The Miracle eyes✅
හිත හයිය නම් ජිවිතේ දින එක ගේමක් නෙවේ. ඔයාට ඕන දේකට මම ඉන්නවා. ඔය ඇස් අයිති මට, මටම විතරයි. ඒක මතක තියාගෙන වැඩ කරන්න.
හිත හයිය නම් ජිවිතේ දින එක ගේමක් නෙවේ. ඔයාට ඕන දේකට මම ඉන්නවා. ඔය ඇස් අයිති මට, මටම විතරයි. ඒක මතක තියාගෙන වැඩ කරන්න.
වැහි බිදක් නොමැති කතරක මා හා අත් වැල් බැදන් ආ මාගේ සෙවනැල්ල සේ මා අසල රැදි ඔබටයි මේ සංසාර චාරිකාවම..........❤❤❤❤❤ " මේ අත අල්ල ගත්තේ අත අරින්න නෙවෙයි බන් මැරෙනකන් ම ලග තියා ගන්න......මෙන්න මේ පපුව අස්සේ "
හැමොටම ලැබෙන්න ඔන ඔයා වගේ සිමා විරහිතව ආදරේ දෙන කෙනෙක්. ජිවිතේ අමාරු තැනදි අත දිලා පැත්තකට වෙලා බලන්න ඉන්න කෙනෙක් ආදරෙයි කියලා වචනෙන් නෙවෙයි ක්‍රියාවෙන් පෙන්න කෙනෙක් ඔයා මට රූස්ස ගහක් .සරණක් නැතිව හිටපු මට සරණක් වුන.මේ ආත්මෙට විතරක් නෙවෙයි සංසාර ගමන් කෙරවල වෙන තැන දක්වා මම පතන්නේ ඔයාව මගේ කල්ප. ...
මේක මහා අවුල් ජාලාවක්! මොන දේ වුනත් අපි දෙන්නා එකට! ඔයා මට පොරොන්දු වෙනවද?
පූජනීය සෙංකඩගල ගුවන යටදී ක්‍රිකට් පිත්තක අහම්බෙන් ගැටුන රග්බි පන්දුවක් විසින් යළි පිබිදවූ සංසාරික උන්මාදනීය විසඹසරක අති ප්‍රේමණීය දිගහැරුම!
අලුපාට මිනිස්සු ...හුස්ම අල්ලන්නෙම ... අස්ථාවර තනුවල !!!! ඒ පාටට ඇලුනු උදවිය .. ගොඩඑන්න බැරි වෙන්න.. පල්ලම් බහින්නෙත් අලුපාට ගිලගත්තු ...අස්ථාවර ස්වර පේලිවල !!!! අලුපාටට කැමති දේදුනු පාට ලමයින්ට ❟ - සනී #(අ)ස්ථාවර Short story
අහංකාර නපුරු කොල්ලෙක්, සෙල්ලක්කාර පණ්ඩිත කොල්ලෙක්ට කොහොම ආදරේ කරයිද.? ඒ අහංකාර නපුරු කොල්ලට ආදරේ කරන්න කියලා දුන්න සෙල්ලක්කාර පණ්ඩිත කොල්ලා ඒවගේම ඒ ආදරේ අමතක කරන විදිහ කියලා දුන්නේ නැත්තම්...? - ආදි x යුවාන් - ° nonfiction ° No copying or translation is permitted!!
මීට හරියටම අවුරුද්දකට කලින් මම හිටියේ මුලු හදවතටම අගුලු දාගෙන. ආදරය කියන්නේ මට මේ ලෝකේ තියෙන එක වචනයක් විතරක් වෙලා තිබ්බේ. උබ ආවේ කොහෙන්ද කොහොමද කියන්න මම දන්නේ නෑ අපූර්ව. හැබැයි උබ මාව පිස්සු වැට්ටුවා. ගෑණු දාහක් මැද උනත් එක දශමෙකින්වත් හෙලවුනේ නැති මගේ හිතේ උබ ගැන විතරක්ම නොසන්සිදෙන උමතුවක් ඇති කලේ කොහොමද කියලා උ...
"මම අර වගේ ආදරෙයි ,මේ වගේ ආදරෙයි කියන්න මම දන්නේ නැ..එත් මම ආදරෙයි ....ආදරෙයි ..එච්චරයි ..."
" මේ තාක් කාලයක් විදවපු මගෙ ජීවිතේට සතුට අරන් ආපු; මගෙ ආදරේ... මගෙ ජීවිතේ වටිනම වස්තුව... මගෙ මහත්තයා.... මම උබට හරි ආදරෙයි මගෙ මහත්තයෝ..." 🌼❤️ -අයුක්ෂ හේෂව් ගුණවර්ධන- 🚫 අවසරයකින් තොරව උපුටා ගැනිමෙන් වළකින්න... 🚫 #mpreg #zhanyi #happyending
Non fiction BL "මං කොළඹ ආවේ සින්දු කියන්න තියෙන ආසාවට මිසක් ඉර හඳ අල්ලන්න හිතාගෙන නෙවෙයි සර්" කළු පාට ටැටූ - 2
Non fiction BL " මං දන්නෑ දුරුතු අයියේ...මේ ආදරේ කොච්චර අසම්මත වුණත් මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ.අනේ දිගංචියෝ...ඉන්න තැනකින් ඉක්මනට වරෙන්කෝ..."
"One fought for the nation on the field, the other in the halls of power. But in each other, they found a home, a refuge, and a forever love. 🏏❤️'' ප්‍රේමය දිනන්නෙ, අමාරුයි කියල අත හැරල දාපු මිනිස්සු නෙවෙයි, ගැලපෙන්නෑ කියලා මග ඇරපු මිනිස්සු නෙවෙයි, නිදිවරාගන දැකපු හීන බිඳලා දාපු මිනිස්සු නෙවෙයි, අමාරුම කාර්තු වලදිත්...
"තෙවින් අයියෙ!" "ම්ම්ම්?" "මම හොයාගත්තා!" "මොකද්ද?" "මිඩ් නයිට් රේන් එකෙයි සන් ශයින් එකෙයි තියෙන බොන්ඩ් එක! ඒක එකට ගැටෙන්නෙ කොහොමද කියන එක" ............................................................................................................................ "මගෙ ජීවිතේ මට බය කියන දේ දැනුන අවස්ථා තිබ්බෙ දෙකයි තෙ...
"ලස්සනම දේ?" "නමේම තියෙන්නෙ......" "ආහ්?" "නේත්‍ර " ........................................................ "ආසම තැන?" "මෙතන" "ආහ්?" "සුදු බේබිගෙ පපුතුරුල" ......................................................... "නස් නාරං?" "ඔව්....නේත්‍ර ආසයිනෙ" "හැබැයි දම්මි සුගත්ට දුන්නෙ වෙරළු සුදුබේබි" "ඒත් ආශව නේත්‍රට දෙන්නෙ න...
"Jason who are you.... really? " "If love's a race, You're the only finish line i'd actually look forward to crossing." Gevin X Aron • nonfiction • No copying or translation is permitted!!
𝚢𝚎𝚊𝚛𝚜 𝚕𝚊𝚝𝚎𝚛, 𝚕𝚘𝚜𝚝 𝚕𝚘𝚟𝚎𝚛𝚜 𝚛𝚎𝚌𝚘𝚗𝚗𝚎𝚌𝚝, 𝚋𝚞𝚝 𝚌𝚊𝚗 𝚝𝚑𝚎𝚢 𝚛𝚎𝚟𝚒𝚜𝚒𝚝 𝚝𝚑𝚎𝚒𝚛 𝚞𝚗𝚏𝚒𝚗𝚒𝚜𝚑𝚎𝚍 𝚊𝚛𝚝𝚜 𝚊𝚗𝚍 𝚜𝚝𝚘𝚛𝚒𝚎𝚜... シ︎♡︎ Sinhala Non Fictional BL Published date - 12/09/2024 🖋️ - KimKoya99 🚫 Don't Copy My Work. 🚫
"you are my heaven on earth" (මෙනුල ලියොන්) "One boy thousand feelings" (තෙනුල්‍ය සිතෙව්) "All mine?" "All yours."
මට කල්ප කාලාන්තරයක් ඔයා නමින් බලාගෙන ඉන්නවා කියලා අනිත් හැමෝම කරනවා වගේ දිවුරන්න නම් බැරිවෙයි.. මොකද මම එහෙම හිතපු කිසි කාලෙක ජීවිතේ එච්චර සුමට විදියට නතර වෙලා තිබ්බෙ නෑ.. ඒත් ඔයා නමට මගෙ හිත බරවෙලා තියෙන මේ කාල වකවානුව ඇතුළෙ, බැරිද අනිත් ඔක්කොම ඔහොම්ම තියෙන්න දීලා මගෙ දිහාට දුවගෙන එන්න.. අපිට පුළුවන් කවුරුත්ම පේන්නෙ...
මම හිතන්නේ, මං මට අයිති තාලය අන්තිමේ කොහොමහරි හොයාගත්තා..! - සස්දුල් රූසිහ - 🤍
යනවා නම් නුඹ ඈත දුරකට මටත් නොකියම නොඑන්න දුටුවොතින් සඳවතිය අහසේ යන තැනක තතු කියන්න ⚽️ රුශාල් විශුද්‍ය දෙශාක්‍යගෙ 🏏
" ඩේසි මල .........." "................." " Espoir ඔයා එනකන් බලාගෙන ඉන්නව !" ඒ හිතුවක්කාර දෑස් කිව්වෙ එහෙම...... . . . . . . . Start - 2024 / 04 /29 End - ?