~හස්නිදු~√
මිනිස්සු ගේ හිත් හරි අහංකාරයි.😫 "උබත් එවගේ සදේස්💜🥀"
දන්නවද ධිනුත්ය, අපි අහසට ගිය පලියට තරු ඔක්කොම අපේ වෙන්නෙ නැ, තරුවක් අයිති කරගන්න හදත් එක්ක හැප්පෙන්න ඕනේ
❒ විසිරුණු මතක පපු කුහර පෑරුවටත් පස්සේ එකින් එක හද ගැඹුරේ මතක ඇමුණුම් ගොතාගෙන මට පුලුවන් උනානම් ඈතට යන්න ඉතින් පොළවට බැරිද තදම තද වැහිකැට දරාගෙන ඉන්න?? ____________________________________________ "අහේතුක ආදරයක්" ඔව්,මම කරේ එහෙම ආදරයක්.... පුදුමයි!මේ කතාවේ ඔයා මට දුන්නේ හිස්තැනක් නැති ජේදයක්..... _Jeon Yoongi_ ඉතින් ම...
♪ ♪ I'm back... ... ♬....mmmmmmm.... ♬ ♪ ♪ I'm out of control with you. ... ♫ I will found you...... ♫ ♪ ♪ My 𝕴𝖘𝖆𝖇𝖊𝖑𝖑𝖆 ♪ ♪ ✞1990✞
Mommy... Mommy කතා කරන්නකෝ... ඇයි ඔයා මුකුත් කියන්නැත්තෙ.. ___ මට... මට එයාව පේනවා...
දෙවියන් වහන්සේ වෙනුවෙන් කරුණාකරල මාව විශ්වාස කරන්න.. ________________________________ අවධානය වෙන දෙයකට යොමු කරන්න එපා, ඒක තමයි එයාගේ නපුරු සැලැස්ම. මොනවා වුණත් යාච්ඤා කරන එක නවත්තන්න එපා. ඔයා අවධානය නැති කර ගත්තොත් ඊළඟ කෙනා ඔයා වෙයි... ________________________________ Jungkook ට පැරණි කාමරය තුළ නුහුරු හැගිම් රාශියක්...
පළමු ඉසිඹුව > මගේ කවිකාරයා රැවටිලිකාර කවි හදක් දෙවන ඉසිඹුව > coming soon
රාග අග්නියට බන්ධනය වූ වියරුවේ ප්‍රේමණීය අරුමැසිය.. දෛවෝපගත ඉරණමක පණ ගැහෙන හදවත් අතර ලේ බැම්මේ ඉවුර කඩාවිත් වූ ගරා යක්ෂ පුනරුත්පත්තියක ආගමනය මොකක් ????? ඔව්, ගරා යකෙක් ! "සහෝදරයා නෑ ඒ මාව වනසපු යකා මා හොර අඹුව කර ගත් එකා උඩු දුවන ආසාව මකා ගන්නට මාවම නසා වියරුවෙන් රති කෙළියෙ මරණීය ශාපලත් ජීවිතය උඹ මාව යහනේ හිර...
*මේ කතාව මනඃකල්පිත වේද නොවේද ඔබගේ ම තීරණය වේ. කෙසේ හෝ මා ලොව දුටු මුරණ්ඩු ම මල ඇට්ටේරියා නම් මේ එහි ආත්මීය උරුමකරුගේ පුරාවෘත්තයයි.
Don't forget your condom ! " ජීවිතේ වරදින්න එක පාරක් හොඳටම ඇති ! " කෙසේ හෝ , "ඔවුනුත් ආදරණීය මිනිසුන් ම වග මතක තියාගන්න . " සමාජ රෝගීන් ද මනුෂ්‍යයෝ ය .
ඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්‍රේමයක්! Start - October 16, 2023 End - Ongoing
"ඇ...ඇයි ඔයා ම...ට මෙහෙම ක...රන්නේ. ම...මන් මො...කක්ද ඔයාට ක...රපු වැරැද්ද" "තමුසේ කරපු ලොකුම වැරැද්ද තමයි මගේ ඉස්සරහට ආපු එක. මේ ස්කූල් එකට ආපු එක"
ඉතිම් ලන් උනත් පිච්චෙන ඉරට පෙම් කරන එක නවත්වයිද කිසිදිනක සූරියකාන්ත මල ....❤️🩹🥀
(Straight story) මේ ලෝකේ මනුස්සයෙක්ට ඕනම දේකට options දෙකයි තියෙන්නේ.. එක්කෝ හොඳින්, නැත්තන් නරකෙන්!
ආදරේ කියන හැගීම තිබ්බෙම අහඹු නමුත් අහඹු නොවුණ හමුවීමවල........ ඒක එහෙමද???? එහෙමද කියල දැනගන්න එකතුවෙන්න දිනූ ගෙයි ධානු ගෙයි ඒ ආදරයේ නිර්වචනය එක්කම..... Cover by :shwe_min
අහබු හමු වීමක්..... බාදක මැද ගලා යන ආදරයක් ❤️ _______________________________________________________ 👿- ඒක කො .. කොහොමද වෙන්නේ. ඒකියන්නෙ ඒ ඔයා. ❤️- ඔව් ඒ මම තමා ඔයා මෙච්චර කාලයක් හෙව්ව කෙනා. ------------------------------------------------------ කියවලම බලන්න ලස්සන කතාවක් මගෙ පලවෙනි ff එක 😊😊 මම හිතනවා ඔයාල කියවයි ක...
කාලය ගෙවීගියද ආදරය වියකී නොයයි.... මෙහි එන කිසිදු සිදුවීමක් සත්‍ය නොවන බවත් මාගේ හිතලුවන් පමණක් බවත් කරුනාවෙන් සලකන්න.කිසිදු ආගමකට හෝ සංස්කෘතියකට පහරගැසීම උදෙසා ලියන ලද්දක් නොවන බවද මතක තබාගන්න.එමෙන්ම මෙහි එන කතාකොටස් ප්‍රසිද්ධ මාධ්‍යතුල පල කිරීමෙන් වලකින ලෙස ඉල්ලා සිටිමි.
ආදරේ එක්ක බලනකොට කාලය කියන්නෙ මහ ලොකු දෙයක් නෙමෙයි බබෝ... මරනය උනත් ඒකට යටත්.. ආදරය කියන්නෙ ඒ තරම්ම බලවත් දෙයක් ලමයො..♥︎♥︎
[Non fiction] "මම යනවා........ ඔයාලා කොහොමහරි මෙතනින් පැනගන්න!!" "එතකොට ඔයා?!!" "කලබල වෙන්න එපා....." Chung Su අහපු ප්‍රශ්නෙට උත්තර දීපු Shi Ah මාස්ක් එකෙන් මූන ආවරනය කර ගත්තේ අනිත් හැමෝ ම ඒ දිහා කදුළු පිරුණු ඇස්වලින් බලන් ඉද්දී "මේක අවසානය නෙවේ....."
ලියොන්.... ඔබ දැන සිටියාද ??... ඇයි මේ කතාව මිනීවළක් වුණේ කියලා... ලියොන් ..... මට පිළිතුරු දෙන්න.... ඔයාට පුලුවන්ද මගේ බිඳුනු හදවත හදන්න.. ඔබට මට පිළිතුරු දිය හැකිද... ඔයා මට ආදරේ ද.. නෑ ඔයා මට ආදරේ කලා වත්ද.... මගේ මුළු ජීවිත කාලය තුළම.... ඔබට මට පිළිතුරු දිය හැකිද... ඔබට මාව තේරුම් ගත හැකිද... ඇයි... ඔබට මට පිළිතුර...
" ආදරේ කරනවා කියන්නෙ මැච් එකක් ප්ලෙ කරනවා වගේ, මැච් එක දින්නොත් කප් එක අපේ "
ප්‍රේමයේ සංචාරයක්... ආත්මීය බැදීමක්... කදුලු වලට පණක්.. එය නමින්...... ඒක පාර්ශවික ප්‍රේමයක්. ඇත්තටම මට පුළුවන් ප්‍රේමය මගේ මේ නෙත් දෙකෙන් රසවිදින්න... බලාහිදීමත් ප්‍රේමයක් නොවෙද... දුර සිට ඒ ආදරය විදීමම ප්රේමයකී... පෙරලිය හැකිද එය දෙපාර්ශවික ආදරයකට ?
තාමත් මට ඒක ඇත්තක් ද , හිතා ගන්න බෑ.... :/ මේ කතාව අසම්මතේට ආදරේ කරන සම්මත කෙල්ලෙක් ගැන...