සම්මත අසම්මත (ONHOLD)
ආදරයෙන් පිරුණු එක් අන්තයක් අත හැර වෙනතක ගිය අසම්මත පෙමක්... "දෙයියන්ගේ නාමෙන් මං ඔයාට කියන්නේ මාව එච්චර අසරණ කරන්න එපා කියලයි...තේරුම්ගන්න දෙයියෝ...ඇයි මගේ ආදරේ ඔච්චර බාල්දු කරන්නේ?..මං ඔයාට කරපු වරද මොකක්ද මට කියන්න රත්තරං..." "ගෑනියෙක් බාල්දු වෙන්නේ ආදරේ ඉස්සරහා විතරයි...ඒ ගෑනිගේ ආදරේ බාල්දු කරන්න කරන්න ඒ ගෑනිට ආදර...