අග්නි වාලුකා (OnHold)
අග්නි වාලුකා ඇය දැවෙන කතරක විසැති සෙව්වන්දියකි.
A Fan Translated Fairytale Collection in South Korean Netflix Series "It's Okay to Not Be Okay" Author: Ko Mun Yeong Original Author: Jo Yong Original Illastrator: Jasman Just for Fun!
The Noir: Book 2 Chiaroscuro It's all about "Contrasts Between Light & Dark"
It's the ritual to sacrifice your soul for their desires මේ සිරිත ඔබේ ආත්මය ඔවුන් වෙනුවෙන් කැප කොට පිදීමටය. රොවේන් නිරාශ කාලදිත්‍ර ඩේමියන් මිහිනාද් විධුරාක්ෂ සාෂා රෙහාධි රාවණාෂ ඔවුන් තිදෙනාම වෙලෝරියානු ද්‍රෝණිය වාසභවන කරගත් අය ය. හිරුට සඳුට කැප කළ නික්සෝරා කඳු වළල්ලෙන් වට වුණ වෙලෝරියානු ද්‍රෝණිය තාක්ෂණය හා අසාමාන්...
මන්ධාරි ගේ සූරිය කුසුම කොහිද?! මෙහි ඇති සූරිය කුසුමක් නෑ! ආරණ්‍යධි ඔබේ පුත්‍රයා ගැන තොරතුරක් නැතිව දැන් විසි වසරකටත් ආසන්නයි! නමුත් මගේ මාතෘ හැඟීමට දැනෙනවා ඔහු තවමත් ජීවතුන් අතර බව! නුඹ නම් අහංකාර මොණර පක්ෂියෙක්! කම් නෑ ඉදින්, මා ඒ මොණරා ට ප්‍රියයි නෙ! දිව කපා ගැනීමට ද තට අවැසි?! ඒ ඔහු ද මුණිතුමනි?! මගේ බිසවට ජීවිතය...
සම්පූර්ණයෙන් පළ කර ඇත! ✔ සිහගිරි ආලකමන්දාවේ සිතුවමට නැඟුණු ඔවුන් ගේ සත්‍ය කතාවය. ඉතිහාසයේ එක්තරා යුගයක වූ රුහිරු නැහැවී ගිය සිදුවීමක් වටා පරිකල්පනය මෙහෙයවා ගොඩ නඟන ලද ස්වතන්ත්‍ර කල්පිත නිර්මාණයක් පමණි. ඉතිහාසය විකෘති කරනා වග කියමින් රෙදි උස්සාගෙන නොපැමිණෙන්න. සත්‍යය හා පරිකල්පනය අතර ඇත්තේ සියුම් වෙනසක් පමණක් වග ද වටහා...
අවිරාධ අවිරාධිත වගකීම කිසිවෙකුත් වටහා නොගනු ඇත Historical BL Medical Romance අතීත හෙළ වෙදකම ඇසුරු කොටගෙන ලියවෙන සමරිසි පිරිමි චරිත ඇතුළත් කතාවකි. අවිරාධ සිහිධුන් අසපුවේ ප්‍රධානි සුවිභාෂ වෛද්‍ය තුමන් ගේ පළමු විවාහයේ එකම දරුවා රත්නද්වීපය පුරාම ශල්‍ය වෙදකමට ඇති ඔහුගේ දක්ෂතා වලට සේම අප්‍රමාණ කෝපයට ද ඔහු ප්‍රකටය. විනූර...
සම්පූර්ණයෙන් පළ කර ඇත! ✔ තිසුර කස්තුරි කණකරත්න විටෙක යහලුවෙක් විටෙක සහෝදරයෙක් සරලවම All in one package එකක් තිසදි මනේකා කණකරත්න අයියා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න තරං හිතක් තියෙන නංගී කෙනෙක් රුසිත් කවීජ හෙට්ටිආරච්චි අවසන් මොහොතේ වුණත් යහලුවා අත නොහරින කෙනෙක්
සම්පූර්ණයෙන් පළ කර ඇත! ✔ නල මැද ද වැසි නලසිලෙකි එහි සිලිල ගුණ එහි පලා හැර යෙති විරුදාග්නි හි පසුබිම් කතාංගයකි. නිතර කෝපයෙන් නලසිලු සේ දැවෙන එහෙත් සෞම්‍ය කඩවසම් පෙනුමැති ආයුවර්ධ ත් කථනය නොහැකි අගස්ථි කැට වන් දෑසක් ඇති තරුණයා ත් අතර ගොඩ නැංවෙන ප්‍රේමයක අක්මුල් මෙහි සටහන් වන්නේ රඝූ නම් මියලු නුවර තරුණ ප්‍රජාව අතර ජනප්‍ර...
හත් ගව්වකින් දුරක නසා දිවි පිපුණාට තල මලක රොන් කෙමිය ගුණමකු ද කියාපන් පීදිලා යස රුවට රන් පාට කෙමියකම මව් නසන උණ මලක හදින් යළි අසාපන් වට නසන මව් මරන තල මලට උණ මලට බඹර තටු ඒ තරම් ලොබ ඇයි ද සොයාපන් තඹර වුව අත හැරම සමනල් ද බඹර තුඩු මත් රසක් සොයන එක අකැප දැයි කියාපන් උණ මලක් තල මලක් නොවෙන වග සාපයක් ලියා ඉඳුසැව් ගව්වෙ හංගලා...