Select All
  • කස්තිරම්
    7.8K 611 36

    වන්නමක්‌ නැටුවොත් කස්තිරම අනිවාර්යයි නොවෑ....

  • නුවර අහස යට || BL || Complete
    32.1K 3K 43

    නුවර වැව හරි සන්සුන් .... හරි නිසොල්මන්.... නුවර වැව මත්තෙම මේ අහස යට ආදර කතා කීයක් ලියෙන්න ඇද්ද. ආදර කතා කීයකට තිත තියෙන්න ඇද්ද. ඒ හැමෝටම වඩා නුවර වැවයි අහසයි උහුලනවා ඇති. දුක් වෙනවා ඇති. එක් වීමකට වඩා වෙන් විමක් දකිද්දි නුවරටත් උහුලන්න බැරුව ඇති ... අතිශයෝක්තියක් සහිත හැගිමක්.. ඇත්ත හැමෝම කියනවා වගේ නුවරට ආවාම හැගීම...

    Mature
  • Random
    8.1K 939 80

    ඔව් මන් ආත්මාර්තකාමියි . මොකද මට බෑ මගේ දේවල් ඈත් වෙනවා බලන් ඉන්න. _ස්වේත මනහාර දේවරාජ්. ඔයාගේ දේවල් කියන්නෙ මගෙත් දේවල් කියන එක මතක තියාගන්න. _කල්හාර තවීශ් සමරවික්‍රම ._

  • කබඩි
    76.3K 7.4K 71

    එදා එහෙම හිටිය මම..අද යුනිෆෝම් එකක් ගහන් ඒ තනිසුදු ගාපු මැන්ශන් එක ඉස්සරහට වෙලා හිස් හැගීමකින් බලන් උන්නා... "මගෙ මිහිදුම්...මං ඒක කලා.."

  • ගජපාලි (Ongoing)
    468 86 8

    "මං මතක තියාගන්නම්...... උබව තනි නොකර හැමදාම උබත් එක්කම වැව ලගට එනවා කියලා" - රයෙල් මින්දිර ප්‍රේමණීය නගරයේ ආදරණීය අයිතිය....

    Mature
  • අකීකරු පෙම් කතාවක්
    1.6K 84 22

    සිංහල bl story

  • Dhruv
    356 47 10

    Dhruv

  • Cambridge Fallen (zhanyi)
    9.2K 1.4K 54

    කතාව යන්නෙ professor කෙනෙක්ගෙයි student කෙනෙක් අතරෙයි. කතාව ඇතුළෙ අතීත සිදුවීම් , බලවත් රටවල් අතර, ඒ වගේම වානිජ සමාගම් අතර සීතල යුද්ධ, විද්‍යාත්මක සොයා ගැනීම් , ලංකාවේ හා ලංකාවෙන් පිට විශ්ව විද්‍යාල මේ හැම දේ ගැනම තියෙනවා. Scientific, fictional type එකේ කතාවක්. මෙහි එන චරිත සහ සිදුවීම් සියල්ල මනඃකල්පිතවේ...

    Mature
  • නාඹර
    17.2K 1.3K 14

    අම්මා කිව්වා පොඩි කාලෙ මායි; අර පර සුද්දයි... අපෙ අහවල් එව්වා අල්ල අල්ල අර කජු ගහ යට හිටිය කියලා. හැබැයි දැන් ලොකු වෙලත් ඌත් එක්ක ඒ සෙල්ලම කරන්න මගෙ නම් අකමැත්තක් නෑ. ඌයි මායි කජු ගහ යට නාඹර කජු හොය හොය කඩද්දි මට හිතුනෙ එහෙම.

    Mature
  • හයසින්ත් මල් 💐 (Ongoing )
    8.5K 879 25

    (School bl) මේ ලෝකෙ මං වාදනය කරන්න ආසම තනුව ඔයා අධ්‍ය මේඝ~ ඉතින් මං ඒ තනුවම විතරක් වැයෙන වීණාවක් වෙන්නම් මේඝ අධ්‍ය~

    Mature
  • මගේනෙ
    10.9K 920 22

    Love is like a virus..

  • ධීරු
    312 73 7

    අහම්බය අහම්බයක් කර නොගත් අහිංසක හදවතක ඉරණම කෙලෙස විසදේවිද...

  • My beloved lover~
    1.1K 111 19

    ඇයි ඔයාට බැරි මාව තේරුම් ගන්න?

  • MY WHITE LOTUS ♡Yizhan ( Non-fiction BL ) ♡ Ongoing ♡
    699 82 7

    "ආයෙ මගෙ නංගි දිහා ඇහැක් ඇරලා බලලා තිබ්බොත් මං තෝව මරනවා" "ඇහැක් ඇරලා බලන්නෙ නෑ..ඇස් දෙකෙන්ම බැලුවොත් මිසක.මං පාඩුවෙ කෙල්ල දාගන්න ගියාම ඔයා තමා මැද්දට පැනලා මේක තවත් ඉන්ට්‍රෙස්ටින් කරේ.දැන් මේක ගේම් එකක්.මං මේක අතාරින්නෙ ඇරීෂාව මගේ කරගෙනම තමයි.පුලුවන් දෙයක් කරපං මස්සිනා." කෙල්ලෙක්ට ආදරේ කරන්න ගිහින් මස්සිනා සෙට් වුනොත...

  • වස්සාන සුළඟ 🌧️🌩️☔ ( Completed )✔️ Non F BL
    21.1K 1.7K 26

    කිසිදා හිමි නොවුනත් නුඹ හා රැඳි මතක මං පෙත් ඔස්සේ නුඹවම සොයමින් ඇවිදින්නට තරම් නුඹ ලස්සන මිරිඟුවක් මා හට පමණක් උරුම නොවූ....🥀🥀

    Completed   Mature
  • Ocean Spring ( වසත් සයුර) Ongoing🌷🌊
    802 88 10

    හැමදාම එකම දේ එකම විදියට දැනෙන්නෙවත් ,පෙනෙන්නෙවත් නැති වේවි....☄️🌠⚡🌌 මුහුද හැමදාම වගෙ රළු වෙවී නිසල වේවි.......🌊 මල් හැමදාම පිපී පරවී යාවි.....🌷 වසන්තය ගෙවී ගොස් නැවත සිසිරය අත වනාවි.........❄️ එතෙක් හැමදාම .......ආදරෙන්...🌷🌊

  • මේකුළු කළඹ | ONGOING
    812 138 9

    හිස් ආත්මයක් වෙලා කාටවත් පේන්නෙ නැතිව ඔහේ කැරකි කැරකි ඉන්නෙ නැතිව මොකට මමත් මනුස්ස ශරීරයක් අස්සට රිංගුවාද මන්දා. මැරෙනකල් කියලා කොච්චර වැඩ තියෙනවද කරන්න , කොච්චර කරත් මැරෙනවනෙ අනේ.. 'සැබෑ ආදරය පසුපස හඹා නොයන්න . දැනෙන්න අරින්න ' විනාඩි ගානක්ම එක තැන ට්රැෆික් එකෙ තිබ්බ බස් එකේ ජනේලයක් අයිනෙන් වාඩිවෙලා උන්න මගෙ ඇස් ගියේ...

    Mature
  • ආදරණීය වස්සානේ |
    6.4K 417 20

    අඩෝ එයත් එක්ක ඉද්දි ශෝක් බන් මං ඒ දවස් වලට හෙන ලෝබයි

  • HUSBAND ? Yizhan ♡
    1.9K 290 14

    මම ප්‍රදීපාගාරයක්..නැවක් වුන උබට ඇවිත් මගේ හිතේ ගැඹුරුම තැනින් නැංගුරම් දාන්න පාර කියන.. වීරා ♥️ මිසක් #yizhan

  • සංදේශ්
    3.2K 409 50

    ඈත දුර කාලේන් එහා... දෑස බොද කරනා කතා... තාම ඉද හිට කියවමී මෙමා....

  • • වෙස් | 𝐒𝐈𝐍𝐇𝐀𝐋𝐀 𝐁𝐋 •
    54.4K 3.4K 27

    " රාධව්..." සයාශ් ⁣ෆෝන් එකට කෙඳිරුවා... " නිදිද..." " රෑට නිදියන්නේ නැතුව මොනවා කරන්නද...මම නිදි...මට කරදර කරන්න එපා....." • Sinhala NF / BL 🔞 • Start : 30. 10. 2023 • End :

    Mature
  • ~ පිනිපොද ~ (Completed)
    158K 16.4K 60

    නපුරු හදවතකට පෙම්බැදි අහංකාර හදවත~... Taekook nonfiction Top Kook Bottom Tae Smut warning 🔞 Happy Ending My second story and First Nonfiction...... Begin- 2023.10.26 End-2024.09.26

    Completed   Mature
  • Us, Again || 🥀✨️
    78.5K 11.1K 60

    𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍 ✔ ස්තූතියි ! මට ඔයාගේ ජීවිතයට එන්න දුන්නට. පොරොන්දු තියෙන්නේ රකින්න උනත්, කඩවුණු පොරොන්දුවක් එක්ක මගෙ අත අල්ලන් ඉස්සරහට ඇවිදන් ගියාට. __ ලෙයාන් අගන එදිරිසිංහ 🌼 "ඇයි මගෙ හිස් ජීවිතේ පාට කරන්නේ?" මං එයාගේ ඇස් දිහාම බලාගෙන ඇහුවා. එයා එයාගෙ ඇඟිලි වලින් මගෙ අත තද කරලා අල්ලගෙන ස...

    Completed   Mature
  • පැලැස්තර -The Heart's Refuge [Ongoing]
    26.5K 2.4K 46

    තලන්නට පෙලන්නට ඉපදි හස්තයක සිරව ආලයේ තතු කියාදුන් සියුමැලි කැලෑමලක්. . . . පෑරුණු තුවාල ආදර පැලැස්තර වලින් සුවකරන මායාකාරී ආත්මයක්.

    Mature
  • කොල්ලෙක් කුලියට දීමට ඇත. ( complete ) +18
    354K 40K 48

    ආලය යනු දී කිරි නම් රතිය යනු කිතුල් පැණිය.

    Completed   Mature
  • අවසන් සඳ....(completed)
    109K 8.9K 30

    "හාමු හිතං ඉන්නේ ගමේම ගෑනු ඔයාට කියලද ඈ....." "අනේ නෑ... ගමේම ගෑනු නෙවෙයී.... ගමේම ගෑනු පස්සෙන් එන මේ ඉස්කෝලේ මහත්තයා නම් මට කියලා.......ම්ම්ම්ම්ම්ම්....." "හ්... හ්... හාමු........." "ම්ම්ම්ම්ම්ම්....මක්කද කියන්නේ.... මට බහ දෙනවද...... නොදුන්නත් කාරි නෑ... මන් දන්නවා කැන්දන් යන හැටි......"

    Completed  
  • රහසින් වගේ (Rahasin Wage)
    17.8K 1.4K 46

    "...මුහුදත් මුරන්ඩු වෙනවා ගොඩක් වෙලාවට...... එයා කියන දේවල් අහන් ඉන්න එක්කෙනෙක් හරි ඇති...ඒත් එයා කලබලයි... ඇහුම්කන් දෙන්නෙ නෑ.සමහර විට අවදානෙන් බලන් හිටියොත් මුහුදටත් පුලුවන් වෙයි එයාටම කියල කෙනෙක් හොයාගන්න..........."

  • || කැමීලියා ||
    189K 9.9K 63

    " නාද්‍ය ! උඹ දැකලා තියෙනවද කැමීලියා මල් හිනාවෙනවා....." " මල් වලට කවද්ද බං හිනා වෙන්න පුලුවන් වුනේ...." " ගිහිං කන්නාඩියකින් බලපං නාද්‍ය...අහංකාර කැමීලියා මලක් හිනා වෙනකොට තියෙන ලස්සන ගිහිං කන්නාඩියකින්ම බලපං...."

  • ඍතු ...
    90.3K 12.7K 42

    සදාකාලිකව සිසිරයට ලියූ ජීවිතයට නොකියාම වසන්තය උදා වුවහොත්..

    Completed  
  • පෙම් කවක් 🔞 [ ONGOING ]
    1.1K 137 6

    මම හුගක් කැමති මවන දෙවල් වලට වඩා මට දැනෙන දෙවල් වලට බන්.... ඉතින් මන් උඹට දැනෙන්න දෙන්නම්.... මොනවාද?... ආදරේ.... Start : 14 Nov 2024 End : ? School lover... Romance... 🔞 18+

    Mature