Select All
  • නුඹ මගෙ නම්🤍(completed)
    65.3K 5.2K 38

    "ඔයා නොදැනුවත්ව හරි කරන්නෙ එක දශමෙකින් හරි මට අලුතින් බලාපොරොත්තු දෙන එක.. හදාගන්න හදන හිතට ඇවිත් තට්ටු දාලා යන එක.. මගෙ වේදනාව එක මොහොතකටවත් නොදැනෙන්න තරම් ගල් හිතක් ඔයාට ඇති කියලා මට හිතෙන්නෙ නෑ....." -අකිලේශ් නිතේන්ද්‍ර "මං පොරොන්දු වෙන්නම්.. කොයිම මොහොතක හරි මට...

    Completed  
  • නු ග්‍ර ව්.... 𓆸 [▪︎COMPLETED▪︎]
    288K 40.9K 85

    ❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්‍ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බලයිවත්ද? ﹏ ❞ ❝ ﹏ මටත් කියනවා එහෙනම් රාක්‍ෂයා බෙල්ව හිර කරගෙන හිටියෙ නැත්තම් බෙල් රාක්‍ෂයා දිහා බලයිවත්ද? එයත් අනිත් මිනිස්සු වගේ රාක්‍ෂයව දාලා යනවා එහෙනම් නේද වීනස් ? ﹏ ❞...

    Completed   Mature
  • DIVORCE || TK
    182K 23.3K 34

    කෙසේ විසදේවිද ඔවුන්ගේ දෛවය....?

    Completed   Mature
  • 🌻 අධිමාත්‍රා 🌻 (✔️✔️)
    60.7K 7.1K 36

    දන්නවද රාදව් අදටත් මම ඔයාගෙන් ලැබෙන එක හාදුවකට කොච්චර ලෝබද කියල ?? නෑනේද......... එහෙම දන්නවනම් කවදාවත් ඔයා මාව අත අරින්න තියා හිතන්නවත් නෑ.............. ඉතින් මේවගේ හෙන ගගහා වහින හවස්වල ආදරේ කියන්නෙත් මහ අකාරුනික යෙදුමකට 💔

    Completed  
  • ආත්ම ස්පර්ශ 🌼🌼 |COMPLETE|✔️✅️
    35.8K 3.8K 47

    " ආදරේ කියන්නෙ ලබා ගැනීමම නෙවෙයි...." කවුදෝ කෙනෙක් කියනවා මං අහගෙන මට අන්තිම තප්පරේදිත් හිතුනා තව එක සැරයක් ඔය අත අල්ලලා බලන්න......මට ඕන උනා මට දැනෙන විදියටමද ඔයාටත් මාව දැනෙන්නෙ කියලා හරියටම දැනගන්න..... පිට කොන්ද දිගේ හිරියක්....?? අපෝ මොන පිස්සුද...ඒක ඇවිත් තනිකරම වෝල්ට් තිස් තුන්දාහක අධි බලැති සංවේගයක්.....මට ඕන...

  • Unwritten | Complete
    27K 3.7K 32

    හීන් සැරේ... නුඹ ඇවිදින්... ❕

    Completed  
  • ~ සමුද්‍ර සිහිනය ~
    362K 42.9K 82

    නොකියාම දුන්නු දරදඬු ආදරේ..........! ~ සමුද්‍ර සිහිනය ~ Cover by - Lchi_jk ❤️ •kookv• Nonfiction WRITTEN BY LIO AND TIGER

    Completed   Mature
  • රතුරෝස | Red Roses | BL
    120K 13K 46

    අහිංසක රතුරෝස මලකට සහජයෙන් උරුම.. අහිමි පෙම් යහන්වල.. පෙති විසිරවා වැතිර.. පමණක් ද මිලානය? ආදරණීය දෙතොලක්.. මෘදු හාදුවක පහසක්.. සුවඳින් නිවාලන්න ගිලන් ගිනිබත් කුරිරු හදමඩලක්.. බැරිද විකසිත රෝස මලකට.. ගොතන්න ඒ ප්‍රේම අන්දරයට ස්වයං වූ දෛවයෝගයක් ? | _ රතුරෝස 🌹_ |

    Completed  
  • ❤️‍🔥ආයුෂ්❤️‍🔥
    35.9K 3.8K 37

    ජීවිතයේ සමාජ යදම් බිද දමමින් පියාසර කරන්නට දගලන පුංචි දගකාරයෙක්. අභිමානවත් පෞර්ෂයකට උරුමකම් කියන, ඉන්දියන් රාජ්පූත් කෙනෙක්, ගෞරවය ඉහ මුදුනින් සැලකූ ආඩම්බරකාරයෙක්. ආයුෂ්. එන්න ආයුෂ් ගේ ඉරණම විසදන්න.

    Completed   Mature
  • Broken Doll (Taekook) ✔️
    173K 17.6K 63

    ඔහු සෙල්ලක්කාර යක්ශයෙකුට අයිති වුන බිදුනු බෝනික්කෙක්? නෑ... ඔහු පලුදු වූ බෝනික්කෙකු නැවත ප්‍රතිනිර්මාණය කල ආදරනීය දඩබ්බරයෙක්.. ආදරේට පුලුවන් මිනිස්සුන්ව සීමා විරහිතව වෙනස් කරන්න....

  • 💍💍 Are YOU KIDDING ME 💍💍 zhanyi ff ( Complete )
    181K 24.6K 41

    ❤️........ අරමුණක් තියෙනවා ..... ඒකට ලඟාවෙන්න මට ඔයාව ඕන..... එතනින් එහාට මම ඔයාව අතාරිනවා .... මොකද එතකොට ඔයාව මට ඇත්තටම කරදරයක් වෙයි..... xiao zhan ...... 💚....... කිසිම දෙයක් නොදන්න අසරණ මම.... ඔයා ලඟ නවතින්නේ ආදරයකට නම් නෙවෙයි...මට පිළිසරණක් ඕන නිසා... ඔයාගෙ අරමුණ ඉටුවෙනකොට ඔයා අනිවාර්යයෙන් මං වෙනුවෙන් යුතුකම්...

    Completed  
  • BELLA (බෙලා)🔞21+
    64.4K 4.7K 27

    අපේ ගණුදෙනුව හාදුවකින් අහවර වෙන එකක් නෙමේ සදාකාලයකට අැදෙන ශෘන්ගාරයක් .........

    Completed  
  • සිධාරණ්‍ය (Complete)✔️
    696K 68.9K 71

    අහසට පොළොව සේ වෙනස් වූ දෙදෙනෙක්...රන්හුයකින් බැඳුනු බැම්මක්....සතුට විරහව ආදරය වේදනාව අතර හුවමාරු වෙන දෙහදක් ❤ Start - December 02, 2023 End - January 29, 2025

    Completed   Mature
  • Love Rivals (Complete) ✔️
    296K 29.5K 41

    උසස්පෙළ කරන ඉගෙන ගන්න බොහොම දක්ශ ඒත් කරට කර ඉන්න දඩබ්බරයෙක් ඒ වගේම ටිකක් විතර නාහෙට අහන්නෙ නැති අහින්සකයෙක්ගේ පාසල් ප්‍රේමයක් කොහොම ගලාගෙන යයිද යාලුවො ඒ වගේම බාල්දි දාන අයයි මැද්දේ..මේ අස්සෙට තව අයියලා සෙට් එකකුත් බැස්සාම කොහොමට තියෙයිද? ඊටත් වඩා මේ දෙන්නා එකාට එකෙක් පේන්න බැරි එදිරිවාදී පාසල් දෙකකත් වුනාම එන ගැම්ම...

    Completed   Mature
  • ꧁ ⬟ Love You ⬟ ꧂ ✓
    885 143 1

    උමතු මගේ ඇස් සෙව්වේම නුබමයි මගේ මැණික... හේෂ්.... එපා ලංවෙන්න මට බෑ නුඹේ වෙන්න.... දේව්.... හේෂ් හා දේව්ගේ කතාව... 🍁Short BL 🍁Romance 🍁Love 🍁Angry 🍁Sad

    Completed  
  • ආදරේ වේදනා ||| Completed ||| Sinhala BL
    40.6K 3.2K 16

    "මං දන්නේ නෑ ඉස්සරහට මොකක් වෙයිද කියලා ඒත් මං ප්‍රාර්ථනා කරනවා ඔයා එදාට පරක්කු නොවී තියෙන්න කියලා.. හරියටම තව අවුරුද්දකින් ඔයාගේ මේ ඇස්වලට පේන්නෙවත් නැති දුරකට මං යන්නම්.. මේ හිටියා වගේම මේ ටික කාලෙත් ඉවසන්න. එතනින් එහාට ඔයාගේ දවස මූසල කරන්න මම ඔයා ඉස්සරහට කවදාවත්ම එන්නේ නෑ.." - මහිම ආකේත්‍ය "මගේ මහී නැතුව මම සම්පූර්ණ...

    Completed   Mature
  • Before A Strom ❤️🔞|sinhala Bl |completed
    71.4K 2.7K 9

    සල්ලාල මැරයයි තොනි කොල්ලයි ❤️🔞🤍

    Completed   Mature
  • සුර දූතයා.... ( Sinhala bl ) ❤️🔞 21+ COMPLETED ✅
    184K 7.2K 19

    වසනාවක් තිබුනොත්......අපි අයෙත් හමුවේවී.... Warning....🔞🔞🔞 Violent content included...( 21+)

    Completed   Mature
  • 💮DAHLIA💮 [Yizhan Short]•°•|ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓
    15.5K 1.9K 10

    "මගෙ තනියට එයා නැති උනත් ආදරේ පිරුණු ඩේලියා මල් පෙත්තක් ඒ හැම වෙලාවෙම මගෙ තනිය මැකුවා.." ~💚💚 #1 - සිංහල (12.09.2023)

    Completed  
  • කඩුපුල් ( YiZhan | Completed ✅ )
    2.2M 202K 123

    රැයක් මැද පිපෙන කෝඩූකාර කඩුපුල

    Mature
  • Married To A Police Officer [Completed]✅
    301K 50.5K 64

    උඹේ ඇස් ඇතුළෙන් මං මාවම හොයාගත්තා...❤️💚

    Completed   Mature
  • යුග් (Just For You Season 2)
    1.1M 119K 141

    Pratap and Nehara's love was not just a story but a symphony-two souls blending into a melody that even time couldn't silence. They didn't just find each other; they found home

    Completed   Mature
  • වරමාතී සුභ චරිතේ 🚫21+ | Completed
    984K 57.8K 111

    'ආදරේ අහිමි වුන, ජීවිතේ අත ඇරපු තුවාල වී ලේ වැගිරෙන හැම ලස්සන ආත්මයකටම ආයෙම අවස්ථාවක් ලැබෙන්නම ඕන සවේන්....

    Completed   Mature
  • (නො)බැඳි ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
    11.6K 1.2K 7

    එක තත්පරේකටවත් ඔය හිතින් මට ආදරේ කරලම නැද්ද...? Sinhala BL Published date - 20/12/2024 🖋️ - KimKoya99 🚫 Don't Copy My Work. 🚫

    Completed  
  • ROWDY BO (Yizhan Ff) Completed
    72.2K 14.1K 62

    " 💚❤ ඇයි ඔයා මට මෙහෙම කලේ.... ඇයි...?? එච්චර ලේසියෙන් ඔයා මාව දාලා යනවද..? ඇයි මන් ගැන ඔයා නොහිතුවේ.. මන් නොමැරි මැරෙනවා පන.. මට මේ වේදනාව තව ඉවසන්න බෑ.. ඇයි අපිට මෙහෙම වුනේ...... අනේ මන් ලගට එන්න....ප්ලීස්....😭" " මන් ඔයා ලග ඉන්නව මගෙ රත්තරන්❤"

    Completed   Mature
  • ❤️Chairman's Baby❤️(TK) ✅
    61.3K 8.4K 29

    A Love Story Of Three Hearts Bounded By An Unexpected Love💕 Top- Tae Bottom -Kook Started-:2022.11.04 Completed-:2022.12.11 Highest Rankings-: #1 in #Sinhala ( 2022.12.23 ) #1 in #Taekook (2023.06.17)

    Completed   Mature
  • ◤කැදැල්ල◢ ✓ Y I Z H A N ✓
    28.2K 3.9K 21

    මනුස්සයෙකුට ජීවිතේ වඩාත්ම වැදගත් දෙ මොකක්ද ඇහුවොත්... එක්කෝ... ඒ ආදරේ වේවී.. එක්කෝ... ඒ සල්ලි වේවී... එක්කෝ... ඒ ලස්සන ජීවිතයක් වේවී... ම්.. ම්.. ම්.. මට අනුව නම් මට වඩාත්ම වැදගත් වෙන්නෙ... මගේ පුංචිම පුංචි පවුල... අසම්පූර්ණ වෙලා තිබ්බ... පලුඳු හුගාක් තිබ්බ.... දැන් සම්පූර්ණ වෙලා තියෙන මගේ පුංචි පවුල.. එයාගේ ආදරේ ප...

    Completed  
  • ආරු | COMPLETED
    667K 51.6K 52

    මන් අදටත් කියනවා ඒක මහ පුදුමාකාර ඇස් දෙකක්. Ayan ♡ Yugma ( BL ) Start - 12.02.2024 End - 19.04.2024

  • BAD BOY😏 (Yizhan)[COMPLETED]
    110K 13.4K 41

    ""හිඟන්නො ඉන්නො ඕන අපේ කකුල් යට මිසක් අපේ ඔලුව උඩ නෙවෙයි😏"" යීබෝගෙ ඒ වචන වලට සාන්ගෙ පපුව පිහි තුඩ කින් පහුරු ගානවා වගේ දැනෙන්න ගත්තෙ. 😔💔 " මේ මනුස්සයට ඇත්තටම හැගීමක් දැනීමක් නැද්ද..කිසිම මනුස්සකමක් ගෑවිලවත් නැත්තෙ ඇයි දෙයියනේ.. කවද වෙනකන් මම මේ දුක විදින්නද." සාන් ඇස් වල කදුළු පුරවන් යීබෝ දිහා බලාගෙන හිතන්න ගත්තා...

    Completed  
  • 🌸YOURS AGAIN🌸 [Yizhan Short]•°•|ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓
    105K 10.9K 20

    අත් හැරෙන්න ගිය ඔය අත අත් හැරෙන්න නොදී අල්ල ගන්න පුළුවන් උනේ මගේ පෙර පිනකට. "පුළුවන් නම් එක පාරක් මට සමාව දෙන්න මැණික. ජීවිත් කාලෙටම ආදරේ එක අංශු මාත්‍රයක්වත් අඩුවක් නොකර බලාගන්නම්." -⎝WY💚⎠ දැක්ක පළවෙනි දවසෙම ඔයාට ආදරේ කරේ අයිති වෙයිද කියලා දන්නෙවත් නැතුව. ප්‍රාතිහාර්යකි...

    Completed   Mature