තිත්ත කැපචිනෝ | Completed
උඹ මම ආසම ජාතියේ කැපචීනෝ එකක්.. තිත්තයි.. රසයි..!
අසංවර හිතක කාමුක වින්දනයට මැදිවන අහිංසකාවියකගේ සෙනෙහසින්වත් අසංවර ඒ හිත හීලෑ වේවිද ...?...🔞
ලොවටම රහසේ සිහිනෙක දැවටී ඔබ ළඟ සැතපී මම සුව විඳිමී වරදක් නොකරම වරදෙහි බැඳුනී සිත සනසාගෙන දුර හිද විඳිමී.... සෙනෙහස උතුරන වදනට සිත් වී ඔය නෙතු අද්දර නවතිනු රිසිවී දැන දැන හිමි නොවනා බව නොදැනී මම තව තව ඔබ වෙත පෙම් කරමී.... කෙනෙක්ව නොදැක ඔහුගේ හඬට විතරක් ආදරේ කරන්න පුළුවන් ද ? කාලයක් යනකොට ඒ ආදරේ හඬට පමණක් සිමා නොවී පුද...
අපේ ගණුදෙනුව හාදුවකින් අහවර වෙන එකක් නෙමේ සදාකාලයකට අැදෙන ශෘන්ගාරයක් .........
'ආදරේ අහිමි වුන, ජීවිතේ අත ඇරපු තුවාල වී ලේ වැගිරෙන හැම ලස්සන ආත්මයකටම ආයෙම අවස්ථාවක් ලැබෙන්නම ඕන සවේන්....
ආදරය හුදෙක් විදවීමක් වේද..... නැතහොත්, අපගේ ප්‍රේමය වරදක්ද........ කෙළවරක් නොපෙනෙන ක්ෂිතිජයක් වූ අප ප්‍රේමයේ සතුට සොයා, යාත්‍රා කරන මා ඔබේ ආදරයයි...... නිතී 💞රෙශ්
නුබත් එක් දීවරයෙක්ම විය... දැලක් දා මාලුන් අල්ලන... මමත් උනේ එක් මාලුවෙක්... නුබේ දැලහිම පැටලුන... එදා නොසිතා පැන නොගිය මා... පසු තැවෙයි දැන් දැලේ පැටලී ඈත යන සුසුමන් බලා... ඉතින් පෙම්වත මමත් එවැනිය... නුබෙ හදවතෙ ලැගුම් ගන්නා තවත් එක් අයෙකු පමනය... එනමුදු සොදුර නුබ දුටු ඒ පළමු මොහොතේම.... හැගුනා මට අප ප්‍රේමය ආත්ම...
මේක කැෆේන් මික්ස් උන ඩ්‍රින්ක් එකක් වගේ තිත්ත රස ඇබ්බැහියක්. ඔව්.. මම ආයෙම කියනව.. තිත්තයි.. හැබැයි රස ඇබ්බැහියක්... ! Start : 2025|01|09 - End : 2025|.....|.....
"රැවටීමකට අහුවෙලා හැගීම් මැරුණ, ශීතල වෙච්ච හදවතකට ආයෙත් ආදරයක් දැනෙන්නෑ තුහින." -අභිමන්- "අහ්...ශීතල,,,,ශීතල නැති කරන්න ගින්දර ප්‍රමාණවත් නේද අභි..'නම තුහින උනාට උබ ගින්දරක්.. උබේ ඇස්වල මම දකින්නෙ ගින්නක්' කියල ඔයා හැම වෙලේම කියනවා නේද අභි.. ඉතින් ඔය ශීතල මෙලෙක් කරන්න මට බැරි වෙයිද.." -තුහින- එන්න තුහින අභිමන් ආදරයත්...
දුවන්න මයි ක්වීන්...උබට පුළුවන් තරම් දුරකට දුවන්න...ඒත් අනිවාරෙන්ම උබට හති වැටෙන වෙලාවක් එනවා මයි ලවු... අන්න ඒ වෙලාවට ඔලුව උස්සල බලන්න මයි ක්වීන්...උබේ ඉස්සරහ උබේ කින්ග් ඉදීවි... _JJK_
BDSM විකෘතියෙන් ඔබ්බට... 🔞 බලලා කියවලා යන්න නෙවෙයි... නොදන්න දේ ඉගෙනගෙන යන්න.. 🌻🦋🍃 . . . - ස්වයං නිර්මාණයකි ! - කතෘ අයිතිය සුරකින්න...🚫⛔⚠️️
"මට ආයේ ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ් වෙන්න බෑ ජිමින්." ජන්කුක් කිව්වම ජිමින් අඩාගෙන ජන්කුක්ගේ පපුවට තුරුල් උනේ හුස්මක් හෙලපු ජන්කුක් ජිමින්ගේ ඉන වටෙන් අත දාලා තවත් ලංකරගද්දි.. "ජන්කුක්-" "ඒත් අපිට ෆක්බඩීස් වෙන්න පුලුවන්..." ජිමින්ගේ බට්චීක් එකක් මිරිකන ගමන් ජන්කුක් කිව්වම ජිමින් ජන්කුක් දිහා බැලුව..... "ඔයාට අකමැති නම් කමක්-" ...
කකුල් දෙකම බිම ගහගෙන මම ඇඳ යටට එබුනේ පොත ගන්න අත දික්කරන ගමන්... එහෙමම අත දික් කරල පොත වහලාම මම ලඟට ඇදලා ගත්තා.. දූවිලි ගොඩයි... දූවිල්ලටම මුල් පිටු වැහිලා ගිහින්.. හෙමින් සැරේ මං අතෙන්ම දූවිලි ටික පිහදැම්මේ නම බලන්න තිබුන හදිස්සියට... " 𝐈𝐍𝐀𝐘𝐀𝐓𝐇 " පොතේ නම වුනේ " ඉනායත් "... හෙමින් සැරේ තැනින් තැන පොත ප...
[ ONGOING ] සල්ලිකාර සල්ලාල තරුණයකු වූත් කිසිම හේතුවක් නිසා ආදරය කියන දේ විශ්වාස නොකරන තනිකමට හුරු වූ කිම් ටේහ්‍යුන්ට අසල්වැසියකු ලෙස ජියෝන් ජන්කුක් හමුවූ විට.. 𝗧𝗔𝗘𝗞𝗢𝗢𝗞 𝗙𝗔𝗡𝗙𝗜𝗖𝗧𝗜𝗢𝗡 contains : ✔ smut 🔞 ✔︎ friends with benefits ✔︎ romance ✔︎ TOP taehyung ✔︎ BOT jungkook ❌ Don't COPY my work ‼️ Matur...
"මල්ලි, මට අරූව දීපම්!" "හහ්?" "අර කොන්ඩකාරිව මට දීපම්..." "උබ ඔය ඉල්ලන් කන්න යන්නෙ මයෙ අයියන්ඩි..." ඇස් දෙක ඉස්සරහටම ආව ඒ රූපේ මගේ විතරමයි. නරේන්ද්‍රසිංහ වලව්වෙ පොඩි හාමුගෙ මැණිකෙ වෙන්නෙ උබ විතරයි මගේ රිශී... . . . "උබට කොහෙන් ආපු හයියක්ද වලව්වෙ පුංචි හාමුගෙ බඩු වලට අත තියන්න ම්ම්ම්" හරි බඩුව ඒක. ලොකු මැණිකේ ගල් කැටව...
ආදරයක් ද ? ආශාවක් ද ? උමතුවක් ද ? ❤️ ආදරයක් ද ? අනුකම්පාවක් ද ? කැමැත්තක් ද ? 💚 ___________________________________________ මානසික රෝගයකින් පෙළෙන ඔහුගේත් ❤️ සෙල්ලක්කාර , අහිංසක ඔහුගේත් 💚 කතාව 💫 ___________________________________________ zhanyi top - zhan ❤️...
එක්කෝ තුන් දෙනත් එක්ක ඇගේ නූල් පොටක්වත් නැතුව රෑයක් දවාලක් නැතුව දැගලුවා කියන්නත් පුලුවන් නැත්තන් ඈත අතීත සංස්කෘතියට ගරු කරලා එකගෙයි කෑවා කියන්නත් පුලුවන් ............... 🔞😌
උබ මට රිද්දන්නෙ කොච්චරද ඒ තරමටම මං ඔයාට ආදරෙයි මගෙ අයියේ.... මාත් මගෙ මැණිකෙව මගෙ පණ දීලා හරි පරිස්සම් කරනවා වස්තුවෙ...
එයා හඳක්....❤️ මම අමාවක අහසක්....💚 එයා කතරකට වහින වැස්සක්....❤️ මම කාන්තාරයක්....💚
අතින් අත අල්ලාගත් පසු පිටුපසින් ආවලු වැහි හුලග අතහරින්නට හිතුවත් නුඹේ නමට ලියවුනු මගේ හිත කෙතරම් අමතක කරත් හිත ඉල්ලුවෙම ඔය දෑස
උබ කුණු ගොඩක තියෙන මැණිකක් මට අහස්... මේ හාමු පිස්සුවෙන් වගෙ උබට ආදරෙයි ... පවන් අරවින්ත් හිරු කන්ද.... ඔය තරම් ආදරයක් දෙන්න එපා මගෙ හාමු... මගෙ දුප්පත් හිතට මේ දෙවල් දරා ගන්න බෑ රත්තරන් ... උබ මැණිකක්... ඉකන් එකක් නෙවෙයි ..මිල කරන්න බැරි... මම මේ කරන්නේ වැරැද්දක් ද මන්දා අයිති නැති හිතකට ආදරෙ කර...
දුප්පත් අහිංසක කොල්ලෙක් ආවොත් ඔයාගේ ඔෆිස් එකට... ඔයාව දැක්කත් එයා බයේ වෙව්ලනවනම්.. ඔයා මොකද කරන්නේ... 💚 හඃ හඃ තව තවත් බය කරනවා... හැබැයි ඉතින් ආදරේට...😊😊😊😊