1993 ( ᴏɴɢᴏɪɴɢ )
නියමි පිරිමි ගාව දි... ආදරේ කියන්නේ ක්‍රියා පදයක් ලු අලුත් මහත්තයෝ... 2024 . 09 . 30 ගවේද් × කේශුවර ONE NIGHT NINE THREE
නියමි පිරිමි ගාව දි... ආදරේ කියන්නේ ක්‍රියා පදයක් ලු අලුත් මහත්තයෝ... 2024 . 09 . 30 ගවේද් × කේශුවර ONE NIGHT NINE THREE
අතින් අත අල්ලාගත් පසු පිටුපසින් ආවලු වැහි හුලග අතහරින්නට හිතුවත් නුඹේ නමට ලියවුනු මගේ හිත කෙතරම් අමතක කරත් හිත ඉල්ලුවෙම ඔය දෑස
නොහදුනන් දෙදෙනෙකු බස් රථයක හමුවී එක් තරුණයකුගේ දෑස් වලට පෙම් බදින ගැටවරයෙකු, ආත්මීය බැදිම් ගැන කිසිමක් නොදැන, නැවත වරක් ආදරෙන් ඔවුන් බැදෙයි..... අවසානය කුරුරි වූවද? නව ආලොකයක් දැකීමට කැමතිද? තවත් ආදර වෘතාන්තයන් ද්විත්වයක්...... ඔබට ඔබගේ ආදරයද හමුවිය හැක ඒ ඇස් දෙකට පෙම් බැදි අපූරුව විදින්න කියවන්න...... Your Eyes "This...
"ඔව් උබට ආදරේ කරන යකෙක් මම.....හැම දාම උබ ඉල්ලුවේ මනුස්සයෙක් හරි යකෙක් හරි නේ ඉතිං මම උබ වෙනුවෙන් ආපු යකා.....පිලිගනින් මාව දැන්....."
යනවා නම් නුඹ ඈත දුරකට මටත් නොකියම නොඑන්න දුටුවොතින් සඳවතිය අහසේ යන තැනක තතු කියන්න ⚽️ රුශාල් විශුද්‍ය දෙශාක්‍යගෙ 🏏
"මේක ඩීල් එකක් වෙනුවෙන් වෙන කසාදයක් විතරයි ඇලෙක්ස් " "ඒ එහෙම හිතෙන්නේ උබට විතරයි... මම මෙහෙම දවසක් එනකන් අවුරුදු හතරක් මග බලන් ඉදියා... " අප්‍රිකාවේ කොල්ලෙක්ට ලංකාවේ කොල්ලෙක් ගැන ආදරයක් හිතුනොත්... අහම්බයක් කියලා හිතුවත් අහම්බයක්ම නොවුන ඔවුන්ගේ ජීවිත කතාව...
උඹේ ඇස් අපිව මුණගැස්සුව...!! ඇස් හින්ද උඹ අහු උනේ ගිනිකන්දකට කියල උඹ හිතන්න නැතුව ඇති.....!!! දැන් බලාගනිං උඹට වෙනදේ...!!!!
සංකරකමට අයාලේ ගිය.... හිම බැඳිච්ච... හිරිවැටිච්ච අනාත හිතකට..... ගිනි උදුනක සැර පිරිච්ච,.. කලුගලින් අත්තිවාරම් වැටිච්ච පිරිමි පපු කුටිරයක් අස්සෙ හිරවෙන්න සිද්ධ වුණාලු... එකමත් එක දවසක්..!
ආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ? -ආරධ්‍ය ශෙහාන්- ඒත් ආදරේ දැනෙන්න දෙන්න පුලුවන්නේ ? -රොනාල් රසන්ය- ආදරය දේශපාලනය මිත්‍රත්වය සමාජය මේ සියලුම දෙයෙහි එකතුව පළිඟු හදවත නමින්...
"අනේ ..ම-මට.. එ-එයාව ඕන .මිනු " "අඩන්න එපා යකෝ.. ඉවසපන් .. දවසක එයා තේරුම් ගනිවි.. අල්පමාත්රයක ආදරයක් එයාගෙන් බලාපොරොත්තු නොවී , උඹ ඒකිට අධිමාත්‍රාවෙන් ආදරෙයි කියලා..! " 🫀🎥💫 credit of the cover pic goes to @Luke-TigerBun ❤️
"ආර්ර්හ්හ්හ්හ් . ඇයි බන් මෙහෙම දෙයක් උනේ ... මගේ කොල්ලා යකෝ .මන් උ දිහා කොයි කාලයක් බලන් හිටියද බන් අතක්වත් නොතියා.අද මේ පරයා අත තිබ්බේ මගේ දේකට .ඇයි යකො මට කලින් එන්න බැරි උනේ . ශිට් යකෝ ." " උ සුවදයි බන් . උබ දන්නවද උ මාර සුවදයි යකෝ . උබ එ වෙලේ ආවේ නැත්තම් උ දැනටමත් මගේ තමා හහ් හහ් හා..... " " find something goo...
අමාවකේ දවසක නෙලා රත් හදුන් බෙර කද දෙවොල් පෙමකට හරවලා....... "මැනික මේ හඩට නටන්න සංසාරෙ තියෙනකල් මං එනවා උබ පස්සෙන් ඊලග පාර හරි වේලාසනින් හමුවෙනකල් .... ආදරේ නාමෙන් දිවුරලා දුන්නු ඔය දෙවොල් බෙර හඩ උඩම මං ඇවිලෙන්නම් ... තව තව පෙම් කරන්නම්....." බෙර හඩට ඇවිලුණ ආත්මගත පෙම් කව . අතීතය * වර්ථමානය * අනාගතය විදින විදවන...
ඩුකු ඩුකු ඩුකු ! මහ සද්දෙන් සද්ද කරගෙන ඉස්සරහට ඇදුනෙ උඩරට මැණිකේ කෝච්චිය නම් නෙවෙයි. ලාවුළු ගස් අතරින් වැලිගම්බර අසිරිය කියාගෙන ඉස්සරහට ඇදුනු මන්දගාමී බස් රතය ඒ සිරි අසිරි වින්දෙ පාලු කැලේ තනි මකාදාලා. කොස් පොලොස් වලින් සරුසාරෙට තිබුන ලාවුළු වත්ත මැද්දෙ ලන්ද දිහා ඉදපු එලදෙනක් බෙරිහන් දුන්නෙ තමන්ගෙ වහු පැටියා දිහා බලන්...
" දන්නවද...සමහර මිනිස්සු කතාවෙන් හිනාවෙන් හදවතින් සුරදූතයෝ වගේ සදෙව්...ඒත් හරියටම ලං වෙලා බැලුවමයි පෙන්නේ...ඒ සුරදූතයන්ට තියෙනනේ සුදුපාට අත්තටු නෙවෙයි..." අස්විද ගැඹුරු විදිහට මිමිණුවේ මයාන් ගේ උරහිසේ ගෑවෙන තරමට පහත් වෙලා... " අපාය මතුපිටත් දිව්‍ය ලෝක මවන කලුපාට අත්තටු..."" දන්නවද • Sinhala Non Fiction • Start Date :...
#BL🤍 මන් ඔයාව දැක්කා ....ඔව් හැමොම අතරින් මන් ඔයාව විතරක්ම දැක්කා.... ඒ ඇස් මායවක්...
*අෂිණි දෙව්හාරා* රටෙහි පමණක් නොව ලොවෙහි ද යම්තාක් දුරකට නම දිනා ගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන රුවන් සූරියබණ්ඩාරගේ දරුවන් තිදෙනාගෙන් බාලම සහ එකම දියණිය වේ. ඇය ප්‍රසිද්ධ mix school එකක නම ගිය ලස්සන , දක්ෂ , කටකාර සිසුවියෙකි. මේ *විශ්වාසය සහ තම ආදරණීයන්* අත්‍යවශ්‍ය වූ අවස්ථාවක තනි වීමට සිදු වූ ඇගෙ කතාවයී. *"කොහොමත් බං...
දුකටත් සැපටත් දෙකටම එකවගේ ආව ගිය මුහුදු වැල්ලේ සුපුරුදු කොණට වෙලා, වැස්සට තෙමිලා තෙමිලා තෙතබරියන් වෙච්චි, ඒත් යන්තන් අව්වෙ තියලා වේලගත්තු රැළිගැහුණු ඇක්සයිස් පොතේ අන්තිමම පිටුවෙ මම කවියක් ලිව්වා. නැවතීමේ තිත වෙනුවට අවසාන අකුර උඩට වැටුණු මහා විසාල කඳුළු බිංදුව දිහත් ඩිංගක් වෙලා බලාගෙන හිටියා. මේ මගේ ඇතින් ලියවෙන්ඩ යන අ...
අයාලේ ගිය මොනර පිහාටුවකට, සුවද ගහන අරලිය මලක ආදරේ කොහොම දැනේවිද? 🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍
කවුරුත් නැතිව උඹම උඹේ හිත සනස ගත් දවසට ඒහිත ඒ හේතුවටම කිසිදින නැවත නොවැටෙනු ඇත.........!!
"ලස්සනම දේ?" "නමේම තියෙන්නෙ......" "ආහ්?" "නේත්‍ර " ........................................................ "ආසම තැන?" "මෙතන" "ආහ්?" "සුදු බේබිගෙ පපුතුරුල" ......................................................... "නස් නාරං?" "ඔව්....නේත්‍ර ආසයිනෙ" "හැබැයි දම්මි සුගත්ට දුන්නෙ වෙරළු සුදුබේබි" "ඒත් ආශව නේත්‍රට දෙන්නෙ න...