Select All
  • ආරු ( BL ) COMPLETED ✓
    432K 38.5K 52

    මන් අදටත් කියනවා ඒක මහ පුදුමාකාර ඇස් දෙකක්. Ayan ♡ Yugma # 1 in sl # 1 in sinhala # 1 in sinhalabl # 1 in school # 1 in schoolromance # 1 in nonfic Start - 12.02.2024 End - 19.04.2024 Cover credits goes to - Miku_Sasuke

  • යොවුන් ආදර වසන්තේ
    64.9K 8.5K 26

    "ඕයි ඕයි වහිනවා තෙමෙනවා නැගිටපල්ලා වෙන කොහෙට හරි ගිහින් ගහගමු... වරෙන් යකෝ යන්න මට තෙමෙන්න බෑ පීනසෙත් තියෙනවා..!! ඒර්ර්ර්ර්ර්ර්‍ අනේ රඛිතයා උඹවත් මුන්ට කියපන්කො මට පෙසරුත් නගිනවාහ්හ්!!" *** ~තාරුණ්‍යයේ ජවය හිස මත තබාගත් සෙල්ලක්කාර, විසේකාර,ආඩම්බර, අහංකාර යෞවනයන් සිව් දෙනෙක්.. මේ ඔවුන්ගේ කතාව~ ||යොවුන් ආදර වසන්තේ|| wri...

  • කඩදාසි මල් ✔️ [SINHALA NON-FIC BL]
    26.1K 2.4K 9

    හමුවීම ම හිමිවීම නොවූ ලෝකයක අහිමිවීම ට හෝ ඔබ හමු වූ ජීවිතය ට ආදරය කරමි..

    Completed  
  • විෂ නියනඟලා 🔥 [ YIZHAN NONFICTION ] Ongoing story
    9.8K 1.5K 19

    අතේ වරදක් නැතත්... උන්ගේ ගෙවල්වල මරණයට.. සමහරු අදත් බනිනවා .. නියඟලා මල්වලට ... 🔥☀️ #විෂමලක්ඒත්මගේfav 🔥

  • රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story
    65.4K 6.7K 64

    දෛවයේ ලියවිලා තියෙන්නේ මගේ නම ඉස්සරහින් උබේ නම බන් .. -🦁💚- අනේ උබ හු#හන් මහත්තයෝ .. මගේ ජිවිතේ සිකුරු පච වෙලා සෙනසුරු උච්ච වෙලා මං කිච වෙලා තියෙන්නේ .. දෛවය රෝල් කරලා ගහනින් උබේ #කේ @#&*// - 🐰❤️-

  • මමයි මගේ යකයි
    3K 332 2

    "මගෙ ළගට එන්න එපා. හූ තියනවා!!" "අනේ අනේ කොල්ලො සීයගේ අහලකින් තියන්න බෑ උඹ නම්." අශ්වින් එහෙම්ම හිටගෙන හිනාවුනා. "එහෙනම් උඹට පිළිගන්න බෑනෙ මං යකෙක් වග?" "බෑ තමයි." එපාර අඩියක් විතර එහායින් හිටපු එයා ඉන්න තැනම ඉදන් මගෙ මූණට පහත් වෙලා ඔලුව ඇල කර ගත්තා.

  • දඬු මොණරු ✅
    271K 27.4K 59

    "ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා" "නේත්‍ර.....නේත්‍ර...මගේ නම නේත්‍ර" "ඒත් මට ඇටි කිච්චෙක්නෙ, මං ආසයි ඒ නම කියන්න" "හේතුව" "හේතුවද.... හේතුව තමයි තමුසෙව පොඩ්ඩක් අවුස්ස ගත්තම හරි ෂෝක්, නහයත් පුම්බන් තරහෙන් කියවද්දි බලන් ඉන්න ආස හිතෙනවා, වේගෙන් ඇස් පිල්ලම් ගහ ගහ........ මේ ඇස්...... තමුසෙගේ ඇස් නම් මාරයි, වැල්ලේ ඉදල එද්දි මහ ම...

    Completed  
  • වැ..හි ...ක..ලු...ව...ර
    6.2K 890 21

    .......වැහිකලුවර අස්සෙම මට පෙනුනා හරි ලස්සන නිල් පාට අැස් දෙකක් ......... ..... හැබැයි හිනාවෙන අැස් හැන්ගිලා තිබුනු වියරැ අන්දකාරය මට පෙනුනේ නැ ..... ...යශ්....

  • _මනෝහර_ (completed)
    103K 18.9K 78

    " මහා කෝළ සන්නි යක්ක උත්තමයගෙ අවතාර දහ අටෙන් ඉපදුණු සන්නි දහ අට දැක්කට ඔය ඇත්තො තාම කිඳුරු සන්නිය දැකලා නෑ නොවැ. ඔන්න බලා ගනිල්ලා මේකයි කිඳුරු සන්නිය!! " Cover credit goes to : lchi_jk

    Completed   Mature
  • බන්ධනය ☠️
    17.5K 2K 17

    පරම්පරාගත ශාපයකින් තම පවුල බේරගන්න උත්සහ කරන යොවුන් තරුණයෙක් වටා කැරකෙන ආදරනීය කතාවක්. මෙහි නම් ගම් ස්ථාන සියල්ල මනඃකල්පිත වන අතර යම් ඇදහිලි විශ්වාස ප්‍රවර්ධනය කිරීමට හෝ එවාට පහර ගැසීමේ අපේක්ෂාවකින් තොරව ගොතන ලද හුදු ප්‍රබන්ධයක් බව සලකන්න .

    Completed   Mature
  • Male Empress [Completed]✅
    306K 49.9K 86

    දෙවියන්ගේ නාමයෙන් පියාණෙනි මා කාන්තාවක් නොවේ පුරුෂයෙක්.. මා කෙසේද අධිරාජ්‍යයා හා සරණ වන්නේ.. - වෙයි වුශියැන් මා හට කමා කරනු මැන මිත්තණියනි.. රාජ්‍ය පාලනය පිළිබඳ මාගේ කිසිදු කැමැත්තක් ඇත්තෙ නැහැ.. මා හට අවැසි සාමාන්‍ය දිවි පෙවෙතක් ගත කිරීමට පමණයි.. - ලාන් වන්ග්ජි

    Completed   Mature
  • 🌼සඳමිතුරි 🌼 (On hold )
    7.5K 321 14

    🌼මෙහි සදහන් චරිත හුදෙක් ප්‍රබන්ධයක්ම පමණී. කිසිදු ප්‍රසිද්ධ පුද්ගලයකු හෝ කණ්ඩායමක් පාදක කර නොගෙන ලියන ලදි. 🌼

  • තත් 🔞
    74K 2K 37

    තත් හතක් මත වැටුනු පිනිකැට කියන අරුමැසි ආදරේ ....♥♥♥

  • නසරාණියා|Nasaraniya
    457K 33.1K 64

    "කේතුර් දන්නවද මම කේතු‍ර්ට කොච්චරක් ආදරෙයි කියල ?" "හැමතිස්සෙම වචනෙන් නොකිව්වත් සර්ගෙ ඇස් මගේ ඇස් එක්ක පැටලෙනකොට ඒ දිලිසෙන ඇස්වලින් මට පේනවා සර් මට කොච්චර ආදරෙයිද කියලා." ආදරේ වැඩියෙන්ම දැනුනේ මගහැරුණු හිත්වලට....ආදරේ වැඩියෙන්ම කරෙත් ඒ මගහැරුණු හිත්මයි. #3 in care out of 123k stories #1 In Boylove #3 in friendships...

  • CAFE 20 ( BL ) ONGOING
    377K 37.4K 59

    Just friends... Right ? AYUSH ♡ ADHEER Start - 03.06.2024 End - # 1 in nonfiction # 1 in Sinhala # 1 in Sri Lanka

  • වෙස් ( Ongoing )
    15.6K 1.3K 47

    හැබැහින් පෙම් බැන්දෝ... සසරේ එක්වූවෝ.. 🥺❤️

  • රස්තා (Ongoing)
    265K 23K 24

    සීමා දැමූ ආදරයක පැටලෙන සීමා රහිත සක්කිලි රස්තියාදුකාරයෙක්ගේ බරපතල ආතල් ආදර අන්දරය! අතිශයින්ම කොලු හිත හඳුනන උන්ට පමණයි!

    Mature
  • 'ඈ'
    1K 99 1

    'ඈ' රැජිණක් නොව සියක් කාන්තාවනගේ ජීවමාන පිළිබිඹුවයි..

    Completed  
  • රදළ | The Kandyan Aristocrats
    785K 56.6K 51

    "ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ. ආර්යන් අධ්‍රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියාට ඊළඟ දවසෙම තිබ්බ වර්ල්ඩ් ක්ලාස් ටූනමන්ට් එකකිනුත් කප් එකත් අරන් එළිවෙ...

  • මයුර නිම්න🦚🦚💐(YIZHAN )✅✔️
    398K 63.7K 84

    කැලෙ ඇතුලෙම පරවෙනවා බන් හුගක් මල් ජාති.....!

    Completed  
  • _රුද්‍රාක්ෂ _☯️🔥 [ongoing ]
    29K 2.7K 28

    එය අසුර හදක දළුලා වැඩුන ආදරයක් ❤️

  • Esala (ඇසළ)
    14.3K 1.1K 31

    ඇසළට වගේම මං තමුසෙටත් ආදරෙයි අයියේ 🙂❤️

    Completed   Mature
  • ~ආත්ම බන්ධන~ (onGoing •~°)
    16.3K 1.3K 22

    සදට පෙම්බැදි ඔහුගේ ජීවිත කතාව එක් දෛවෝපගත රාත්‍රියකින් පසුව වෙනස් වී යයි.ඔහුගේ ජීවිතය දෙතැනක දෝලනය වෙයි.එක් මායාකාර රාත්‍රියක ඔහු හා ඔහුගේ ආත්මීය සහකරු අතර ආත්ම බන්ධමයක් සිදුවෙයි.ඔහුටත් නොදැනෙන සේ ඔහුට ප්‍රේමය කරන එක් ආදරණීය ආත්මයක් ඔහු වෙනුවෙන් දිවි පරදුවට තැබීමට පවා ලෑස්ති ය.බල අරගලයෙහි යෙදෙන බලයට කෑදර වූ සුදු මායාක...

  • අයි.ඩී. (Ongoing)
    394K 50.3K 46

    නුඹ බාඳුරාවක් අහම්බයෙන් දෑස නැවතුන... 🥀❤️‍🩹 •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)

    Mature
  • BREATH OF LIFE (Complete)
    982K 147K 119

    කවුරුත් නැතිව උඹම උඹේ හිත සනස ගත් දවසට ඒහිත ඒ හේතුවටම කිසිදින නැවත නොවැටෙනු ඇත.........!!

    Completed  
  • -Plot 23 -
    2.7M 245K 126

    If you know ~, You know.

    Completed   Mature
  • ♛ අග්නි ♛
    245K 42.4K 83

    STORY ] - COMPLETED ✅ ❌ All Rights Reserved ❌ Start Date - 2020 . 06 .05 Completed - 2020 .09 -03 _ සියලු දෙනා සර්ව සාධාරණ ද ? _ ''මෙතැනට අන් කිසිවෙකුගේ අවශ්‍යතාවය මිධුනාථට නොදැණුනේ ය . අවට වාතය ,මදනලට නැළවෙන වෘක්ෂයන්, හිසට ඉහළින් ඇති අහස හා එහි වූ අඩ සද , පයට පහළින් ඇති පොළොව හා එහි වූ සිය මිත්‍ර හැකරැල්ලන් ද පමණක...

    Completed   Mature
  • කාලි ||(Completed Bl)
    35.6K 3.3K 18

    ~~විශ්වාසය යන සාගරය මතින් ඔවුන්ගේ ප්‍රේමය ඉදිරියටත් මිහිරිව ගලා යාවි...~~ B x B story

  • කස්තිරම්
    4.4K 336 33

    වන්නමක්‌ නැටුවොත් කස්තිරම අනිවාර්යයි නොවෑ....

  • කෙ ම් මු ර.....(yizhan)✅
    992K 132K 91

    මා දන්නා ප්‍රේමනීයම යක්ශපරානය අග්නි!!

    Completed