Select All
  • Who Are You || Oneshot [ Completed ]
    43.7K 9.7K 26

    "මං දෙයක් අහන්නද..." "හ්ම්ම්ම්" "මං ඔයාගෙ කවුද...?" හ්යුන් සද්දයක් නෑනෙ... "හ්යුන්.. කියන්නකෝ..." මං එයාගෙ මූණට එබුනා.. හ්ම්.. එයාට නින්ද ගිහින්.. "Good night හ්යුන්.." ~JK~ ▪︎Oneshot ▪︎My second attempt ❌Please don't read if you are not interested bl❌ Thankyou! ♤Completed♤

    Completed   Mature
  • You're my anti matter || TK ✓
    41.8K 8.7K 43

    "anti matter theory එක බොරුවක්!!' "එහෙම වෙන්නෙ කොහොමද? කිම් ටේහ්‍යුන් කියන්නෙ ජියොන් ජන්කුක් ගෙ ඇන්ටි මැටර් එක!!" Cover credit goes to - Freya_Calistaie Started date : 17th Jan 2024 Completed : 11 March 2024

    Completed   Mature
  • UNEXPECTED END💔 || TAEKOOK💚💙 || COMPLETED ☑️
    5.6K 907 6

    වන බඹරු කොච්චර රෝස මල් වලට ආදරේ කරත් ඒ මල් වල පෙති තැලිලා යන්නෙ එයලා අතින්මයි.. ඒත් ඒක එයාලා හිතලා කරන දෙයක් නෙමෙයි... ඒ වගේමයි, මේ ලෝකෙ සමහර ආදර කතා ආදරේ වැඩිකම නිසාම නොහිතන් විදිය්ට වෙනස් වෙන්නෙ..

    Completed  
  • 𝐄𝐧𝐞𝐦𝐢𝐞𝐬 ||Taekook|| Complete
    50.8K 5.8K 15

    උඹේ ඔය කියවිල්ල නිසා හොම්බ කට සමතලා වෙන්න දෙකක් අනින්නමයි හිතෙන්නෙ. ඒත් යකෝ උඹේ ඔය හුරතල් මූණ දකිද්දි ගහන්න ලෝභයි බන්. _කිම් ටේහ්යුන්_ A sinhala taekook fanfiction Story by Dedunu Start : 25th April 2023 End : 3rd May 2023

    Completed  
  • 33 ᖇOOᗰ || TK ✓
    16.4K 2K 10

    I'm sorry but don't forgive me... [Sinhala ff] ~33 R00M~

    Completed  
  • BLACK AND WHITE. THE MAFIA BOY. ( Completed )
    64.8K 8.2K 50

    My fifth story. Black and white the mafia boy. Taekook love story. One white mafia man disturbing the world. A beautiful boy suffering from her stepmother's bad deeds. Please read and enjoy. 💜️💜️

    Completed  
  • Innocent Hug ❤️‍🩹💫🔞🍃
    15.6K 1.4K 22

    This is a taekook story This is for only who love to taekook Enjoy my first taekook story

    Completed  
  • ~ 𝗙𝗼𝗹𝗹𝗼𝘄 𝗬𝗼𝘂𝗿 𝗛𝗲𝗮𝗿𝘁 ~|| Taekook || completed
    35.2K 5.7K 20

    He find his own feelings ❤️ - Taekook / bl / ff ~ short and sweet Coverd by - @lchi_jk

    Completed   Mature
  • One last time✔️
    13.9K 2.8K 13

    "හ්ම්ම්.. අන්තිම වතාවට මට ඒ වචන ටික ඔයාගෙන් අහන්න ඕන කුක්..." "මටත්" "මම ඔයාට ආදරෙයි ජන්ග්කුක්" "මමත් ඔයාට ආදරෙයි හ්‍යුන්.."

    Completed  
  • ♡𝐈𝐦𝐦𝐨𝐫𝐭𝐚𝐥 𝐥𝐨𝐯𝐞♡
    5.6K 1K 25

    "මේක මම බලාපොරොත්තු වුන ජීවිතේ නෙමෙයි ජුනී ඔයා නැතුව අපේ ජීවිත අසම්පූර්ණයි..මට ඔයාව ඕනෙ..අපේ දරුවට එයාගෙ පපාගෙ ආදරේ ඕනෙ.."

    Completed   Mature
  • 🚫 පොරොන්දුව 🚫 Complete
    47.6K 4.8K 24

    සසර පුරාවට ..... කඩ නොකළ පොරොන්දුවක්🥺❤

    Completed   Mature
  • " Forest " - (✔️)
    2.4K 164 5

    " මගෙ වස්තුව , ආයෙ පාර වරදින එකක් නැහැ... "

    Completed  
  • ᯾𝑰𝑻'𝑺 𝒀𝑶𝑼 𝑨𝑵𝑮𝑬𝑳᯾ʸᵒᵒⁿᵐⁱⁿ
    4.8K 1.1K 12

    𝑰𝒔 𝒊𝒕 𝑺𝒖𝒔𝒑𝒊𝒄𝒊𝒐𝒏...? 𝑹𝒆𝒍𝒖𝒄𝒕𝒂𝒏𝒕...? 𝑨𝒏𝒈𝒆𝒓...? 𝑭𝒆𝒂𝒓...? 𝑺𝒂𝒅...? 𝑨 𝒍𝒐𝒔𝒔...? 𝑶𝒓 𝒊𝒔 𝒊𝒕 𝑳𝑶𝑽𝑬...??? 𝓛𝓞𝓥𝓔 𝓨𝓞𝓤𝓡𝓢𝓔𝓙𝓕 ♡︎ __________________________________________________ Ⓨ︎Ⓞ︎Ⓞ︎Ⓝ︎Ⓜ︎Ⓘ︎Ⓝ︎ 🅂🄷🄾🅁🅃 🅂🅃🄾🅁🅈 (This is just a fanfiction created from my imagination. pleas...

    Completed  
  • LOVERS|TK| ✔
    32.3K 4.5K 15

    ~High School love story ~Ship story ⬆Taehyung ⬇Jungkook ~Boy love #1 - #topbottom(2021/09/14) #1 - #shipstory(2021/10/06) #3 - #highschoollove(2021/10/06) #48 - #taekook(2021/09/14) #21 - #fanfiction(2021/10/13)

    Completed   Mature
  • Mafia Lovers [Taekook] ✔️
    77.7K 12K 26

    Jeon jungkook කියන්නේ ඉපදුනු දවසෙ ඉඳන්ම අවි ආයුධ, ලේ වැගිරීම් සහ බලය එක්ක ජීවිතේ ගෙව්වත් ඇතුලතින් නිදහස සහ සෙනෙහස හොයන මාෆියා නායකයෙක්ගෙ පුතෙක්. Kim taehyung කියන්නෙ භයානකම මාෆියා කල්ලියේ නායකයගෙ පුතා. කාවවත් විශ්වාස කරන්නැති, කෙනෙක්ව කුරිරු විදිහට මරලා දාන්න උනත් දෙපාරක් හිතන්නෙ නැති කෙනෙක්. අලුත් මාෆියා කල්ලියක් න...

    Completed   Mature
  • 𝐑𝐞𝐣𝐞𝐜𝐭𝐞𝐝 𝐌𝐚𝐭𝐞 ||Taekook|| Complete
    84.7K 11.3K 45

    ජියෝන් ජන්කුක්... මම තමුන්ව මගේ මේට් වශයෙන් ප්‍රතික්ෂේප කරනවා. _කිම් ටේහ්යුන්_ A sinhala taekook fanfiction A warewolf story Story by Dedunu Start : 3rd June 2023 End : 5th May 2024

    Completed   Mature
  • 🐾 𝐃𝐢𝐚𝐫𝐲 🐾 ᵗᵃᵉᵏᵒᵒᵏ 🐯🐰✅
    14.5K 1.8K 9

    O N E S H O T 🥀🌻 Start - 2021 September 21 Finish - 2021 September 29 ఌ︎ 𝑇𝑎𝑒𝑘𝑜𝑜𝑘 ఌ︎ මගේ පළවෙනි taekook ship story එක bl කියවන්න කැමති නැති අය මෙතනින් එහාට යන්න එපා. කැමති අය කියවන්න. වැරදි තියෙනවනම් ඒවත් කියන්ඩෝ..😁 ආ තව මේකේ taekook විතරක් දෙන්න තමා හිතාගෙන ඉන්නේ..😚 Yoonmin & namjin බලමුකෝ..😚😁🥀💙 pa...

    Completed  
  • the twins with double trouble✓✓ [Completed]
    19.5K 2.7K 33

    "තමුසෙලා ඇත්තටම නිවුන්නුද?" 🚫කතෘ අවසරයෙන් තොරව උපුටා ගැනීමෙන් වළකින්න...🚫 Beginning-2022/10/17 End-2022/12/18

    Completed  
  • KATZUKI-THE EMPRESS | SOPE| COMPLETED
    22.5K 4.6K 30

    දේගු උසස් පාසලේ දෙවැනි වසරේ ඉගෙනුම ලබපු යුන්ගි හදිසියේ සිය දිවි නසා ගන්න හේතුව මොකක්ද..? "I began to pray for a miracle." "There's one thing I still haven't told you: I now believe, by the way, that miracles can happen."

    Completed   Mature
  • Delete /ඩිලීට්
    2K 258 2

    Erase me when you want...

    Completed   Mature
  • 🌈 𝐆𝐀𝐘 🌈
    3.8K 695 4

    කෙටි කතාවකි. විරාමයකින් තොරව කියවන්න !! ❤️ Chapters - 4 Date - 2021 / 05/ 24 Country - Srilanka

    Completed   Mature
  • ද්වී...
    10.5K 1.4K 15

    ආදරේට ආදරෙන් ජිවත් වෙන්න අහිංසක කොල්ලෙක්ගෙයි, ඒ ආදරේට වශී උනත්, ජිවිතේ හරි තීරණයක් නැති කම හින්ද අසරණ වෙච්ච කොල්ලෙක්ගෙයි ජිවිත කතාවක්... සාම්ප්‍රදායික විය යුතු, සාම්ප්‍රදායික විය නොහැකි ඔහුගේ කතාව... ද්වී...

    Completed   Mature
  • "අපි යාලුවෝ" -කියලා හිතාගෙන ඉන්නවා
    25.9K 4.3K 29

    "බලන්න සංදීප්... හඳ පායලා!" "ම්ම්..." මමත් හඳට අවධානය යොමු කලෙමි. අහසේ හඳ දීප්තිමත්ව බැබලෙමින් තිබුනි. "හඳ පායපු දවසට කවුරුත් තරු ගැන කතා කරන්නේ නෑ නේද?" "එන්න අපි එහෙනම් තරු ගැන කතා කරමු..!" ♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡ හඳක් අයිති නැති අහසකට ආදරේ කරපු තරු කැටයක් ගැන කතාවක්... ♡♡◇◇◇◇◇◇◇◇◇◇◇◇◇◇◇◇◇◇◇♡♡ ඔයාට හිනා වෙන්න බැරි නං...

    Completed  
  • SEPALIKA | COMPLETED
    10.4M 599K 179

    රධ්ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා හිටලා හරි එකවතාවක් මං දිහා හැගීම් කෝටියක් විතර පුරෝගෙන බලන විදිය මතක්...

    Completed   Mature
  • Do I Love Him..? ( Comepleted )✔️✔️
    84.9K 9.5K 39

    දෙමාපියන්ගේ කීම නිසා තමන් ජීවිතේට නොදැකපු කෙනෙක් එක්ක අශේන් විවාහ උනේ අකමැත්තෙන්.., හැමවෙලාවෙම තම කටයුතු වල ගිලි ඉන්න ඔහු තම බලහත් කාර සහකාරය ගැන වද නොවුනි. නමුත් තම බලහත් කාර සහකාරයාගේ දගකාර වැඩ නිසා අශේන් හැමදාම සිතල කෙනෙක් වෙය්ද?

    Completed   Mature
  • හිමි අහිමි 💙 Completed ✔
    294K 28.4K 74

    නුඹ නිසා දැවුණි.....💙 නුඹෙන් මා නිවෙමි......💙

    Completed  
  • -Plot 23 -
    2.7M 244K 126

    If you know ~, You know.

    Completed   Mature