Goal(ගෝල්❤)
"යුවී දෙයක් දන්නවද මනුස්සයෙක් ජීවත් කරවන්න ගෝල් එකක් ඕනෙමයි.." 'තමන් ආදරේ කරන පිරිමි පපුව අස්සට,නොහිතා උනත් ගුලිවුන ඒ තප්පරේ,අනිත් හැමදේම අමතක කරවපු එක.....ඒක ඇත්තටම හරි සාධාරණයි...❤'
"යුවී දෙයක් දන්නවද මනුස්සයෙක් ජීවත් කරවන්න ගෝල් එකක් ඕනෙමයි.." 'තමන් ආදරේ කරන පිරිමි පපුව අස්සට,නොහිතා උනත් ගුලිවුන ඒ තප්පරේ,අනිත් හැමදේම අමතක කරවපු එක.....ඒක ඇත්තටම හරි සාධාරණයි...❤'
"සමහර මල් තියෙනව විහේන්.. ඒව පෙති දිගාරින්නෙ හඳ එලියට විතරයි.. හිරු එලිය මොන තරම් තිබුණත් එයාල කරන්නෙ ඒ සිනිදු මල් පෙති හකුළවගෙන හඳ එලිය වැටෙනකන්ම මඟ බලන් ඉන්න එක... ඉතින් මගෙ මැනික.. ඔයත් මට මලක්... හිරු එළිය මොන තරම් තිබ්බත් හඳ එලියට විතරක්ම පෙති විහිදුවන.. කඩුපුල් මලක්....🌼" .....................මෝක්ෂ...
ආතබූත පුරයෙහි විලම්භීතගම නම් එක්තරා ග්රාමයක් විය.. සශ්රීකත්වයෙන් පිරිපුන් විලම්භීත ග්රාමයෙහි ගම්මුලාදෑනී තෙමේ කිම් නම්ජුන් ය.. මෙය වූ කලී එකී විලම්භීත ගම්වැස්සන්ගේ පට්ටන්තරයයි..... 🚫Fan Fiction only 🚫 ⚠️️Don't copy ⚠️️
"මේඝ..?" ඒ නමත් එක්ක මන් ගැස්සිලා ගියා.හැමදාමත් මන් ඒ නමට ආස උනේ මගේ එකම හීනෙත් එක්ක.මගෙ සතුටත් එක්ක.අම්මට තාත්තටත් ඒ නම මට නොදුන්න එක ගැන මම බැන බැන ඉද්දි මගේ හිත කියවපු මායාකාරයෙක් වගේ එයා අද ඒ නමින්ම මට කතා කරනවා. "ම්ම්..?" "අද ඉදන් මන් ඔයාට කතා කරන්නෙ මේඝ කියලා.මගේ මේඝ.."
"සල්ලාල පුත්තු..!!!" මිනිස්සු ප්රභූ පැලැන්තියේ දරුවෙක් දැක්කොත් කිව්වෙ ම එහෙමලු..!! මේ අළු මතින් ගොඩ නැගුණු ප්රභු පැලැන්තියේ සල්ලාල පුත්තුන්ගේ කැඩපත් කතාවයි...! පළිගැනීමට වඩා නිහඬවීම හොඳයි නෙවෙයි යකෝ...! මරාගෙන මැරියන්..!!! WARNING!!! Copying Is Not Permitted!!! 2024.11.25
" නාද්ය ! උඹ දැකලා තියෙනවද කැමීලියා මල් හිනාවෙනවා....." " මල් වලට කවද්ද බං හිනා වෙන්න පුලුවන් වුනේ...." " ගිහිං කන්නාඩියකින් බලපං නාද්ය...අහංකාර කැමීලියා මලක් හිනා වෙනකොට තියෙන ලස්සන ගිහිං කන්නාඩියකින්ම බලපං...."
බිදුනු හදවතක් දුන් ආදරණිය වෛරය..❤️🩹🥀 ඒ ආදරණිය වෛරයට දුන් පිවිතුරු ආදරය..❤️🍃 කෙසේ හෝ එක් වෙයිද දිනක..❤️🩹🌻 වෛරය නම් ගිණි දැල්ල.. නිවාලන.. ආදරය නම් දිය පොද..
(Straight story) මේ ලෝකේ මනුස්සයෙක්ට ඕනම දේකට options දෙකයි තියෙන්නේ.. එක්කෝ හොඳින්, නැත්තන් නරකෙන්!
" ඔයා කියන්න හදන්නෙ මොකක්ද..??" " මම ඒක පස්සෙ කියන්නම්.. ඒක අහගන්නකල් ඔයාට ජීවත් වෙන්න වෙනවා.. ඔන්න මම ඔයාට ජීවත් වෙන්න හේතුවක් හොයලා දුන්නා.." -Wathsal " මගේ හදවතේ තියන ආදරේ හනාහකියක් නම් හැමදාමත් මිඩ්ල්මිස්ට් රෙඩ් මල් පිපෙන්නෙ ඔයා වෙනුවෙන් විතරයි.. මම කැමැත්තෙන් මගේ හදවත ඔයා වෙනුවෙන් වෙන් කරනවා.. මගේ ඇඟ අපිරිසිදු වු...
'ආදරේ අහිමි වුන, ජීවිතේ අත ඇරපු තුවාල වී ලේ වැගිරෙන හැම ලස්සන ආත්මයකටම ආයෙම අවස්ථාවක් ලැබෙන්නම ඕන සවේන්....
රධ්ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා හිටලා හරි එකවතාවක් මං දිහා හැගීම් කෝටියක් විතර පුරෝගෙන බලන විදිය මතක්...