Hiru's Fire Works ❤🩹
අතිශයෙන් රාමුවෙන් පිට පනිනු වස් 📜
පන්හිඳක් ඇවැසිය හිතේ කීරිගැහෙන හැඟීම් මුදාහරින්නට හිස් අවකාශයට නැතිනම් මියැදෙන්නට වනවා නොඅනුමානය හැඟුම් හිරකර සිත තුළ... කියවන්න මේ හැඟීම් ඔබේම වනු ඇත කෙදිනක ඔබද අත්විඳී ලෙසටම... 🌻
"රිටිගල දියසේනට සෝනුව හිමිකරගන්න බැරි වුණේ එයා ඒ වෙද්දිත් ගොඨයිම්භරගේ බිරිඳ වෙලා හිටපු නිසා.. මට ඔයාව මගේ ජිවිතෙ කරගන්න බැරි ඔයා කොල්ලේක් නිසා.." - අර්ජුන් අමේශ්ක නිතින් මයුරවංශ - "රිටිගල දියසේනට සෝනුව එයාගේ කරගන්න ඕනේ නිසාම එයා ගොඨයිම්භර එක්ක සටන් කරා..ඒත් එයා මැරැම් කෑවා.. ඔයාට මාව ඔයාගේ කරගන්න ඕනේනම් ඔයාට මේ සම...
☀️"සඳට හිරු හැමවිටම තිබේ" "The moon always has the sun." 🌙
බිදුනු හදවතක් තියාගෙන තවදුරටත් ජීවත් වෙන එක ආදරෙ හොයන එක මට මහ හුගක් අමාරු දෙයක් කියලා මට දැන් දැනෙනවා.. (copy)
(සත්‍ය කතාවක් ඇසුරෙණි) "ඉස්සෙල්ලම ඔයාට දැනෙන දෙ විශ්වාස කරන්න ප්‍රාර්තන"
හුදෙක් කතුවරු දිරි ගැන්වීම හා නවක කතුවරුන් ඉදිරියට ගෙන ඒම " Wangba Awards 2024 " අරමුණයි !!! Cover credits goes to @Phoenix heart/Saaki
නියමි පිරිමි ගාව දි... ආදරේ කියන්නේ ක්‍රියා පදයක් ලු අලුත් මහත්තයෝ... 2024 . 09 . 30 ගවේද් × කේශුවර ONE NIGHT NINE THREE සෑම අඟහරුවාදා සහා සෙනසුරාදා දිනයන් හිදී යතාවත්කාලීන වේ.
දන්නවද?? උඹේ ඔය අහිංසක ඇස් මට මාවම අමතක කෙරෙව්වා... උඹේ ආදරේ මාව උමතු කරද්දී මට මාවම අමතක උනා මගේ පණ.... ඉතිං මම උඹට ආදරෙයි.... උඹ වෙනුවෙන් මරන්න උනත් මැරෙන්න උනත්.... 💚❤️ Start : 22/05/2023 End : 12/08/2023
අද්භූත කොල්ලෙක්ට සාමාන්‍ය කොල්ලෙක්ගෙන් අවංක ආදරයක් ලැබුනොත් මොනවගේ දෙයක් වෙයිද.....???? . . . අද්භූත ආදරයක්.......... . විශ්වාසයක් නැති ආදරයක්.......... . 🖤🖤🖤 අද්භූත දේවල් වලට බය නෑ කියලා හිතාගෙන ඉන්න කොල්ලෙක්ට කවදාවත් හිතපු නැති විදිහෙ දේකට මූහුණ දෙන්න උනොත්.........ඒ හමුවීම සමහර විට මරණයට අත වැනීමක් වෙන්නත් පුලුව...
පූජනීය සෙංකඩගල ගුවන යටදී ක්‍රිකට් පිත්තක අහම්බෙන් ගැටුන රග්බි පන්දුවක් විසින් යළි පිබිදවූ සංසාරික උන්මාදනීය විසඹසරක අති ප්‍රේමණීය දිගහැරුම!
👪 🌷 👪 FF/ NonFF අවාරෙක මෙහි ඇවිත් මගේ හද කියවන්න ලියා යමි ගැඹුරු තැන ආදරෙයි උතුරන්න..... හමා යන සුළඟකින් මගේ නම විමසන්න තබා ගිය පණිවිඩෙන් ආදරෙද පවසන්න..... Start -2023/06/26 End -2023/10/05 👪🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 👪
හැරයන්න සිතුවාට සැගවී හොරෙන්.. ඔබ නැතුව මම ඉන්නෙ කොහොමද ඉතින්... වාවන්න බැරි කදුළු ආවත් නෙතින්... හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන්... නමුත් මන් ඔයාගෙන් ඈත් වෙලා යනවා යීබෝ... 🐰 බනී...යන්න එපා බනී.. එන්න..මන් ගාවට ආයෙ එන්න බනි...🦁 💎 sad starting but happy ending... 💎 yz ff 💎 bl 💎 romance
ඇයි ඔයාට තේරෙන්නේ නැත්තේ ඔයා එයාට වදයක් කියල. නැ...... නැ...... එහෙම නැ... නැත්තේ කොහෙද එයාම ඔයාට කියනවනේ ඔයා මහා ඇනයක් කියලා. ඇයි ඔයාට තේරෙන්නේ නැත්තේ එයා......ඒ විහිලුවට කියන්නේ කව්වද ඔව්වා ගණන් ගන්නේ......... එතන තමා ඔයා වැරාදීලා තියෙන්නේ. ඔයා එයාට විතරක් එනෙම් මටත් වදයක් ඔයා දැන්වත් අපෙන් ඇත් වෙලා ඉන්න. එයාට ඔයා...
"නිකන්" "එහෙම නිකන් බල බල යන්න මං විසිතුරු භාන්ඩයක් කියලා හිතුවද ආහ්?" "ඇත්තටම ඇයි බන් උඹ මෙච්චර ලස්සන උනේ?"
තමුසේ මගේ පලවෙනී ආදරේවත් අවසාන ආදරේවත් නෙමී...ඒත්....තමුසේ කියන්නේ මගේ එකම ආදරේ....my only love Before you go again I'll make you MINE
මකරාගේ ගුහාවට හා පැටියෙක් රිංගත්තොත් ඒක ලොක විනාසයක් වෙයිද...? 𝚈𝚒𝚋𝚘♥︎𝚉𝚑𝚊𝚗 නාකී මකරා 🖤 අයිස් කුමාරයා 🐉❤️🫅🥶
බිත්තියේ ගහලා තියෙන ඔරලෝසුවේ බට්ටා ටික්.... ටික් ගාද්දි මම දැක්කා ආයෙමත් කටු තුන එකම තැන නතර වෙලා .. .... ජනෙලෙන් ගේ අැතුලට වැටිලා තියෙන කලු හෙවනැල්ලයි හුලගත් එක්ක ආපු ලැවැන්ඩා සුවදයි මට මතක් කලා මෙතන තව අනවසරෙන් ආපු අමුත්තෙක් ඉන්නවාකියලා .. මට හිනා ගියා .. මම දැක්කා භානු පිස්සෙක් දිහා බලන විදිහට මගේ දිහත් බලන්...
I want him I need him I love him & I will make him mine only MINE.. & MINE forever My beautiful angel... Here me.. your ONE & ONLY owner.. . . . DARK ROMANCE YIZHAN FF PSYCHO LOVE 21+
ඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්‍රේමයක්! Start - October 16, 2023 End - Ongoing
කවුරුත් නැතිව උඹම උඹේ හිත සනස ගත් දවසට ඒහිත ඒ හේතුවටම කිසිදින නැවත නොවැටෙනු ඇත.........!!