මලේ.... මමයි නුඹේ වියපත් බඹරා.... නුඹ සිහිනෙන් වත් නොදකින කුමරා.... එයාගේ මුවෙන් පිටවෙද්දි මගේ ජිවිතේ මග...

  • ༺ℌ𝔢 𝔠𝔞𝔫 𝔰𝔩𝔢𝔢𝔭 𝔴𝔦𝔱𝔥 𝔞𝔫𝔶𝔬𝔫𝔢࿐🍂(completed)
    132K 13.3K 24

    ලංකාවේ ප්‍රසිද්ධ පිරිමි පාසලක සිදු වූ සත්‍ය කතා වස්තුවක් පාදක කොටගෙන ගෙතූ ප්‍රබන්ධ කතාවක්.... 20+ BL True beauty BL version 💎 #1 in SL (2021.08.03) #1 in socialproblems (2021.08.03) #2 in boyluv (2021.08.01)

  • නිරුවත් || BL || සිංහල || Complete
    6.3K 875 7

    මා දුටු ඒ දෙය නොගෙනේවී මට වින්දනයක් අනෙකුන්ට සුන්දර වූ ඒ දෙයින් මට සුන්දරත්වයක් නොදැනිනි එකම දෙය දැකීමෙන් ආස්වාදයක් නොව මා හට ඇති වූයේ පිලිකුලකි මන්ද මෙතරම් මිනිසා නිරුවතට ප්‍රිය කරන්නේ මා හට සිතා ගත නොහැකි #BL #සින්හල

    Completed   Mature
  • කැලෑ මල... (completed)
    84K 12.5K 41

    කැලේ පිපුණ පුංචි කැලෑ මලක හිත ලඟ නැවතුන...ප්‍රේමයේ අරුත පුංචි කැලෑ මලෙන් ඉගෙන ගත්ත අනූගෙයි අහිංසගෙයි දෙහදේ කතාව.. ❤️💚

    Completed   Mature
  • පහන් තරුව...
    67.8K 9.4K 45

    ආදරය ඇත්තේ නොසිතන තැන් වලමය ප්‍රේමය ලැබෙන්නේ නොසිතන විටකදිමය ප්‍රවේසමින් බලාසිටින්න මරනය ලගදී වුවද විටෙක ඔබ ආදරය සොයාගන්නට ඉඩ ඇත...

    Completed  
  • මීදුම්.
    76.9K 10.8K 65

    ජීවිතය මීදුමක් වගේමයි විටෙක කියාගන්න බැරි ලස්සනක් මවන ගමන් තවත් විටක අසුන්දර බව වසාගෙන මංමුලා කරනවා.. ඒ වගේම මේ රැදිලා මේ අතුරු දහන් වෙනව හරියට සමහරු නොකියාම ජීවිතෙන් යන්න වගේ..

    Completed  
  • වලා සියපත් ( නිමාවී ඇත.)
    6.7K 1K 10

    වලා අසපුවෙහි නිහඬ බව බිඳිමින් ඇසුණේ මහ හඬින් කළ කෑ ගැසීමකි. "ලන් ඡාන්................." "................... අපි ඒ දෙන්නා ඒ පැත්තට ගිහින් හිටපු හාවෙක්ව අරන් එන්න ගිය වෙලේ මාව බිම තිබුණු අත්තක පැටලිලා වැටෙන්න ගිය වෙලේ ඒක වුනේ." මෙය Mo Dao Zu Shi නවකතාව හා The Untamed රූපවාහිනී කතා මාලාව ඇසුරු කරගෙන රචනා කර ඇත. බොහෝවිට...

    Completed  
  • My Lover.. ❤️ ( Complete )
    16.5K 2.2K 10

    මිතුරු කමට එහා ගියපු ලෙන්ගතු ඇසුරක්... ඔබෙන් පතා ගෙව් ගියා කල්ප කාලයක් ...❤️ සද තරමට අවිහින්සක සොදුරු හදවතක්.. බලාහිදි ඔබේ හිතේ දෙන්න මට ඉඩක්...❤️

  • My Angel ★ || [sinhala bl]
    26.5K 1.4K 25

    Jeramiah 🤍 Noah " මට මේ හැඟීම කලින් තේරුම් ගන්න බැරි උනා මොකද මට නුහුරුයි ඒ හැඟීම මොකද ඔයාත් මම වගේම පිරිමි ළමයෙක් නිසා.එත් එක ආදරෙනම් මට වෙන විකල්ප නැ ජෙරමියා "

    Completed   Mature
  • blessing for me ✅
    136K 9.2K 53

    හැමොටම ලැබෙන්න ඔන ඔයා වගේ සිමා විරහිතව ආදරේ දෙන කෙනෙක්. ජිවිතේ අමාරු තැනදි අත දිලා පැත්තකට වෙලා බලන්න ඉන්න කෙනෙක් ආදරෙයි කියලා වචනෙන් නෙවෙයි ක්‍රියාවෙන් පෙන්න කෙනෙක් ඔයා මට රූස්ස ගහක් .සරණක් නැතිව හිටපු මට සරණක් වුන.මේ ආත්මෙට විතරක් නෙවෙයි සංසාර ගමන් කෙරවල වෙන තැන දක්වා මම පතන්නේ ඔයාව මගේ කල්ප. ...

    Completed  
  • The white lotus ( Complete )
    52.6K 8.5K 56

    බැදීම් අබිමුව අසරණ වූයෙමි නමුත් අත් නොහලෙමි........... අත් නොහරින්නෙමි. ........... කිමද නුඹ මගේ එකම ප්‍රේමයයි.. ඉතින් ඉකිනොබිදින්න.. හදවතට සවන් යොමන්න... ඔබට ද ඇසෙනු ඇත........ ඔබේ හදවත මුමුණන එකම නාමය මාම පමණක් බව............

  • නාද |Nada|
    14.5K 1.2K 10

    වේදනාවෙන් ජීවිතය ජයගත් තරුණයකුගේ හා ආදරය පරිත්‍යාගයක් කල තරුණයකුගේ සමලිංගික කතාවකි.... #gaystory #srilanka #sinhala

    Completed  
  • අරුන්
    752 112 2

    වේදනාවන් , මිනිමැරුම් අතරින් ජීවිතය සොයනා සමරිසියකුගේ කෙටි කතාවකි

  • The Moon✔️✔️
    285 41 5

    සද කිරණ යට බබළය් ඔවුන්ගේ ආලය හැමදාමත්....!

    Completed  
  • විසංයෝග ❤️‍🔥
    28.6K 3K 15

    මේක Supernatural category එකට යන කොටස් කිහිපයක BL කෙටි කතාවක්. මේ කතාවෙ එන නම් ගම් ස්ථාන සිදුවීම් සියල්ලම මනඃකල්පිත වන අතර කතාවෙ ඇතුලත් මන්තර පාඨ සත්‍ය මන්ත්‍ර පාඨ වන බැවින් ශබ්ද නගා කියවීමෙන් වලකින ලෙස ඉල්ලා සිටින්නෙමි මන්දයත් යම්කිසි අතුරුඵලයක් පැමිණිමට ඉඩ ඇතැයි මා තුල පවතින විස්වාසයයි. එහෙනම් අපි විශ්වාසත් අවි...

    Completed   Mature
  • ප්‍රේමය නම්
    39.9K 5.5K 23

    සදාකාලික මතකයක මාව හිරකරපු... මගේ පළවෙනිම වගේම එකම ආදරේ... මගෙ අවී... මං ආදරෙයි.... එදත් අදත් හෙටත් හැමදාටමත්.... ___________________________________________ ප්‍රේමය නම් අවීන් × මිහික Start - 2023.05.03 End - 2023.05.03

    Completed  
  • 𝕊pring ℂame 𝕋o 𝔸 ℂold ℍeart (Completed)
    4.7K 357 4

    නිල් ඇස් දෙකක් හොයන් යන එක ආදරවන්තයෙක්.... අදුරේ උන්නු ජිවිතේකට එලිය ලබාදුන් එක සුර සුතයෙක්.... සීතල හදවතකට වසන්තය අරන් ආපු පුංචි කුමාරයෙක්.... අසම්මත වුනත් ආදරෙන් වෙලුනු හදවත් දෙකක්.... සතුටත් දුකත් මැදිවු ආදර කතාවක්........ 🍃Spring came to a cold heart❄️

    Completed  
  • 🍂 𝐃𝐞𝐬𝐭𝐢𝐧𝐲 ( Complete )
    30.9K 3.9K 26

    🍁 මෙලොව සිදුවන හැම හමුවිමක්ම අහම්බයක් නොවේ...... ඒ සෑම හමුවීමකටම හේතුවක් ඇත, සමහර විට එය ඔබේ ඉරණම ද විය හැක ....... 🥀

    Completed  
  • නැවතත් ඔබ වෙත | Back To You
    48.8K 4.9K 17

    මිනුක තිසේන් පෙරේරා කියලා නොකිව්වම කවුද මං ගැන නොදැන හිටියේ? ඒ ලෙවල් මැත්ස් සෙක්ෂන් එකේ හැමදාම පළවෙනියා. ඕ ලෙවල් වලින් ලංකාවේ ඉලක්කම් දෙකක රෑන්ක් එකක් දාපු කොල්ලෙක්. ඉස්කෝලේ බාස්කට්බෝල් ටීම් එකේ කැප්ටන්. කොටින්ම කිව්වොත් ගැම්මට පපුව කෙලින් තියාගෙන හිටපු කොල්ලෙක්. අම්මා තාත්තා එක්ක ඩිවෝස් වෙලා දැන් අවුරුදු පහළවක් වුණත...

    Completed   Mature
  • දේදුණු පාලම
    30.3K 4.5K 16

    උපන් දා සිට මාපිය සෙනෙහස නොලද සමරිසි තරුණයයෙකු, ප්‍රේමය හැඳිනගත් අයුරුත්, ප්‍රේමය ට ආදර්ණීයම අර්ථකතනයක් දුන් අයූරුත් මැදිකොටගෙන ලියවුණු සමරිසි ආදර අන්දරයකි. ප්‍රේමය කුමක්ද වග ඉන්ද්‍රචාපගෙන් අහන්න ඔයාලා එකතු වෙන්න..... Warning ! ආදරය යනු හිමි වීම ම නොවේ ❤

    Completed  
  • Beloved [completed]
    8.9K 1K 16

    [BL] dragon මිනිහෙක්ගේ ඔලුවටම වෙඩි තියලා දැම්මේ කිසිම හැඟීමක් නැති තිරිසනෙත් වගේ....ඊට එහා පැත්තෙම් තවත් මිනිස්සු තුන් දෙනෙක් ව බිම ගැටගහලා තිබ්බේ බල්ලෝ තුන්දෙනෙක් ගැට ගහලා තියනවා වගේ.......

  • මල්ලි | Brother
    6.5K 1K 6

    'මිස් එයා මාව බඳිද්දි කිව්වා ඒ එයාගේ මල්ලි කියලා. අපි එක පවුලක් වගේ සතුටින් ජීවත් වුණා. මමයි මගේ මහත්තයයි එයාගේ මල්ලියි. එහෙමත් නැත්තම් මගේ මස්සිනා. ඒ සේරම වෙනස් වෙන්න ‍ගියේ මාස හතරයි. අපි අතරේ රණ්ඩු ආවේ මස්සිනා නිසා. ඒත් තවත් මාස දෙකක් අපි ලෝකෙට සේරම හංගන් හිටියා. අන්තිමට මේ සෙරම අපි විසඳගෙන දෙපැත්තට වෙන්න අපි තීරණයක...

    Completed  
  • හිතට හොරෙන් 💞 ✔️
    42.4K 4.3K 23

    BL love story ( Not fan fiction ) වැදගත් වචන නැති නිදහසේ ලියන පිස්සු කතාවක් 😁❤ කියවල ම බලන්න

    Completed  
  • සුර දූතයා.... ( Sinhala bl ) ❤️🔞 21+ COMPLETED ✅
    174K 6.9K 19

    වසනාවක් තිබුනොත්......අපි අයෙත් හමුවේවී.... Warning....🔞🔞🔞 Violent content included...( 21+)

    Completed   Mature
  • මතකයට හොරෙන් ✔️
    131K 16.4K 40

    අතකින් අත ගිලිහෙන්න ඇතිමුත් එක නිමේශයක් හිතකින් අත හැරලන්න.. මදිවෙයි මුළු ජීවිතයක්...🥀 zhanyi fanfiction

    Completed  
  • Soft Zone
    11.3K 999 30

    ඔහුට එක්වරම ඇසුනේ සියුම් මිමිනුමකි.ඔහු ඒ හඩ දෙසට ගමන් කලේය. දහදිය පෙඟුණ මොනවද මුමුණන ඒ මුහුන දුටු විට අනුකම්පාවක් ඇති විය. ඔහු අනිකාගෙ හිසට අත තබමින් ඔහුව සන්සුන් කිරීමට උත්සාහ කලේය. "මාව දාලා යන්න එපා " යැයි පවසමින් අනිකා ඔහූව තදින් වැලද ගත්තේය "දාලා යන්නෙ නෑ "ඔහු මෘදු ස්වරයකින් පැවැසීය "දාලා යන්න බැහැ " " දාලා ය...

    Completed   Mature
  • අහිංසක ආදරවන්තයා
    11.7K 1.2K 11

    හදවත ලස්සනනම් දෙවියො උනත් දෙවනි අවස්තාවක් දෙනවා......

    Completed   Mature
  • ZOMBIE ✔️
    10.9K 2.3K 16

    මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක් ! මීට සති දෙකකට පෙර බ්‍රිතාන්‍ය යේ සත්ත්ව ගොවිපලකින් වාර්තා වූ P - 024 නමැති සොම්බි වෛරසය ආසදිත වූ කාන්තාවක් මීට සුළු මොහොතකට පෙර මෙරටදී වාර්තා වී තිබෙනවා. 42 හැවිරිදි කාන්තාවක් වන ඇයි ලන්ඩන් නගරයේ සිට කටුනායක ගුවන් තොටුපටල පැමිණ ඇති අතර එහිදී එකවරම ගුවන් සේවිකාවකගෙ ගෙල සපා ඇති අතර...

    Completed