තීර්..... [ COMPLETE ]
සුදුපාටට පිච්චමල් ගොඩක් අහසින් වැටුණා. දළදාව වහගෙන පිච්චමල් වහිනවා... සාධු සාධු සාධු මන් අත් දෙක දොහොත් මුදුන් දීල දළදා වැන්දා... කාලෙකට පස්සෙ දළදා තේවාව මගෙ කන් වලට ඇහෙනවා... " අයාශ් ඔතන හිටන් ඉන්නෙ ඇයි.. එන්න ඇතුලට යමු" මන් හැරිල බලද්දි සුදු පිච්චමල් වට්ටියක් අතේ තියන් ආරෝන් මගෙ දිහා බලාගෙන හිටගෙන හිටියා. මන් ඌ එක්...