ආත්මීය ප්‍රේමයක්... ( ✅ )
"මට ඕන කරන්නේ... නේත්‍රගේ හිතේ මිහිල් වෙනුවෙන් තියන තැන නෙමෙයි... මට ඕන කරන්නේ නේත්‍රගේ හිත ඇතුලේ මැවෙන අලුත්ම වචනයක් වෙන්න... මම ඉල්ලන්නේ... නේත්‍රගේ හිතින් අලුත් ඉඩක්... අලුත් තැනක් විතරයි..."
"මට ඕන කරන්නේ... නේත්‍රගේ හිතේ මිහිල් වෙනුවෙන් තියන තැන නෙමෙයි... මට ඕන කරන්නේ නේත්‍රගේ හිත ඇතුලේ මැවෙන අලුත්ම වචනයක් වෙන්න... මම ඉල්ලන්නේ... නේත්‍රගේ හිතින් අලුත් ඉඩක්... අලුත් තැනක් විතරයි..."
"ම-" "තමුසෙට එක පාර කතා කරන්න බැරි නම් මෙතනින් යනවා..මොන කරුමයක්ද යකෝ මේ??බොරුවෙන්ම ජීවත් වෙලා තමුසෙට එපා වෙන්නෙ නැද්ද ආහ්?" . . . තරහවත්,ආදරයත් මැද දෝලනය වන අහඹු මංගල යෝජනාවක්.. එකින් එක දිගඇරෙන සැගවී තිබූ රහස් බොහෝමයක්... ඉතින් වරදවා වටහාගැනිම් මැදින් ගලා යන්නා වූ "ඔවුන්ගේ කතාව" ජයගනීද දිවියට පැමිණෙන සියලුම බාධා...
රත්තරන් මේ ඉඩොරෙ ගෙවිලා යන්න යාවි දවසක... වසන්තය ආයේ එන්නේ මේ ඉඩොරයත් මකාගෙන . .. ❤️❤️❤️
මාස තුනක්..... හරියටම මාස තුනක් තිස්සේ එක දිගට වෙන මිනීමැරුම්..... එක්කට එකක් වෙනස් මේ මිනීමැරුම් වල අරමුණ මොකක්ද???? අමාරුවෙන් උන්ගෙන් එකෙක් අල්ල ගත්තත් උගෙන් පිටවුනේ... " දාම ඝාතකයාගේ රසික සමාජයේ " කියලා.... රසික සමාජේ ????? එතකොට කව්ද මේකේ මහ මොළකාරයා ????? මුලු රෑම ඌව අල්ලන්න දැගලුවත් අන්තිමට උනේ අපේ එකෙක්...
වැස්ස, ප්‍රේමයට එක්තරා ආශිර්වාදයක් වුනාට තනියම ගෙවන ජිවිතේට මහ ම මහ වදයක්. මගේ ජිවිතේ ගෙවුණු හැම ආදරණිය මොහොතක් ම ගෙවිලා ගියේ මේ වැටෙන වැස්සත් එක්කමයි. මං විදවපු තරමක් විදෙව්වෙත් මේ වැස්සත් එක්කමයි. ඒ නිසාම ද මන්දා වෙලාවකට වැස්සට මහ ගොඩක් ආදරේ කරන මම ම ආයේම මේ වැස්සට වෛර කරනෙනෙත්
ගවීෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි , ලෝකයෙන් සැගව ගිය ධනවත් බල පරම්පරාවක මීළග තරුණ උරුමයයි .. සරල වදනින් , අමු කාළකණ්ණියෙකු හා ටොප් ක්ලාස් පැණියෙකු ලෙස ගවීෂ් තම උපරිම වගකීම් ඉටු කරන්නේ රස්තියාදුව ෆුල් ටයිම් ජොබ් එක කරගනිමිනි.. අහ් ! කොයි පොරත් කොරවෙන ඒ සුන්දර අවස්ථාව ගවීෂ් වෙත උදාවෙන්නේ තම සිත් ගත් යුවතිය වෙත මල් පොකුරකින්...
"නිකන්" "එහෙම නිකන් බල බල යන්න මං විසිතුරු භාන්ඩයක් කියලා හිතුවද ආහ්?" "ඇත්තටම ඇයි බන් උඹ මෙච්චර ලස්සන උනේ?" ............................................................ තම ආදරනීයයාගේ වෙන්වීමෙන් පීඩා විදින අගමැති පුත්‍රයෙක්..💚 තම පෙර මතකයන් අමතකව ගිය පාසල් සිසුවෙක්..❤️ කෙසෙ ගලා යාවිද වේවිද ඔවුන්ගෙ ආදර අන්දරය?? ✌︎�...
"මං දන්නේ නෑ ඉස්සරහට මොකක් වෙයිද කියලා ඒත් මං ප්‍රාර්ථනා කරනවා ඔයා එදාට පරක්කු නොවී තියෙන්න කියලා.. හරියටම තව අවුරුද්දකින් ඔයාගේ මේ ඇස්වලට පේන්නෙවත් නැති දුරකට මං යන්නම්.. මේ හිටියා වගේම මේ ටික කාලෙත් ඉවසන්න. එතනින් එහාට ඔයාගේ දවස මූසල කරන්න මම ඔයා ඉස්සරහට කවදාවත්ම එන්නේ නෑ.." - මහිම ආකේත්‍ය "මගේ මහී නැතුව මම සම්පූර්ණ...
වෛරයෙන් පටන් ගත් හමුවීම වෛරයෙන්ම අවසන් වේවිද ? නැතිද ? 🚫 YIZHAN වෙනුවෙන් ලියන මගේ දෙවෙනි කතාව Start - 2021 . 09 . 26 Complete - 2022 .04.04
" නිදු උබ මට ආදරේ නොකරට කමක් නෑ.. මම උබට පණ ඇරලා ආදරෙයි...... උබට ප්‍රශ්නේ මම කොල්ලෙක් උනු එකනම් කමක් නෑ ..ඒත් මට උබත් එක්ක උබේ ලොකු අයියා වගේ ඉන්න දීපන්.. මම උබේ ඔලුවට අත තියලා පොරොන්දු වෙනවා. මගෙ ජීවීතේ තීන තාක් කල් උබේ ඇස්වලට සතුටු කදුලක් හැර එක කදුලක් උනන්න ඉඩ තියන්නෑ ... ඉවසපන් නිදු .... පතොක් වලට ම...
"දන්නවද ජන්ග්කුක්.. හැඟීම් මැරුණට පස්සෙ බැඳීම් වලින් වැඩක් නෑ.." Start : 10/06/2022 End : 22/12/2022