ශාරධා |Short Chapters [Completed]
මගෙ ජීවිතේ කවදාවත් මම අසීමිත හීන දකින්නෙ නෑ මහත්තයා..මං වගේ මූසල කෙල්ලෙක්ට එහෙම හීන දකින්න අයිතියකුත් නෑ.. මගෙ එකම හීනෙ ශාන්ති නිකේතනය.. සරස්වතී මාතාවගේ ආශිර්වාදයෙන් සිතාරය වයන්න මං හරි ආසයි..
මගෙ ජීවිතේ කවදාවත් මම අසීමිත හීන දකින්නෙ නෑ මහත්තයා..මං වගේ මූසල කෙල්ලෙක්ට එහෙම හීන දකින්න අයිතියකුත් නෑ.. මගෙ එකම හීනෙ ශාන්ති නිකේතනය.. සරස්වතී මාතාවගේ ආශිර්වාදයෙන් සිතාරය වයන්න මං හරි ආසයි..
දැන් කාලෙ ළමයව හම්බුන ගමන් කුණු ගොඩවල් අස්සෙ දාල යන අය කොච්චර ඉන්නවද, එතකොට උන් අම්මලද? හැබැයි ඒ දරුවම කුණුගොඩෙන් ඇහිදල අරගෙන තමන්ගෙ පණටත් වඩා ආදරෙන් උස්මහත් කරන අය මේ සමාජෙ නැද්ද, එතකොට ඒ අම්මල නෙවෙයිද?
උපන් දා සිට මාපිය සෙනෙහස නොලද සමරිසි තරුණයයෙකු, ප්‍රේමය හැඳිනගත් අයුරුත්, ප්‍රේමය ට ආදර්ණීයම අර්ථකතනයක් දුන් අයූරුත් මැදිකොටගෙන ලියවුණු සමරිසි ආදර අන්දරයකි. ප්‍රේමය කුමක්ද වග ඉන්ද්‍රචාපගෙන් අහන්න ඔයාලා එකතු වෙන්න..... Warning ! ආදරය යනු හිමි වීම ම නොවේ ❤
එකම අම්මාගෙ බඩවැල කඩාගෙන.. එකම මොහොතෙ ඉපදුණ දෙන්නාගෙන් එක්කෙනෙක්.. අනිත් කෙනාට ද්‍රෝහි වෙන්නෙ කොහොමද...?? ~මේ මහා මේඝ වර්ෂාවට අපි නොතෙමී ඉන්න තිබුණා.._______Pure fictional short story______
සුදු අප්පු කියන හිරිමල් වයසෙ ඉන්න දඟකාර සමරිසි චරිතයක් වටා ගෙතුණු , මව් සෙනෙහස, පවුලක ඇති බැඳීම් සහ ආදරණීය පලිගැනීම් ගොඩකට මැදිවෙලා ලියවුණු සමරිසි ආදර කතාවක්.... හිනාවෙන්න බැරි අයට කියවන්න තහනම්....😂
ජීවිතේ ම එපා වෙන තරමට සමාජෙන් කොන් වෙච්ච මනුස්සයෙක්ට පුළුවන්ද මුලු සමාජෙන්ම ගරු බුහුමන් ලබන ලොකු මහත්තයෙක් වෙන්න ? තමන් ආදරේ කරන කොල්ලගෙ හීන තමන්ගෙ කරන්, ඒ වෙනුවෙන් පේ වෙලා, පිස්සුවෙන් වගේ ආදරේ කරන්න පුළුවන් කාට ද ? කුසල් කියන්නෙ ඒ වගේ කෙනෙක්... ඒ ආදරේ කතාව පුරාවටම ඔයාලා දකී... හැබැයි සහස් ගෙ ආදරේ දකින එක කරන්න නම්...