ආදර මායාව 🥀
පලිගැනීම හින්දා මට දෙයක් ලැබුනා නම්..ඒ ඔයා විතරයි මගෙ ආදේශ්..
ජීවිතේ කියන්නේ මොකද්ද කියලා කලින් කියවලා බලලා තේරුම් ගන්න පුලුවන් එකක් නෙවේ. ඒක විදලා බලලා ජීවත් වෙලා තේරුම් ගන්න ඕනේ එකක්. මොකද සමහර ප්‍රශ්ණ වලට මගේ ගාව තාමත් උත්තර නෑ. ඇත්තටම වැස්ස අයිති පොලවට ද අහසටද? වැස්ස අයිති අහසට නම් ඇයි වැස්ස අහස අත ඇරලා පොලවට වැටෙන්නේ? කදුළු අයිති ඇස්වලට නම් ඇයි කදුළු ඇස් අත ඇරලා කම්මුල් දිගේ...
ජීවිතේ ම එපා වෙන තරමට සමාජෙන් කොන් වෙච්ච මනුස්සයෙක්ට පුළුවන්ද මුලු සමාජෙන්ම ගරු බුහුමන් ලබන ලොකු මහත්තයෙක් වෙන්න ? තමන් ආදරේ කරන කොල්ලගෙ හීන තමන්ගෙ කරන්, ඒ වෙනුවෙන් පේ වෙලා, පිස්සුවෙන් වගේ ආදරේ කරන්න පුළුවන් කාට ද ? කුසල් කියන්නෙ ඒ වගේ කෙනෙක්... ඒ ආදරේ කතාව පුරාවටම ඔයාලා දකී... හැබැයි සහස් ගෙ ආදරේ දකින එක කරන්න නම්...
සුන්දර, කටකාර.. හෑල්ලුවෙන් ජීවිතේ දකින ලාබාල වීදි සරන්නෙක් එක්ක ආදරෙන් බැදුනොත්.. ජීවිතේ බර සැරටම කරට ගත්ත පරිනත පිරිමියෙක්?! Dark Romance 🖤💫
මානසට ඉස්කෝලේදි බිම දාගෙන ගහලා පස්සේ උසස්පෙල අවුරුදු දෙක පුරාම ඔරවගෙන හිටිය හිරුන්ට කෙමිස්ට්‍රි ක්ලාස්එකක් කරන්න කියලා කියද්දී මානස ඒ යෝජනාව බාරගන්නේ බොහොම අකමැත්තෙන්. හිරුන් එහෙම ගැහුවේ ඇයි කියලා තාමත් මානසට ප්‍රශ්නයක්. මානස උත්තර දෙන්න බැරි ප්‍රශ්න අහනවා. හිරුන් රහසක් හංඟන්න හදනවා. මේ යන විදිහට වැඩි කල් නොගිහින් මීන...
"මං මුල ඉඳලම warning එක දුන්නා..... ඒත් තමුසේ මෝඩයෙක් වගේ ඇවිත් මේ උගුලෙම පැටලුනා!" "මං..... දැනන් හිටියා..... මේ deal එකට වචනෙ දුන්න වෙලාවෙම යි.... මං ඒක දැන ගත්තේ.... මං මෝඩයෙක් තමයි! ඒත් මං එයාව අත අරින්නෑ! මොකක් උනත්..... මං කීයටවත් එයාව අත අරින්නෑ! මාව නවත්තන්න පුලුවන් දෙයක් කරනවා!" මේ, අහඹුවක් ලෙස අමුතුම ආකාරයක...
✖️✖️✖️⚠️️⚠️️⚠️️✖️✖️✖️⚠️️⚠️️⚠️️ සමාවක් දෙන්න පුලුවන් නම් මම දෙන්නම්... එත් දැන් බෑ... හිත කඩන් යන්න ආදරේ කරලා අවසානේදී මට ඉතුරු එච්චරයි ✖️✖️✖️⚠️️⚠️️⚠️️✖️✖️✖️⚠️️⚠️️⚠️️
Completed දැනෙන ආදරේ නිදහසේ විදින්න තියනවනම්.... විශ්යවිද්යාලයක තරුණයන් දෙදෙනෙකුගේ සත්‍ය කතාවක් ඇසුරෙන් ලියැවෙන කතාවකි... සැයු... මෙහි එන නම් ගම් සහ ස්ථාන සියල්ල මනක්කල්පිත වේ...
"ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ. ආර්යන් අධ්‍රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියාට ඊළඟ දවසෙම තිබ්බ වර්ල්ඩ් ක්ලාස් ටූනමන්ට් එකකිනුත් කප් එකත් අරන් එළිවෙ...
සුදු අප්පු කියන හිරිමල් වයසෙ ඉන්න දඟකාර සමරිසි චරිතයක් වටා ගෙතුණු , මව් සෙනෙහස, පවුලක ඇති බැඳීම් සහ ආදරණීය පලිගැනීම් ගොඩකට මැදිවෙලා ලියවුණු සමරිසි ආදර කතාවක්.... හිනාවෙන්න බැරි අයට කියවන්න තහනම්....😂
උපන් දා සිට මාපිය සෙනෙහස නොලද සමරිසි තරුණයයෙකු, ප්‍රේමය හැඳිනගත් අයුරුත්, ප්‍රේමය ට ආදර්ණීයම අර්ථකතනයක් දුන් අයූරුත් මැදිකොටගෙන ලියවුණු සමරිසි ආදර අන්දරයකි. ප්‍රේමය කුමක්ද වග ඉන්ද්‍රචාපගෙන් අහන්න ඔයාලා එකතු වෙන්න..... Warning ! ආදරය යනු හිමි වීම ම නොවේ ❤