Gajana
....ආදරේ හරි පිවිතුරුයි....
සිද්ධාර්ථයන්ට බිම්බාව ඉන්නවා වගේ.....මන්දාරමට ආකාස ඉන්නවා! බුදුවෙන්ඩ කලියෙන් අපි ආදරෙ කරමු හාමුතැන,හරිහමන් ආදරයක් ලැබෙනවා කියන්නෙත් එක්තරා නිර්වාණයක්🪻
ප්‍රේමයේ සිහිනයන් පුරාම ඔච්චම් කරමින් ප්‍රේමයෙන් හදවත් ඒකාබද්ධ කෙරූ හිරි කෝඩු යෞවනයේ ප්‍රේමාන්විත අරගලය - සිහින ඔච්චම් - " හැම වෙලාවෙම ආදරේ හාර හාර හොයන්න එපා බබා !! මං ආදරෙයි ඒක තමුසෙ නොදන්නවා නෙමෙයිනේ " " ආදරේ හාර හාර හොයන්න උබ හිතුවද ආදරේ තියෙන්නේ නහය අස්සේ කියලා !! " ⤊ BL ⤊ Strong language ⤊ F...
" මේ තාක් කාලයක් විදවපු මගෙ ජීවිතේට සතුට අරන් ආපු; මගෙ ආදරේ... මගෙ ජීවිතේ වටිනම වස්තුව... මගෙ මහත්තයා.... මම උබට හරි ආදරෙයි මගෙ මහත්තයෝ..." 🌼❤️ -අයුක්ෂ හේෂව් ගුණවර්ධන- 🚫 අවසරයකින් තොරව උපුටා ගැනිමෙන් වළකින්න... 🚫 #mpreg #zhanyi #happyending
අතකින් අත ගිලිහෙන්න ඇතිමුත් එක නිමේශයක් හිතකින් අත හැරලන්න.. මදිවෙයි මුළු ජීවිතයක්...🥀 zhanyi fanfiction
' සම්මතයක් මත දිවෙනා රාමුවෙන් පිට පැන්න අසම්මතයන්ගේ සංග්‍රාමය ' ~ ආල අඩව්ව ~ Vkook / Yizhan No fanfiction By Lio and Tiger
නිරූ .....සදාකාලික ආදරයක් තියන හාදුවකින් පුලුවන්ලු.....මැරුනත් ආපහු පන පොවන්න.....!!
දුරස් වන්නට හිතන හැම විට තවත් ලන්වෙනවා... මතක නැතිකර ගන්න සිතුවිට සිතේ රජ වෙනවා....❤️😓❤️
" ම්-මං ඔයා-ගේ ක්-කවුද ජ-න්කූ..." Taehyung තමන්ගේ නළල jungkook ගේ නළල මතින් තියලා තද කරද්දි jungkook Taehyung ගේ කම්මුල් දිගේ පහළට වැටෙන කදුළු කැට මහපට ඇඟිල්ලෙන් පිසදැම්මේ නැවත Taehyung ගේ හිස් මුදුනින් ආදරණීය හාදුවක්ද තබමින්... " ආයේ කවුරු හරි baby ගෙන් ඇහුවොත් ඔයා jungkook ගේ කවුද??? කියලා...
මම ද රාවණෙකි ඔබෙ පෙම අභියස🖤 තේව්💞තේනු •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)
දන්නවද ලෝකෙටම ඔයා එක්කෙනෙක් උනත් ඔයාව මට ලෝකයක් ....... සමහර වෙලාවලදි ...මට දැනෙනවා...මුලු ලෝකෙම මගෙ අත් උඩ කියලා ..... ඉදලා හිටලා..ඒ හම්බෙන " සමහර වෙලාවට" මන් ආදරෙයි නොසෑහෙන්න..... මගෙ නිඛිල්........ උඹ කියන්නෙම මට ලෝකයක්! මම අකේන් හිරුන්‍ය වික්‍රමසිංහ... 2004 නන්දිකඩාල් වල ඉදන්!
ඉලක්කයක් හඹායන්නට ආ නපුරු පොලිස් හදවතක් තුල සින්නකරව නවාතැන් ගත් දඟකාර යෞවනයෙක්...... ❤️💚 ආදරය වඟකීම් සහ රාජකාරි අතර දෝලනය වන ඔහුගේ කතාව..... The Neighbor.......💚❤️
දන්නවද?? උඹේ ඔය අහිංසක ඇස් මට මාවම අමතක කෙරෙව්වා... උඹේ ආදරේ මාව උමතු කරද්දී මට මාවම අමතක උනා මගේ පණ.... ඉතිං මම උඹට ආදරෙයි.... උඹ වෙනුවෙන් මරන්න උනත් මැරෙන්න උනත්.... 💚❤️ Start : 22/05/2023 End : 12/08/2023
අහංකාර නපුරු කොල්ලෙක් අහිංසක කොල්ලෙක් එක්ක ආදරෙන් බැඳුනොත් කොහොම වෙයිද..? " මේඝ මතක තියා ගන්න ඉස්සර ඔයාගෙ අතින් අල්ලගෙන යන්න කෙනෙක් නොහිටියට දැන් ඉන්නවා " " අයාන් හැමදාටම මාත් එක්ක ඉන්න "
මගේ මකර ධේනුව.. හහ්හාහාහ්හා.. හැමෝම කීවේ උබ අහිංසක හා පැටියෙක් කියලා.. ඒත් මන් දන්නවා මේ මකරට යට වෙලා කෙදිරි ගෑවේ ඇඩුවේ එසේ මෙසේ එකෙක් නෙමෙයි කේසර සිංහයෙක් කියන්න... මගේ චූටි අයියේ.. මන් උබව මගේ කරගත්තේ බලෙන්.. මන් උබව මගේ ළග තියා ගත්තේ බලෙන්.. මන් මගේ දරුවෙක් උබේ බඩට දුන්නේ බලෙන්.. මන් ඒ හැමදේම කරේ කිසිම හේතුවක් නැත...
දන්නවද ?මම කියවන්න ආසම ඔයාගෙ ඇස් !!!! ඒ උනාට මගේ ඇස් වලට ඔයාව බලන්න බෑනෙ. එහෙම කියන්න එපා චාරු ........ ඒ නම ඔයාට දැම්මෙ කවුරු උනත් ගැලපෙනම නම තමයි ඔයාට දීල තියෙන්නෙ ....🫶
මුහුදේ මාළු මිලියනකට වඩා හිටියත් මේ හිත සැලෙන්නේ ඔය නෙතුමානේ නම්.... ඔහු ලස්සනයි... ඔව් ඔහු අහංකාරයි, හිතුවක්කාරයි,මුරණ්ඩුයි,නපුරුයි, ආත්මාර්ථකාමීයි..... ඒත්.. කරුණාවන්ත, බුද්ධිමත්, හොඳ පුතෙක්,හොඳ මනුස්සයෙක්!! ඔහුට පවුලක් තියෙනවා මට කවුරුත් නෑ ඔහු සුදුයි, හැඩයි මම තළෙළුයි, හැන්ඩි යි ඔහු හැමතිස්සෙම හිනා වෙනකොට ඇස් හීන...
රාජ කුමාරයෙක් වගේ ඉන්න හිතුවක්කාර ගිණි බොමිබයක්.. එක්ක ගැටෙන අහිංසක දොස්තර මහත්තයෙක්.... නෑ...නෑ අහිංසක නෙවයි පොඩි අංගුලිමාල ගතියකුත් තියෙනවා 🙉🙊🙊 මුල් කාලේ මැණිකයි 🖤සුදු මහත්තයා යි මාරැ උනාට පස්සේ සුදු මහත්තයා ගේ මැණික විතරයි
👪 🌷 👪 FF/ NonFF අවාරෙක මෙහි ඇවිත් මගේ හද කියවන්න ලියා යමි ගැඹුරු තැන ආදරෙයි උතුරන්න..... හමා යන සුළඟකින් මගේ නම විමසන්න තබා ගිය පණිවිඩෙන් ආදරෙද පවසන්න..... Start -2023/06/26 End -2023/10/05 👪🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 👪
වසනාවක් තිබුනොත්......අපි අයෙත් හමුවේවී.... Warning....🔞🔞🔞 Violent content included...( 21+)
මකරාගේ ගුහාවට හා පැටියෙක් රිංගත්තොත් ඒක ලොක විනාසයක් වෙයිද...? 𝚈𝚒𝚋𝚘♥︎𝚉𝚑𝚊𝚗 නාකී මකරා 🖤 අයිස් කුමාරයා 🐉❤️🫅🥶
මම වැඩිපුර රිද්දන්නෙම මං නොසෑහෙන්න ආදරේ කරන ඔයාට. ~රශුද් සෙනුවර පෘථිවිසිංහ~ මං ආදරේ හොයන්නෙම මාව නොසෑහෙන්න රිද්දන ඔයාගෙන්. ~කෙනෙත් විහංස~ අලු යට වැලලුණු ෆීනික්ස් කුරුල්ලෙකුට නැවත පන දුන් ඒ අසීමාන්තික ආදරය.