PRETEND | Sinhala GL
සමහර කෙල්ලෝ පෙරුම් පුරන්නේ පිරිමි පපුවකටම නෙමේ. තමන්ගේම ජාතියේ හුස්ම අදින කෙනෙකුට. වෙනස් මල් හොයන වෙනස් ලෝකේ අතලොස්සක් මිනිස්සු එකම ජාතියේ මල් හොයනවා. ඒ මල් පෙති ඉඹිනවා.
සමහර කෙල්ලෝ පෙරුම් පුරන්නේ පිරිමි පපුවකටම නෙමේ. තමන්ගේම ජාතියේ හුස්ම අදින කෙනෙකුට. වෙනස් මල් හොයන වෙනස් ලෝකේ අතලොස්සක් මිනිස්සු එකම ජාතියේ මල් හොයනවා. ඒ මල් පෙති ඉඹිනවා.
මගෙ ඇස් හැමදාම හෙව්වේ නුඹයි...මේ ඇස් පියවෙනා තුරා ආදරෙයි... මේ අහස්යාගෙයි අභිරූගෙයි ආදරය...💞
නොකිව්වට මටත් දැනුනා ඔයාගේ ආදරය ඉතිම් මන් කොහොම නම් ඔයාව හැර යන්නද ?...❤️🔥මට දැනිච්ච ආදරය ඔයා නම්..❤️🔥 stay with the love your feel..👀🍃❤️
පොඩි කාලෙ ඉදන් හොදම යාලුවො වෙච්චි ඒ දෙන්නගෙ යාලුකම ආදරේකට හැරෙන්නෙ කොහොමද කියලා දැනගන්න නම් මේ කතාව කියවන්නම වෙනවා...😊✨️
"මේ එක් ශිෂ්‍යයෙකු තම ගුරුන්ට දෙන වදනයි_ එක් බාලසොයුරෙකු තම වැඩිමලා හට දෙන වදනයි__ මා ඔබ වෙනුවෙන් බලා සිටිනවා_ ඔබ කොහි සිටියත් ඔබ සොයා පැමිනෙනවා_ ඔබව සුරකිනවා_ ඔබ වෙනුවෙන්ම මියයනවා_"...
@Ledge_D විසින් රචිත අග්නි නවකතාවේ පසුබිම් කතාංගයක් ලෙස ලියූ රසික ප්රබන්ධයකි. මෙහි ඇතුලත් චරිත වල සියළුම අයිතිය @Ledge_D හට හිමිවේ.
🌼මෙහි සදහන් චරිත හුදෙක් ප්‍රබන්ධයක්ම පමණී. කිසිදු ප්‍රසිද්ධ පුද්ගලයකු හෝ කණ්ඩායමක් පාදක කර නොගෙන ලියන ලදි. 🌼
අධිරාජ්‍යයක් දණ ගැස් වූ ස්ත්‍රී පෞරුෂයක්...! 🚫𝗗𝗼 𝗻𝗼𝘁 𝗰𝗼𝗽𝘆 𝗺𝘆 𝘄𝗼𝗿𝗸🚫 ©𝗔𝗹𝗹 𝗿𝗶𝗴𝗵𝘁𝘀 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱 • Ongoing • Sinhala GL • Non - Fiction • Historical Love Story • Happy Ending
මෙය LGBTQ+ සමාජයේ සිදු උන සත්‍ය සිදුවීම් පාදක කරගෙන ලියන ලද්දකි -සත්‍ය සිදුවීම් ඇසුරින්ය- ඔබගෙ කතාව එවීමට අවශ්‍ය නම් මා හට එය පෞද්ගලිකව දැන්වීම හෝ නිර්ණාමිකව එවීමට ඇවැසි නම් vkpanther@yahoo.com යන විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන්න.
"ආදරෙයි..." මේක මං publish කරන පලවෙනි පොත...මේ වගේ තවත් කතා තියෙනවද කියලා නම් දන්නෙ නෑ...🥲 ⚠️🔇 මේ වෙනකල් publish කරලා තියෙන හැම chapter එකකටම වගේ සිංදුවක් add කරලා තියෙන්නෙ...
මේ මල් පෙති ඔය නමටයි ජී......... My GL Story - 01 ♡ by - 🐻 ♡ ‼️Fully Imagination ‼️Don't Copy
ගහකින් වැටුනු මලක් පාගගෙන තලාගෙන යන මිනිස්සුන්ට වඩා ඒ මල අහුලගෙන පරිස්සමින් තියගෙන ඉන්න මිනිස්සු හරිම දුර්ලබයි.... 🥀<3
නුවර අහස යට සිහින මැව්වා සේම.... කොලු හදවතක් තියන ඔය උනුහුමට ලන් උනා , රොබරෝසියා මලක් එක්ක.... "මම ඔයාට ආදරෙයි...." #මේක Gl ff එකක් කැමති නම් කියවන්න රෝසමල්....#
මම වැඩිපුර මල් ගැන දන්නෙ නෑ.. හැබැයි මම මල් වලට ආසයි.. සුවද උනත් නැති උනත්.. මම මල් වලට මාර ආසයි.. මම කැමතියි ඒව අතට නොගෙන ගහේම තියෙද්දි ආදරෙන් බලා ගන්න.. කොළපාට කොළ අස්සෙන් පීදිලා පිපීගෙන ඇවිත් ඒ කොළ අස්සෙම බැබලි බැබලි හිනාවෙලාම ඉද්දි තමා මල් ලස්සනම..
අසම්මත බව දනිමි. නොලැබෙන බවද දනිමි. නමුදු ඔය දිගැටි ඇස් වලට තවමත් මා පෙම් කරමි. ඈත අහසේ ඔබ ඉගිල යාවී. කම් නෑ මා ඉන්නම් මේ සිටින තැනම දිනක අපි නැවත එක වේවි. මම බලා හින්නෙමි එදින වනතුරු. This is my first GL story. i think you'll enjoy this fiction
"ඇයි එහෙම කරේ?..මොකක්ද හේතුව?" ".........." "මට තේරෙන්නෑ ...ඇයි අපිටම මෙහෙම වෙන්නෙ?"
සම්මතයි කියලා ආදරේ කරපු උන් ඔක්කොම බූසත්ද... අසම්මතයි කියල කොන් කරපු උන් ඔක්කොම සක්කිලිද... කියවලාම බලන්න...
°°කටින් කියනවට වඩා දෙයක් ඇස්වලින් අපි කතා කළා.එයාගෙ ඇස් අතරින් මං විශ්වයම දැක්කා.••
" ඔහුගේ දෑත් වල පහස ඇයව සනසමින් ඇතැයි මට අනුමාන කල හැක. සමහර වෙලාවට මම එලෙස තවත් කෙනෙකුගේ ස්පර්ශයක් දැනුණ මොහොතක් හෝ වැලද ගැනීමක් සිහි කරන්න උත්සහා කරනවා. එය මගේ හදවතට බර වීමක් වගේ දැනෙනවා." Non fiction | GL | Diary Published date :-2022.04.02 Finished date :- 2022.05.08
අවුරුදු 3කට කලින් දැක්ක ඒ රූපය අවුරුදු 3ක් පහු වෙනකන් එය සොයා නැවත ඇය සමග කල් ගෙවන්න ආස නදීගේ කතාවයි දැනට මෙච්චරයි කියන්නෙ වැඩිය කියන්න බෑනේ එතකොට රසය එන්නෙ නැහැ ඉතුරු ඒවා දැනගන්න පොත ඇතුලට කිදා බැහැලම බලන්නකො ඔයාලා ආස වෙයි 🌝
"වර්ගීකරණය කරපු ආදරය අතරේ මම එයාට දුන්න ආදරේ නිර්නාමිකයි " Sinhala GL my imagination <3 ©redit goes to @Aaith_m21 Start - 08/09
"හුළගටත් හොරා ඔයා පිපෙන්න ඕන " තවත් දරාගන්න බැරිම තැන නටුව මල අතෑරියා... Sinhala GL My imagination <3 ©redit goes to @Aaith_m21
"මං ඔයාට දෙමව්පියොන්ගෙන් නොලැබුණු ඒ ආදරේ දෙන්නම් මැණිකේ................
මල් සියුමැලිද, උඹව දකින වාරයක් ගානෙ මං අහනවා.... අසලියා උඹ මලක් මං පිපුන වත්තෙම, මං ගාවම පිපුණ ලස්සන මලක්... මට බැරි නෑ උඹ වෙනුවෙන් නටුවක් වෙන්න... පර වෙන් නැතුව ඉන්නවා නං, පෙති හලන් නැතුව පිපෙනවා නං, මම හෙට උදේ උඹෙ නටුව වෙන්නං අසලියා.... ඒත් උඹ පිපෙන්න කලිංම,රතු පාට පෙති සීතල කරා... මට දරා ගන්න කියලා දීපං අසලියා.... ...
මගෙ ජීවිතේ මට ලැබුණ පළවෙනි ආදරයේ සුන්දරත්වයත් ඒ ආදරය මගෙන් අහිමි වීමේ වේදනාව පිළිබඳව ගෙතුණු ප්‍රබන්ධ කතාවක් (HAPPY ENDING)
🌟 ඒ ඉර ගස් අතරින් ලස්සනට පායලා ..ඒ ඉර ආලෝකමත් කරන්නේ ඉරට ඕන තැන් විතරක් නෙමේ පොදුවේ හැමෝටම ...මගේ ජීවිතේ තියෙන අදුරත් ඒ ආලෝකයෙන්ම නැති වෙනවා නම් මන් හරි කැමැති.. ~A yeong තාම මන් එයා ගැන වැඩි දෙයක් දන්නේ නැති වුණත් මට තේරෙනවා මගේ හිත එයාට අහම්බෙන් හරි කැමැත්තක් ඇති කරගෙන කියලා.. ඒත් එයාට...