තිත්ත කසාය ( YiZhan )
තිත්තයි නමුත් වහා ඇබ්බැහි වෙන සුළුයි..........
මේක මහා අවුල් ජාලාවක්! මොන දේ වුනත් අපි දෙන්නා එකට! ඔයා මට පොරොන්දු වෙනවද?
රූත් කියන්නෙ ගින්නක් නම් ලියෝ කියන්නෙ පුළුන් කෑල්ලක්. රූත්ලියෝ , එක ලඟ තිබ්බ ගමන් සූ ගාලා ඇවිලිලා යනවා.
ප්‍රසිද්ද model කෙනෙකුයි අලුතින් ක්ශේත්‍රයට ආපු model කෙනෙකුයි අතර ඇතිවෙන ආදර කතාවක්...bl story එකක් . Gay relationship එකක්. එ නිසා කැමති අය විතරක් කියවන්න . මන් මේකෙ ප්‍රධාන චරිත වලට ගත්තේ Bright , win දෙන්නව. 2gether බලපු ඔයාලනම් දැනටමත් මේ දෙන්නා ගැන දන්නවා ඇති කියලා හිතෙනවා. කැන් (Bright ) අපි phi'bright ට කැන්...
ඔයාට මට මෙච්චරටම රිද්දන්න ඔනිද yibo ? මම ආදරෙයි කියලා දැන දැනම . මට මගේ ආදරේ කවදාවත් ලැබෙන් නැති උනත් මම yibo ට තාමත් ගොඩක් ආදරෙයි. - zhan-
ගැහෙන හදවතක නිහඬ හිමිකරු💞 ʸⁱᶻʰᵃⁿ ඔවුන් හැඳින සිටියේ නැහැ.... ඒත් ආත්මයන් ඔවුන්ව හැඳුනුවා.... ඔවුන් ආදරය කරේ නැහැ.... ඒත් හදවත් එකිනෙකා වෙත ගැහෙන්නට වුනා.... එක් අයෙක්ට එක් අයෙක් උවමනා උනේ නැහැ.... ඒත් ඔහුට යන්නට දෙන්නට බැරිවුනා.... එකිනෙකා වෙතට වදන් හුවමාරු කරගැනීමට නොහැකි වුවත් හදවත් දෙකක් අතර ආත්මීය ප්‍රේමයක නිහඬ ආ...
එයා කවදාවත් මට ගැලපුන කෙනෙක් නෙවෙයි මමා....දැන් තවත් කෙනෙක් මගේ ජිවිතේට බලෙන් ගේන්න හදනවා.... Wang Yibo මට එයාට හුරු වෙන්න පුළුවන් වෙයිද...එයාගේ little angle මට කැමති වෙයිද...... Xiao Zhan
ආදරය කරන්න ඔබේ දෑසට පෙනෙන දේට නොව ඔබේ හදවතට දැනෙන දේට.
ප්‍රේමය නම් වූ සංසාරික බැදීම වෙනුවෙන් පෙර ආත්මයේද, මේ ආත්මයේද සසර පුරාවටම මතු මතු ආත්මයක් පාසාම මා ඔබ වෙනුවෙන්ම උපදින්නම් ........ දිනක අප අමරණීය වේවි සසර ගමන නිමා වේවි එදින දක්වාම ආදරයෙන් මා පරිස්සම් කරන එකම වස්තුව නුඹයි .... කොටින්ම මාගේ ප්‍රාණය නුඹයි .... නුඹ නමටම පේවි, වෙන්නම් මහා පවුරක් නුඹ රකිනට දිවි පුදන...
රධ්‍ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා හිටලා හරි එකවතාවක් මං දිහා හැගීම් කෝටියක් විතර පුරෝගෙන බලන විදිය මතක්...
"මම එයාට ආදරෙයි මම හිතන්නේ" "කාටද?" මම ඇහුවෙ දහස් වෙනි වතාවටත් ඒ එයා වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන ගමන්. "මේඝව ට" ඒත් මගේ ප්‍රාර්ථනා කවදද දෙවියෝ ඇහුවේ...? කවදාවත් නෑ... මගේ මූනට පොඩිම පොඩි හිනාවක් ආවා. සමහරවිට මගේ අසරණකමට හිනාවෙන්න මගෙන්ම ආපු හිනාවක් වෙන්නැති. "ඔයාලා දෙන්නා හොඳට මැච් වෙනවා නිවී..." මම මගේ හිනාව තව...
අත්භුත හොල්මන් ගෙදර ක හිර වුනු තරුණ ලමයි ගෙ ඉරණම මොන වගෙ වෙයිද? "කවුද ඔතන.එක පාර්ටම බිම දිගෙ ගැහැනු කෙනෙක් බඩ ගාගෙනආවා.elisa හයියෙන් කැ ගැහුවා" මෙ මගෙ පළවෙනි කාතව කියවලාම බලන්න 😊💜️
ලංකාවේ ප්‍රසිද්ධ පිරිමි පාසලක සිදු වූ සත්‍ය කතා වස්තුවක් පාදක කොටගෙන ගෙතූ ප්‍රබන්ධ කතාවක්.... 20+ BL True beauty BL version 💎 #1 in SL (2021.08.03) #1 in socialproblems (2021.08.03) #2 in boyluv (2021.08.01)
This is our 1st Collaborate Ff. This story contains all categories .Like friendship , love,funny,horror ,action ,mystery ,romance ,brotherhood ...etc.
සදට පෙම්බැදි ඔහුගේ ජීවිත කතාව එක් දෛවෝපගත රාත්‍රියකින් පසුව වෙනස් වී යයි.ඔහුගේ ජීවිතය දෙතැනක දෝලනය වෙයි.එක් මායාකාර රාත්‍රියක ඔහු හා ඔහුගේ ආත්මීය සහකරු අතර ආත්ම බන්ධමයක් සිදුවෙයි.ඔහුටත් නොදැනෙන සේ ඔහුට ප්‍රේමය කරන එක් ආදරණීය ආත්මයක් ඔහු වෙනුවෙන් දිවි පරදුවට තැබීමට පවා ලෑස්ති ය.බල අරගලයෙහි යෙදෙන බලයට කෑදර වූ සුදු මායාක...
+ මොකද වුනේ කූකී... - එයා ආවා...මං බලාපොරොත්තු වුනා වගේම එයා ආවා... එක් රැයකින් බලාපොරොත්තු සුන් වූ ඔහුට තිබූ එකම බලාපොරොත්තුව එ කටහඩ නැවත ඇසීමයි...ඒ උණුසුම නැවත විදීමයි... ────── 2022/12/25
"ඔයා අද හරි ලස්සනයි ජිමින්.." යුන්ගි කිව්වෙ තමන්ගෙ අතේ තිබුනු tulip පොකුර cherry මල් පෙති වලින් වැහිලා දිගු නින්දක ඉන්න තමන්ගෙ ආදරවන්තයට දෙන ගමන්...
හුස්මක් දුරකින් ඉන්නම් ඉපදෙනා හැම ආත්මයකම මේ දිගු සංසර තුල දෙතැනක තනිවෙනු නොහැක පෙරුම් පුරමි හැමදාමත් ඔබෙම වී හිනැහෙන්නට ︶꒦꒷♡꒷꒦︶︶꒦꒷♡꒷꒦︶
"One fought for the nation on the field, the other in the halls of power. But in each other, they found a home, a refuge, and a forever love. 🏏❤️'' ප්‍රේමය දිනන්නෙ, අමාරුයි කියල අත හැරල දාපු මිනිස්සු නෙවෙයි, ගැලපෙන්නෑ කියලා මග ඇරපු මිනිස්සු නෙවෙයි, නිදිවරාගන දැකපු හීන බිඳලා දාපු මිනිස්සු නෙවෙයි, අමාරුම කාර්තු වලදිත්...
𝗔𝗙𝗧𝗘𝗥 𝗧𝗛𝗘 𝗦𝗧𝗢𝗥𝗠 𝗦𝗘𝗔𝗦𝗢𝗡 𝟬𝟮 අවාරෙක මැලවුණු හදට නුඹ තෙමන පොද වැස්සක් වැනී... අහම්බෙක නෙත් ගැටී උන් නුඹ මට වසන්තෙක සිහිනෙකී... #1 - Zhan (02.12.2023) #1 - sl (06.01.2024) #1 - bl (24.01.2024) #1 - sinhala (24.01.2024) #1 - සිංහල (20.06.2024) #1 - srilanka (16.09.2024) #1 - angstwithhappyending (13.10...