Married At First Panic
" Touch me like you do, ta-ta-touch me like you do... "
වාහ්.. ඒක ලස්සනයි නූසර.. Thank you si- මොකක්ද ලස්සන..? සර් මගේ පොත ඇතුලේ තිබ්බ මල ලස්සනයි කිව්වම සෙහස් එකපාරට එහෙම ඇහුවේ මගේ පොත දිහා බලලා, ආයේ මන් දිහා ඇහි බැම රැළි කරලා බලාගෙන..මාවත් එකපාරට මොකක්ද වෙලා ගියා ඒ ඇහුව විදියට.. මෙච්චර මේ වෙල්වට් රතු පාටට තියෙන මල පේන් නැද්ද මූට.. සර් කිව්වේ මේ මල ලස්සනයි කියලා.. මොන මලද...
දෛවයේ ලියවිලා තියෙන්නේ මගේ නම ඉස්සරහින් උබේ නම බන් .. -🦁💚- අනේ උබ හු#හන් මහත්තයෝ .. මගේ ජිවිතේ සිකුරු පච වෙලා සෙනසුරු උච්ච වෙලා මං කිච වෙලා තියෙන්නේ .. දෛවය රෝල් කරලා ගහනින් උබේ #කේ @#&*// - 🐰❤️-
" තමුසේ මම කවුරු කියලද හිතාගෙන ඉන්නෙ පුංචි එකෝ..." මගේ ඉස්සරහ හිටගෙන හිටිය හයේ හතරේ ඩෑල් එක මගේ මූණට කඩා පැන්නා. පුපුරන්න ළං වෙච්ච බෝම්බයක් වගේ... නෑ... එකා රත් වෙච්ච තාච්චියක් වගේ. අබ ටිකක් දැම්මොත් එවෙලෙම පුපුරලා යනවා... ඒ උනාට මම සැලෙනවද... නෑ... " මේ... මේ... ඇමතිතුමා... ඔහේ ක්‍රීඩා ඇමති නෙවෙයි කාන්තා යටිතල පහසුක...
මන් පරක්කු වැඩියි... එකට මට සමාවෙයන් Start - 2024.06.24 End - 2024.07.25
නුඹ දන්නවාද දන්නෙ නෑ..... මගෙ ආදරේ ...... මම ඉන්නවාද දන්නෙ නෑ...... ඔබෙ ලෝකයේ....... 🧡❤️💜️
ඔයාගෙ ම අයියගෙ හොඳම යාලුවට ආදරේ හිතුනොත්?... ♡♡♡ හිත නැවතුනා ගාව වැඩිමල් හිතක් අමතක කරන්නත් නෑ පුළුවන් කමක්.. අජීනු x දෙනුවන්
"අසම්පූර්ණ මිනිසුන්ව අත්නොහැර සම්පූර්ණයෙන්ම දරාසිටින්නේ සැබැවින්ම ආදරේ කරන හදවත් පමණයි..." - තිනෙත් සස්මික ඒකනායක. "මට ඔයාව දැනුණා. ඉතින් මම ආදරේ කලා. තවමත් ආදරේ කරනවා. ඉස්සරහටත් මං ආදරේ කරාවි...." - ශාරද ඔවින් ආදිත්‍ය නානායක්කාර. Start - 2023/11/11 End - 2024/07/22 #1 Fanfiction ( out of 1.15M ) #1 School ( out of 2...
අතින් අත අල්ලාගත් පසු පිටුපසින් ආවලු වැහි හුලග අතහරින්නට හිතුවත් නුඹේ නමට ලියවුනු මගේ හිත කෙතරම් අමතක කරත් හිත ඉල්ලුවෙම ඔය දෑස
පොරොන්දු තියෙන්නෙ කඩන්න... හීන තියෙන්නෙ බිදින්න... මට උඹ උගන්නපු ලොකුම පාඩම ඒක විතරමයි...
එන්න...ලෝකය දකින්න ඔබේ ඇසින් නොව මගේ හදවතින්...❤️💚
🌘🔥 Ff/NonFf 🔥🌒"ඉරණම් ගමනේ පෙරුමන් පිරුවේ... රිදුමන් සඟවා නිබඳේ... සැනසුම දිවියේ හැම දේ තිබුණේ.. ඔය උණුසුම ළඟ ළමැදේ..." 🐉🐉🐉 මෙය ශාපයක්... සමලිංගිකත්වය පාපයක් යැයි සිතූ උන්ට 🤺🤺🤺 මෙය දඬුවමක්.... ආදරේ නාමයෙන් වෛරයයේ ගිණි දැල්, දැල් වූවන්ට ❗❗❗ මෙය මතක් කිරීමක්.... වැරැද්දක් දැක දැක නිහඬ වන්නන්ට 🌹🌹🌹 මෙය බලා...
👪 🌷 👪 FF/ NonFF අවාරෙක මෙහි ඇවිත් මගේ හද කියවන්න ලියා යමි ගැඹුරු තැන ආදරෙයි උතුරන්න... හමා යන සුළඟකින් මගේ නම විමසන්න තබා ගිය පණිවිඩෙන් ආදරෙද පවසන්න..... Start -2023/06/26 End -2023/10/05 👪🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 👪
මං තව දුර තනියම යන්නම් හත්දින්නක් තරු පාර කියනවානම් නෙතු නොරිදා ඇහැරෙන්නම් අමාවකට සඳ බලන්න පුලුවන්නම් ඇව්ත් යන්න දුර වැඩ් තරමට දුරක් අපි ගිහින් නම් තවත් දන්න අදුනන තනිකම මගේමයි කියන්නම් සදත් එක්ක පායන ඉරමල නෙතින් හමුවෙතැයි සිතන් හිතත් අරන් දියබට ගිය ගඟ කොහේ හැංගුවේ කියන් මං තව දුර තනියම යන්නම් හත්දින්නක් තරු පාර කියනව...
සල්ලි ආකර තිබුණත්, සමාජ තරාතිරම අහස උසට ලැබුනත්, අතට පයට හැමදේම මැවුණත්, මොකටද ආදරයක් නැති ඉලව් ජීවිතයක්... (සමරිසියන්ට පෙම්බඳින්නොන්ට ක්‍රිස්කෝගෙන් ආදරයෙන්... 💫❤️🩹) Start - 2024/06/01 End - 2024/08/14 [This book is a Non Fiction and revolves around Sri Lankan culture. This book contains, Harsh language, Mat...
ඇත්තම ආදරේ කවදාවත් ඔයාගේ 'අවුල්' ගැන වද වෙන්නේ නෑ.ඒක එතනින් හුඟක් එහාට දකිනවා. අනිත් එක තමා හරිම කෙනා ජීවිතේට ආවම,හොඳ වුණත් නරක වුණත් එයා ඔයාගේ ඒ හැම දේකටම ආදරේ කරනවා....❤️ Start Date : 2024/10/13 End Date : 2024/........... 🚫 මෙම පොත pdf ලෙස බෙදාහැරීම සපුරා තහනම් වන අතර,එසේ කරන අය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැ...
පූජනීය සෙංකඩගල ගුවන යටදී ක්‍රිකට් පිත්තක අහම්බෙන් ගැටුන රග්බි පන්දුවක් විසින් යළි පිබිදවූ සංසාරික උන්මාදනීය විසඹසරක අති ප්‍රේමණීය දිගහැරුම!
Completed .. පාසල් ප්‍රේමය... හැමෝම විදින්න ආස හැමෝටම ලැබෙන්නැති හැමෝටම ජය ගැන්න බැරි හරි ලස්සන ආදරයක්.... (සැ. යු. මෙහි එන නම් ගම් ස්තාන සියල්ල මනක්කල්පිත වේ..)
නොගැලපෙන ඉසව්වක ගැලූ, අරුත් මුහුදු පතුලේ වැළලී ගිය (අ)ප්‍රසිද්ධ ආදර රහසේ හිමිකරුවන්..!
ආදරේ වැඩක් නෑ කියලා හිතන් හිටපු මම, ඔය දගකාර ඇස් දෙකට වශී වුනා හංස 🤍
අයාලේ ගිය මොනර පිහාටුවකට, සුවද ගහන අරලිය මලක ආදරේ කොහොම දැනේවිද? 🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍
පරම්පරාගත ශාපයකින් තම පවුල බේරගන්න උත්සහ කරන යොවුන් තරුණයෙක් වටා කැරකෙන ආදරනීය කතාවක්. මෙහි නම් ගම් ස්ථාන සියල්ල මනඃකල්පිත වන අතර යම් ඇදහිලි විශ්වාස ප්‍රවර්ධනය කිරීමට හෝ එවාට පහර ගැසීමේ අපේක්ෂාවකින් තොරව ගොතන ලද හුදු ප්‍රබන්ධයක් බව සලකන්න .
විෂ කැවුණු සෙල් හදක ආලෝකයක් උපදින්නට,විනාශයටම උපන් අයෙක් දිවිතුරා රකින්නට,අවසානය නොදකින ශාපලත් දෛවයක් දහස් වසරකට පතන්නටත් තරම්..... ආදරය...... එය එතරම්ම බලවත්ද.......
මම දන්නෑ අතෑරල දාපු වලව්වක තේජාන් ඒ තරම් ම ආරක්ෂා කරන්නෙ මොනවද කියලා.. ඒත් එයාට හේතුවක් ඇති. තේජාන් වැඩිය කතාබහට ආස කෙනෙක් නෙවෙයි. ඇත්තෙන්ම ගේට්ටු දෙකට මීටර් එකසිය පනහකට විතර ඔබ්බෙන් තිබුණත්... ඉරුදෙණිය වලව්ව ගේට්ටුව ළඟ ඉදලා බලද්දිත් ලොකු ගස්වලට ඉහළින් තේජවන්ත හස්ති රාජයෙක් වගේ පෙනුනා. මං හිතන්නෙ ඒක නුඟ ගහක්...