THE RAIN | ongoing
"ඔය වැස්ස අයිති මේ අහසට විතරයි ......." ධීර්ය ආකාශ් × වර්ශ දෙව්සිත් Start - 2024/09/07 End - ?
"ඔය වැස්ස අයිති මේ අහසට විතරයි ......." ධීර්ය ආකාශ් × වර්ශ දෙව්සිත් Start - 2024/09/07 End - ?
එක තත්පරේකටවත් ඔය හිතින් මට ආදරේ කරලම නැද්ද...? Sinhala BL Published date - 20/12/2024 🖋️ - KimKoya99 🚫 Don't Copy My Work. 🚫
එක දවසක අපි නුපුරුදු සුවඳක හිත හෙමිහිට බැඳුනා... අප හමුවුණු හිනැහුණු මතකය සසර පුරුදු හැඟුනා...
"ජීවිතේ කවදාවත් ආයේ උඹ වගේ කෙනෙක් මට හම්බෙන්න එපා. බිදෙන්න දෙයක් ඉතුරු වෙලා නැතුව තවත් බිදෙන්නෙ මට බෑ..."
සිතාරයේ උනත් තනු ලස්සනම නියම පදපේලි එකට අමුනද්දියි..... වඩින තුරු සද බලා ඉන්නම්......
"ආහ්... ආතාරිනවා මාව. මං කවදාවත් උඹට යටත් වෙන් නැ රශුද්..." "උඹව අයිති මේ ලුසිෆර්ටම විතරයි නිරුද්. හොඳින් හරි නරකින් හරි උඹට මගේ වෙන්නම වෙනවා මගෙ රාක්ෂ පැටියෝ..."
"මම ඒක දැනගෙන හිටියා.. එයත් ඒක දැනගෙන හිටියා... ඉතිං අපි එහෙම්මම හිටියා... " 🥀
එදා ඔය ඇස් වෙන ඇස් දෙකක් හොයන බව දැනගත් මොහොතෙම... මගෙ ආත්මය මිය ගියා... 🥀
විස වුවත් නිවැරදි මාත්‍රාවෙන් ගත් කල එය ඖෂධ විය හැක....' එහෙත්, ඖෂධ මාත්‍රාව ඉක්මවූ පසු එය නොසිතන තරම් විස විය හැක......! . . . . • විස මාත්‍රා...,• ___________________________Dark_Sunshiner 🤍🥀 🚫කතාවේ නම් , සිද්ධි, දෙබස්, වෙනත් ඕනෑම යමක් Copy කිරීම සම්පූර්ණයෙන්ම තහනම්..... °•. C...
මාව මේ බැඳීමෙන් නිදහස් කරන්න අධීර් ආදරය වුණත් අධිමාත්‍රාවෙන් ලැබුණොත් ඒකත් වහක් වෙනවා....මටත් දැන් ඒක වෙලා තියෙන්නේ අධීර්.... මට දැන් ඕනේ මං වෙනුවෙන් නිදහසක් මට මං වෙන්න පුළුවන් ජීවිතයක්..... මට දැන් ඔයාගේ ආදරේ නිසාම මහන්සි අධීර්.....මට ඔයාගෙන් යන්න දෙන්න.... - විවාන් ක්ෂිතිජය ඒකනායක ...
සමහර ලස්සනම මල් පිපෙන්නත් කලියෙන්ම තැලෙනවා ඒත් සමහර හයිය මල් පෙති තැලුනත් හරි ලස්සනට පිපෙනවා ලස්සනට සුවද බෙදනවා හරියටම මගෙ මැනික වගේ ඉතින් මගෙ පුන්චි කැලෑ මලට ස්තූතියි පෙති තැලුනත් මගෙ ලගම හරි ලස්සනට පිපුනට ....🥀 Yizhan fanfiction Happy ending Mpreg
Its a Frost fell on to the Track ❄ අහිංසක කටකාරයෙක් ආදරණීය නපුරෙක් ඉදින් මේ ඔවුන්ගේ කතාවයි..... තුහිනසර ඉහිරිලා හිත අස්සේ දැවටිලා හැගුමන් හිත් යා වෙලා මේ මල් තුහින යායේ හමුවන්නම් ආයේ දිවුරා කිව්ව ආදරයේ ප්‍රේමාදරයේ මගේ......
තෝ පඩත්තර ගෙරි බල්ලා.... උඹ ඔය මට කියල හු#ගන්න තමයි හදන්නේ.... උබේ ඔය වේ# කට වහගනින් දේවා... නැත්තන් තොට කියවන්න කටක් නැති වෙයි... උඹ හිතුවද ..... උඹ මට ඇවිල්ලා හු#ලා යනකන් මේ දේවා කට පුක පියන් ඉදියි කියල...... ඔන්න බලපන් හේලී තෝ දවසක මගෙන් කනවා ආයේ ඇවිදගන්න බැරි වෙන්න.... /පරිනත අන්තර්ගතයකි/ /වයස දහ අටට වැඩි අය කියව...
මන් කරන්නෙ මිනිස්සු මරන එක. ඔයා කරන්නෙ මිනිස්සු ජීවත් කරවන එක. ඉතින් එතනින්ම අපේ කිසිම ගැලපීමක් තියෙනවද...
" ආත්මීය බැදීම් නැවත හමුවෙනවා " " ආත්මීය බැදීමක් නම් දන්නේ නෑ , ඒත් මං තමුසෙට ආදරෙයි ! "
දන්නවද?? උඹේ ඔය අහිංසක ඇස් මට මාවම අමතක කෙරෙව්වා... උඹේ ආදරේ මාව උමතු කරද්දී මට මාවම අමතක උනා මගේ පණ.... ඉතිං මම උඹට ආදරෙයි.... උඹ වෙනුවෙන් මරන්න උනත් මැරෙන්න උනත්.... 💚❤️ Start : 22/05/2023 End : 12/08/2023
"I'm Horngry... That's Why My Zipper Is Falling For You" "GET LOST"
මන් අදටත් කියනවා ඒක මහ පුදුමාකාර ඇස් දෙකක්. Ayan ♡ Yugma ( BL ) Start - 12.02.2024 End - 19.04.2024
යනවා නම් නුඹ ඈත දුරකට මටත් නොකියම නොඑන්න දුටුවොතින් සඳවතිය අහසේ යන තැනක තතු කියන්න ⚽️ රුශාල් විශුද්‍ය දෙශාක්‍යගෙ 🏏