බෝධි ( Ongoing)
ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ... මා ඉගිල එන්නම්.... ළගින් තුරුලු වෙන්නම්... ඔබේ උණුහුමේ රාත්‍රියේ....☘️ Start - 2024 / 06 / 27... End -
ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ... මා ඉගිල එන්නම්.... ළගින් තුරුලු වෙන්නම්... ඔබේ උණුහුමේ රාත්‍රියේ....☘️ Start - 2024 / 06 / 27... End -
විනාශ කරදැමූ කිරි සිහිනයක් වෙනුවෙන් බැදි .... වෛරයක් නිසා.... පරම්පරාවක්ම නසන්නට ශපථ කළ නේත්‍රාවකගේ පළිගැනීමට මැදිවූ... සෙනෙහසක අන්දරය....... රුහිරු බැදි බැමි~
අතකින් අත ගිලිහෙන්න ඇතිමුත් එක නිමේශයක් හිතකින් අත හැරලන්න.. මදිවෙයි මුළු ජීවිතයක්...🥀 zhanyi fanfiction
ඉඩෝරය දරාගෙන කාන්තාරයෙත් පුලුවන්නම් පතොක් මලකට පිපෙන්න.... ඔයාටත් පුලුවනි ඒ වගේ.... ඔයා කැමති ඕනම තැනක පිපෙන්න🌵 පතොක් මල් 2023.10.27~
ආදරේ තියෙන්නෙ කොතනද?? කවුරුහරි ඒක දන්නවද??? ආදරේ කරන්න පටන් ගන්නෙ කවදද?? කීයටද?? ඒකත් කවුරුහරි දන්නවද?? ඒක පාර්ශවිකව ආදරේ කරන එක ... මෝඩකමක්ද?? සමහර විට ඒ මේ ලෝකේ තියෙන ආදරණීයම මෝඩකම වෙන්න ඇති!!!! ඉතින්.... අවුරුද්දක්ම තනියම ආදරේ කරපු යදීෂ එයාගෙ ආදරේ ගැන එයාට කියන්නයි යන්නේ??? යදීෂගෙ ආදරේ චානුල්‍ය එයාට මොනවා කියාවිද...