Select All
  • You are mine ✅
    23.7K 1.3K 15

    වැහි බිදක් නොමැති කතරක මා හා අත් වැල් බැදන් ආ මාගේ සෙවනැල්ල සේ මා අසල රැදි ඔබටයි මේ සංසාර චාරිකාවම..........❤❤❤❤❤ " මේ අත අල්ල ගත්තේ අත අරින්න නෙවෙයි බන් මැරෙනකන් ම ලග තියා ගන්න......මෙන්න මේ පපුව අස්සේ "

    Completed  
  • My stepfather 👬🖤 | Yizhan sinhala 💚🐰
    27.1K 2.1K 24

    බලාපොරොත්තු නොවුණු මොහොතක හමුවූ මාගේ destiny එක 🎶

  • මිහිදුම් සේල [Completed ☑️]
    205K 14.6K 31

    "ම-" "තමුසෙට එක පාර කතා කරන්න බැරි නම් මෙතනින් යනවා..මොන කරුමයක්ද යකෝ මේ??බොරුවෙන්ම ජීවත් වෙලා තමුසෙට එපා වෙන්නෙ නැද්ද ආහ්?" . . . තරහවත්,ආදරයත් මැද දෝලනය වන අහඹු මංගල යෝජනාවක්.. එකින් එක දිගඇරෙන සැගවී තිබූ රහස් බොහෝමයක්... ඉතින් වරදවා වටහාගැනිම් මැදින් ගලා යන්නා වූ "ඔවුන්ගේ කතාව" ජයගනීද දිවියට පැමිණෙන සියලුම බාධා...

    Completed  
  • || භාරුන් || Yizhan ||✅✅
    44.4K 4.7K 41

    අපි හැමෝම ආදරෙ කරන සෙංකඩගල නුවරට වෛර කරන්න හේතු ගොඩක් එයාට තිබුනා.... ඒ ඇස් අදටත් නුවර වැව ලගදි කදුලු පුරවගන්නවා.....

    Completed  
  • ᴛʜᴇ ʀᴏꜱᴇ ʜɪᴅᴅᴇɴ ɪɴ ᴛʜᴇ ᴅᴇᴠɪʟ'ꜱ ᴀʀᴍꜱ | 𝙑𝙆 | ✓✓
    368K 39.1K 63

    " ම්-මං ඔයා-ගේ ක්-කවුද ජ-න්කූ..." Taehyung තමන්ගේ නළල jungkook ගේ නළල මතින් තියලා තද කරද්දි jungkook Taehyung ගේ කම්මුල් දිගේ පහළට වැටෙන කදුළු කැට මහපට ඇඟිල්ලෙන් පිසදැම්මේ නැවත Taehyung ගේ හිස් මුදුනින් ආදරණීය හාදුවක්ද තබමින්... " ආයේ කවුරු හරි baby ගෙන් ඇහුවොත් ඔයා jungkook ගේ කවුද??? කියලා...

    Completed   Mature
  • කාළි [Completed]✅
    2M 206K 108

    උඹට අමතක උනා මඟක් වෙනකම් ලියපු අපේ කතාවට පසුවදනක් ලියන්න....... 💔🥀 සතී💕හේෂ් කාළි💕ජානුල් •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)

    Completed   Mature
  • නුඹ ඍතුවක්🌼🌼(✅...)
    1M 96.3K 41

    ජීවිතේට මල් නොපිපුනාට මොකද ඇසල.... ගස්වල හරි මල් පිපෙනවනෙ!....

    Completed  
  • -Plot 23 -
    3.5M 285K 126

    If you know ~, You know.

    Completed   Mature
  • ආයු (Completed) ✔
    87.5K 7.1K 50

    " මේ තාක් කාලයක් විදවපු මගෙ ජීවිතේට සතුට අරන් ආපු; මගෙ ආදරේ... මගෙ ජීවිතේ වටිනම වස්තුව... මගෙ මහත්තයා.... මම උබට හරි ආදරෙයි මගෙ මහත්තයෝ..." 🌼❤️ -අයුක්ෂ හේෂව් ගුණවර්ධන- 🚫 අවසරයකින් තොරව උපුටා ගැනිමෙන් වළකින්න... 🚫 #mpreg #zhanyi #happyending

    Completed   Mature
  • Idol's Husband (Zhanyi)(21+)
    664K 52.4K 78

    අතිශයින්ම වැඩිහිටියන්ට පමණි. අසබ්‍ය වචන , bdsm , smut අඩංගුය. Only for Zhanyi fans **හිතට නැඟුණු අදහසක් පමණි.සැබෑ ජීවිතයේ චරිත සමඟ පටලවා නොගන්න**

    Completed   Mature
  • 𝐋𝐨𝐯𝐞 𝐅𝐨𝐫𝐞𝐜𝐚𝐬𝐭 (Taekook) Complete ✅
    74.6K 8.6K 42

    ආදර අනාවැකිය ✨ "මට ඔයාගෙන් ඉල්ලීමක් කරන්න ඕනේ ටේහ්‍යුන්ග්.ඔයා මන් ගැන වැරදියට හිතන්න එපා ඒත් මන් මේක මුලු රෑම කල්පනා කරලයි තීරණය කරේ." "මොකක්ද සර්." "ඔයාට පුලුවන්ද සූගේ මමා වෙන්න" "මොකක්!" (සිංහල) 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐓𝐨𝐩 𝐊𝐨𝐨𝐤 𝐁𝐨𝐭𝐭𝐨𝐦 𝐓𝐚𝐞

    Completed   Mature
  • blessing for me ✅
    137K 9.2K 53

    හැමොටම ලැබෙන්න ඔන ඔයා වගේ සිමා විරහිතව ආදරේ දෙන කෙනෙක්. ජිවිතේ අමාරු තැනදි අත දිලා පැත්තකට වෙලා බලන්න ඉන්න කෙනෙක් ආදරෙයි කියලා වචනෙන් නෙවෙයි ක්‍රියාවෙන් පෙන්න කෙනෙක් ඔයා මට රූස්ස ගහක් .සරණක් නැතිව හිටපු මට සරණක් වුන.මේ ආත්මෙට විතරක් නෙවෙයි සංසාර ගමන් කෙරවල වෙන තැන දක්වා මම පතන්නේ ඔයාව මගේ කල්ප. ...

    Completed  
  • කෙ ම් මු ර.....(yizhan)✅
    1.3M 159K 91

    මා දන්නා ප්‍රේමනීයම යක්ශපරානය අග්නි!!

    Completed  
  • ......~හුස්ම නුඹ මගේ~...... || YiZhan ff || 🌍🫀💍
    4.1K 313 13

    සැහැල්ලු ජීවිතේකට උරුමකම් කියන අහිංසක දඟකාර සාමන්‍ය කොල්ලෙක් -නෙතුෂ් ආදිත්‍ය- වගකීම් ගොඩකට හිරවුණු ඒ වගකීම් නිසා හිත අස්සේ ඉපදෙන හැගීම් හිතේ හංගපු සල්ලිකාර කොල්ලෙක් -තේව් යුගාන් අධිකාරි- තේව්ගේ හිතේ හිරකරපු හැගීම් අපේ දඟකාර නෙතූට එලියට ගන්න පුළුවන් වෙයිද..... ❤️💚 📌️By - CraZy_D_

  • 💫❤️‍🩹 Forgotten Love ❤️‍🩹💫 ||TK|| (Complete✅)
    8.8K 785 13

    මං ආදරෙයි මැණික.... මං ගොඩක් ආදරෙයි.... මගේ ආදරේ ඔයාට දැනෙන්නේ නැද්ද මගේ මැණික.... ඔයා දන්නවා මේ ලෝකේ මට වටිනම දේ ඔයා කියලා.... ඒත්..... ඉස්සර මාව ඕනෙමයි කියපු ඔයා අද මං ඔයා ලගට එන්න හැදුවත් ඔයා මාව ඈත් කරනවා.... මට මේක දරාගන්න බෑ මැණික... අනේ ආපහු මගේ ලගට එන්න වස්තුවේ.... - ට...

    Completed  
  • Show me love ( Complete ✅ )
    7K 574 21

    " plss ම..මාව අතාරින්න. ම..මට යන්න දෙන්න. '' '' බය වෙන්න එපා jungkook. මේ මං ටේ. මොකද උණේ........ '' '' එපා එපා............😭😭😭 අනේ ඕක කරන්න එපා '' '' jungkook බය වෙන්න එපා. මං ඔයා ලඟ ඉන්නවා. කව්ද ඔයාට කරදර කළේ , ඔයාගෙ ජීවිතේ එක්ක සෙල්ලම් කළේ කව්ද කියන්න jungkook. '' ...

  • SEPALIKA | COMPLETED
    13.2M 675K 179

    රධ්ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා හිටලා හරි එකවතාවක් මං දිහා හැගීම් කෝටියක් විතර පුරෝගෙන බලන විදිය මතක්...

    Completed   Mature
  • BROKEN MIRRORS | COMPLETED
    7.9M 454K 184

    " ඔයා කියන්න හදන්නෙ මොකක්ද..??" " මම ඒක පස්සෙ කියන්නම්.. ඒක අහගන්නකල් ඔයාට ජීවත් වෙන්න වෙනවා.. ඔන්න මම ඔයාට ජීවත් වෙන්න හේතුවක් හොයලා දුන්නා.." -Wathsal " මගේ හදවතේ තියන ආදරේ හනාහකියක් නම් හැමදාමත් මිඩ්ල්මිස්ට් රෙඩ් මල් පිපෙන්නෙ ඔයා වෙනුවෙන් විතරයි.. මම කැමැත්තෙන් මගේ හදවත ඔයා වෙනුවෙන් වෙන් කරනවා.. මගේ ඇඟ අපිරිසිදු වු...

    Mature
  • ආර්‍යආත්ම ( Aaryathma )
    282K 39.7K 70

    " කඩදොර උරුමය නුබයි ! එය රැකගන්න. භාරකරු සොයාගන්න !!"

    Completed   Mature