Paradise
කලු සුදු චරිත අස්සේ ඉන්න කදුකර හදවත් තියන කෝපි පාට ලමයින්ට 🤎
කන්‍යාවියන් බිලිගන්න කැලෑවේ ඉන්න විරූපී රාක්ශයෙක්....... අම්මා මරාගන ඉපදුන නිසා ගෙදරින් වද විදින කෙල්ලෙක්.....
වික්ටර් අන්කල් හිරේට ගියාට පස්සේ එයාගේ මාෆියා ගැන්ග් එක මාර විදිහට පැතිරුනා " දෙවනි ලව් එකක් පටන් ගන්න අදහසක් නැද්ද " " මටෝන්නෑ ඔව්වා " Rose of Knights side story
රැල්ල හැමදාම කරේ වෙරලට බොරු බලාපොරොත්තු දෙන එක.. මම හැමදාම කරේ රැල්ල ගොඩබිමට තල්ලු කරපු සිප්පි කටු ආයෙත් මුහුදට...ගෙදරට යවපු එක... ඒත් රැල්ල වෙරලට බලාපොරොත්තු දෙන එකවත් සිප්පි කටු ගොඩබිමට තල්ලු කරන එකවත් නැවතුනේ නෑ... _The Sea_ _Short Story_
"මගේ අයියා කිසි වරදක් කලේ නැහැ...මම මිනිස් ජාතියෙන්ම පලි ගන්නවා" ඇගේ සුන්දරත්වයට නොගැලපෙන සිනාවකින් උල් දත් සහිත දෙතොල් සරසා ගනිමින් ඇය මිමිනුවා
මම මොන තරම් මෝඩද...මම ගැන පොඩ්ඩක්වත් නොහිතන කෙනෙක්ට ආදරේ කරන්න තරම්....එයා හැමදාම කරේ මාව රිද්දපු එක...කගමි ගැන මුලින්ම කිව්වෙත් මුලින්ම කිස් කරෙත් මගේ ඉස්සරහා...මම ආය තමුන් ගැන හිතන්නෙවත් නෑ Adrirn Agreste ❤️Marinette🐞 I'm so sorry my princess.....මම නොදැනුවත්ව හරි කරේ සමාව...
ක්‍රශ් එක..නැත්තම් ඒකපාර්ශ්වික ආදරය... 1% ක් විතරක් ඇත්ත වෙන මේ ක්‍රශ් නිසා ගොඩක් අය විදවනවා කිව්වොත්... මතක තියාගන්න ක්‍රශ් එක කියන්නේ හොදම කෙනා නෙමෙයි... එකම කෙනත් නෙමෙයි... ගැලපෙන කෙනත් නෙමෙයි... අපි ආකර්ශනය උන කෙනා විතරයි... ඉතින්...ඒ ආකර්ශනේ ආදරයක් වෙන්න බැයිද.. පුලුවන්...1% ඒ කොටසට ඔයා අයිති නෑ කියලා දුක් වෙන්න...
කාල රාක්ශයාගෙ සහ දවල මෘග දේනුවගේ පුරාවෘතයක්.... අනාවැකියක් නිසා සිර කෙරුනු දෙව්දුවක්... ආදරේට වර්ණ බලපාවිද???
මැරීනට් ඒඩ්‍රියන්ට ගොඩක් ආදරෙයි... ඒත් ඒඩ්‍රියන් ඒක දැන ගනීද.... මැරීනට්ව ලූකාට අයිති වෙයිද? ඒඩ්‍රියන්ට අයිති වෙයිද?
සොහොන් පිටියක තනි වෙලා ඉන්න පිසාචයෙක්..... එයාට හම්බෙන යාලුවෙක්... ඒ ආදරේ කොහොම වෙයිද... මනුස්සයෙක් එක්ක පිසාචයෙක්ට එකතු වෙන්න පුලුවන්ද
අයියලා හය දෙනෙක්ගේ ආරක්ශාවක් එක්ක හැදෙන චූටි කෙල්ලෙක් " දෙවනි උබ මොකද බං එතන යකා නැටුවේ ... ඒ කොල්ලා ගැන අපි හොයලා බලමු" " ලොකූ උබ මට කියන්නේ මගේ එකම නංගිව බ්ලැක් ෆයර්ලගේ ලීඩර් JL ට දෙන්න කියලද?"
අයියල හයක්...එක අක්කෙක්... බාල අයියයි අක්කායි මායි නිවුන්නු... ලෝකේ අවසන් මායාකාරයෝ අපි...අපි හිත විදිහට... ලෝවියස්වරු තාම මායාකාරයෝ මරන්න හොයනවා...
මිනිස්සු අපි ගැන දන්නේ නෑ.... ඒත් අපි ගොඩක් දේවල් කරන්නේ මිනිස්සු වෙනුවෙන්... Voltron.....ගොඩක් ලස්සන කතාවක්...ඒකේ චරිත මුල් කරන් තමා මම මේක ලියන්නේ...😊❤️
අනිත් අය ඉංජිනේරුවෝ , විද්‍යාඥයන් වෙන්න හීන දකිද්දි මගේ හීනේ උනේ වෙනම දෙයක්.... මම කොහොම හරි මගේ හීනෙට යනවා...මොන බාදක ආවත්.. එයා තමා මට හීනයක් දුන්නේ...වෝල්ටර් ඩිස්නි...නැත්තම් වෝල්ට් ඩිස්නි...එයා දීපූ හීනයට මම කොහොම හරි යනවා....එයා නතර කරපු තැනින් මම පටන් ගන්නවා... අම්මා නැති උනාට පස්සේ මගේ තාත්තා වෙන කෙනෙක් බැන්දා...
හැමෝම කිව්වට කිදුරියක් වෙන එක දුර්ලභ සද කිදුරියක් වෙන එක හොද දෙයක් කියලා....මට ඒක එක්තරා ශාපයක් උනා.... ........................................................ නිදහස සොයන සද කිදුරියක්..... මුලු හදවතින්ම ඇයට පෙම් කරන සද කිදුරෙක්.... කිදුරිය සහ පෙමින් වෙලෙන මනුශ්යෙක්.... ලස්සන ආදර කතා වල තනි උන චරිතයක් තියනවා.... මේ...
පවිත්‍ර ලේ තියන සුදු මකරියක්...... මකර වංශ තුනේම අදි රජු වෙන්න මකර කුමරියව හොයන කලු මකරෙක්...... මේ මුකුත් නොදන්න මොංගල් කෙල්ලෙක්
කාටුන් ආශ්‍රිතව නිර්මානය උන කතා ටිකක් අඩුයි නේ 😐😐 😁 ඔන්න මම එහෙම එකක් ලිව්වා...මේක Frozen සහ Guardians කියන කතා දෙක ආශ්රයෙන් නිර්මානය උන එකක්...☺️☺️ කියෝලා බලන්න...මේ Elsa ගේ ආදර කතාව...
දරුවා බලන්න ඉස්පිරිතාලෙට ආපු අය දැක්කේ ඇද උඩ හිටිය රෝස මලක් වගේ ලස්සන චූටි කෙල්ලව...එතන කෙල්ලගේ අම්මා හිටියේ නෑ... නිල් පාට ලස්සන ඇස් දෙක යූරාගෙන් චූටි කෙල්ලය ලැබිලා තිබ්බා..තද දුබුරු කෙස් ඩැනීගේ වගේමයි....කියා චුටි කෙල්ලව අත් දෙකට අරන් පපුවට තුරුල් කර ගත්තේ තමන්ගේ හොදම යාලුවෝ දෙන්නා යන්න කලින් තමන්ට දුන්න ඒ වටිනා තෑග...
හිම....මගේ ජීවිතේ ලස්සනම දේ....හැම හිම වැටෙන රෑකම මම බලන් ඉන්නවා එයා එයි කියලා...එයා කවුද???..දන්නේ නෑ....ඒත් එයා එයි කියලා මම බලන් ඉන්නවා.... ශීත සෘතුවේ අහසින් වැටෙන හිම පියලි වලට වඩා මම එයාට ආදරෙයි....ඒත් එයා කවුද??? සීත රාත්‍රීවල හොරෙන් ඇවිත් මගේ කාමරේ ජනෙල් ජියන්වල චිත්‍ර අදින හොරා කවුද... ************************...
වැම්පයර් කෙනෙක්.... වෘකයෙක්.... කොටියෙක්.. සර්පයෙක්.... අපි 4w එහෙම කියන්නෙ අපි හතර දෙනාම පරිවර්තනය වුනාම සුදු පාට නිසා....මුලු ස්කූල් එකේම ගොඩක් ප්‍රසිද්ද කට්ටියක් තමයි අපි... කෙල්ලො හතර දෙනෙක්.... පලිගුවක් ..... ලොකු රහසක්..... Fantasy school with 4w
පූසෝ ඇලජික් කුරුලු හිතකාමී කොල්ලෙක් කුරුල්ලෝ ඇලජික් පූස් හිතකාමී කෙල්ලෙක්
පික්පොකට් ගහන රස්තයාදුකාර කෙල්ලෙක්... අහින්සක පෝසත් ශීලාචාර කොල්ලෙක්... සගවත්ත ලොකු රහසක්... ★★★★★★★★★★★★★★★★★ "මම පොඩ්ඩක්වත් ආස නෑ අර ඩාර්ක් ෆෙයරිට...එයාගෙ ඇදුම් ඔක්කොම කලුයි..." "ඇයි...කලු කියන්නෙ නරක පාටක්ද.." "ඔව්..අදුරු පාටක්..." ☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆ "ඔහේ හිතුවද මම පික්පොකට් ගහන්නෙ අත කහනවට කියලා..." "සල්ලි තියනවා...
තාක්ශනය දියුනු කාලයක්...... නින්ජා සටන්කරුවන්ගෙ අවසන් පුරුකත් මිය ගියාට පස්සේ හැම රෑකම නගරේ වටෙ යන කලු ඇදගත්ත කෙනා කවුද??????
බෝනික්කෙක්...ඔව්...බෝනික්කෙක්.. මගේ ජීවිතෙ වෙනස් කරා.... මම කොල්ලෙක් වෙන්න ඉදලා කෙල්ලෙක් උන කෙනෙක් කියන එක තමා ගොඩක් අයගේ මතය.. හොල්මන් කතාවක් නොවේ ❌
"ඒයි ඔලමොට්ටල පොල් කුරුමිනියා මගෙ පාට පැන්සල කෝ..." "ඒයි පොඩි එකෝ මගෙන් මැරුන් නොකා ඔය පින්සල දෙනවා....අදින්න දන්න චිත්‍රකුත් නෑ ...." ගෙට ඇතුල් වෙද්දිම මට දැනුනෙ සත්තු වත්තකට ආවා වගේ ෆීලින් එකක්....අහ්හ් ලමයි තුන්දෙනෙක් ඉන්නවා කිව්වනේ අන්කල්.. පොඩි යක්ස පැටව් තුන්දෙනෙක් වෙන්න ඇති
කාටුන් චරිත කීපයක් මුල් කරගෙන තමා කතාව යන්නේ 😊😊 එහෙම කතා අඩුයිනේ... මේ මම කාටුන් චරිත දාලා ලිව්ව දෙවනි එක....කියවලා බලන්න...
ලෝකයක් මැවීමට අවශ්‍යම හතර දෙනෙක්ගෙන් තුන් දෙනෙක් මිය ගියොත්..... ආදවන්තිය...මිතුරිය...මිතුරා...එක පාර මැරුනොත් දරාගන්න පුලුවන්න... 🥀 ආය අපි එක්වෙයි මියූ.....
දෙමව්පියෝ...සහෝදරයෝ විතරන් නෙමේ හොදම යාලුවෝ දෙන්නායි Boy Friend යි හැමෝම එක දවසින් ඔයාව ප්‍රතික්ශේප කරොත්....කොටින්ම කිව්වොත් ඔයාව ගෙදරින් එලියට ඇදලා දැම්මොත්...මොනවා වෙයිද... හායි ☺️❤️ මේ තමා සාමාන්‍ය මිනිස්සු ආශ්රයෙන් මම ලියන පලවෙනි පොත...අඩු පාඩු නම් ගොඩක් ඇති....☺️☺️ කියවලා බලන්න ඉතිම්