Select All
  • SEPALIKA | COMPLETED
    12.5M 658K 179

    රධ්ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා හිටලා හරි එකවතාවක් මං දිහා හැගීම් කෝටියක් විතර පුරෝගෙන බලන විදිය මතක්...

    Completed   Mature
  • රදළ | The Kandyan Aristocrats
    1.2M 80.5K 56

    "ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ. ආර්යන් අධ්‍රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියාට ඊළඟ දවසෙම තිබ්බ වර්ල්ඩ් ක්ලාස් ටූනමන්ට් එකකිනුත් කප් එකත් අරන් එළිවෙ...

  • විකෘති - Mutations ( Onhold )
    1.5K 59 7

    මඟ හැරී ගිය ප්‍රේමයේ , නොමැකෙන වේදනාවන් මෙතෙක් දුර රැගෙන පැමිණි ඒ විකෘතිමත් බාලගිරි පෙම්වතුන් හට මේ කුරිරු පිළිතුරු ජවනිකාව,මගේ මුළු හිස් හදවතින්ම පුදමි....! ..........................................................................................🤍 අදටත් ඒ සඳළුතල, ඒ මතක දරාගෙන සිටිනවා ඇති ද? දුටු ඒ මනස්කාන්ත දර්ශන...

    Mature
  • 365 Days With You ( Ongoing )
    20.6K 1.3K 38

    " මම ජීවිතේ ගත්ත වේදනාත්මකම තීරණේ ඔයා නිම්න" ෴ මිනිස්සුන්ගේ ආදරේ කියන්නෙම හරි පුදුම දෙයක් ! ඒක සමහර හමුවීම් ලග ගොඩක් සුන්දර අහම්බයක් ! තවත් විටක දරානිපාත වර්ෂාවක් , තවත් හිත් ලග අමූලික වංචාවක් ! ඒත් මේ හැගීම හමුනොවුනනම් හොදයි කියලා හිතෙන, ජීවිතේ අවසාන සෘතුවක මුණගැහුණු වේදනාත්මක තීරණයක් !!!!❤️🦋 ...

    Mature
  • රස්තා (Ongoing)
    367K 29.5K 27

    සීමා දැමූ ආදරයක පැටලෙන සීමා රහිත සක්කිලි රස්තියාදුකාරයෙක්ගේ බරපතල ආතල් ආදර අන්දරය! අතිශයින්ම කොලු හිත හඳුනන උන්ට පමණයි!

    Mature