Select All
  • Daisy ( ONGOING )
    115K 8.3K 33

    තටු සිඳුන හීන වලට පන දුන්න.. කොන්දේසි විරහිතව ආදරේ කරන.. ආදරණීය හදවතක අසීමාන්තික ප්‍රේමය.. " ඩේසි මලක තැවරුණු ආදරේ " ! සැබවින්ම ආදරණීයන්ට පමණයි !

  • ♡ වැහිකෝඩ || T̆̈h̆̈ĕ̈ R̆̈ă̈ĭ̈n̆̈ C̆ŏ̈d̆̈ĕ̈ || Ongoing ♡
    203K 11K 92

    තුන් කොන් ප්‍රේමෙක පැටලුණු ඔබත්,මමත්,ඔහුත් ∆ 18+ ⛔ මෙය සමරිසි ආදර කතාවක් වන අතර සුරංගනා කතාවක් නොවේ.එසේම මෙය යතාර්ථය තුළින් ලියවුණු කතාවක් වන අතර සැබෑ අන්තර්ගතයන්ද අඩංගු වේ.ඔබ සමරිසි කතා කියවීමට අකමැත්තක් දක්වන අයෙකු නම් නොකියවන ලෙස ඉල්ලා සිටීමටද කැමැත්තෙමි.මෙහි ලිංගිකත්වය ඇතුළු සමස්තය යථානුරූපිව දක්වා ඇති අතර මවිසින...

  • ගෙත්තම් 🧵✨️ || (Ongoing)
    90.5K 9.3K 43

    𝙼𝚎𝚎𝚝𝚒𝚗𝚐 𝚢𝚘𝚞 𝚠𝚊𝚜𝚗'𝚝 𝚊 𝚌𝚘𝚒𝚗𝚌𝚒𝚍𝚎𝚗𝚌𝚎, 𝙸𝚝 𝚠𝚊𝚜 𝚊 𝚖𝚒𝚛𝚊𝚌𝚕𝚎 ♥︎∞ Sinhala Non-Fiction BL Start - 2024/07/03 End - 🖋️ - KimKoya99 🚫Don't Copy My Work.🚫

    Mature
  • BOOMERANG
    947 115 5

    සෑම මිනිසෙක්ම මිනිසුන් දෙදෙනෙකි . එක් අයෙක් අදුරේ අවදි වී සිටි . අනෙකා ආලෝකයේ නිදගෙන සිටි . - කලිල් ගිබ්‍රාන් - ඉතින් මොකද හිතන්නෙ හුරතලේට සර්පයෝ ඇති කරන මනුස්සයෙක් ගැන.. හිතන්න එයා කොච්චර නම් ආදරණීය මනුස්සයෙක් වෙන්න ඇතිද කියලා ..

  • _🔥භවාන්තර🔥_ [Historical BL]
    35.3K 5.4K 65

    විෂ කැවුණු සෙල් හදක ආලෝකයක් උපදින්නට,විනාශයටම උපන් අයෙක් දිවිතුරා රකින්නට,අවසානය නොදකින ශාපලත් දෛවයක් දහස් වසරකට පතන්නටත් තරම්..... ආදරය...... එය එතරම්ම බලවත්ද.......

  • (අ)සිහි (Ongoing)
    3.6M 159K 54

    හරිම සාමාන්‍ය කතාවක්.

    Mature
  • • වෙස් | 𝐒𝐈𝐍𝐇𝐀𝐋𝐀 𝐁𝐋 •
    49.2K 3.2K 27

    " රාධව්..." සයාශ් ⁣ෆෝන් එකට කෙඳිරුවා... " නිදිද..." " රෑට නිදියන්නේ නැතුව මොනවා කරන්නද...මම නිදි...මට කරදර කරන්න එපා....." • Sinhala NF / BL 🔞 • Start : 30. 10. 2023 • End :

    Mature
  • ශිඛර මල්.....
    2.4K 96 8

    ආගන්තුක මලකට නම් නොලද හැගීමක් අමුණා මිතුදමත් ආදරයත් වෛරයත් අතර දෝලනය වන කතාබහක්....දරුණු පසුතැවිල්ලක් හමුවේ අවසානය සුන්දර ද අසුන්දරද....? මේ ඒ කතාවයි. Arzz_

  • -සයිවර් කඩේ- [ Short Chapters]
    4.2K 734 5

    ඒ පිපිරුවේ , බොයිලේරුව ද ? නැත්තන් මගේ කන් අඩිද ? එහෙමත් නැත්තන් ඒ අළු ඇස් දෙකේ හිර වෙලා තිබ්බ මගේ හදවත ද ? - සයිවර් කඩේ -

  • අපි අපේ
    69.6K 4.5K 42

    අසම්මතේකිනුත් අසම්මතයක් උන අපේ ආදර කතාව දැන ගන්න ඔයත් එකතු වෙන්න

    Mature
  • ~ සමුද්‍ර සිහිනය ~
    310K 39.6K 80

    නොකියාම දුන්නු දරදඬු ආදරේ..........! ~ සමුද්‍ර සිහිනය ~ Cover by - Lchi_jk ❤️ •Taekook• Nonfiction WRITTEN BY LIO AND TIGER

    Mature
  • ආග්‍ර
    223K 31.8K 65

    "ආග්‍ර,මොකක්ද මේ දැනෙන හැඟීම?" "මම දන්නෙ නැහැ කේත්.ඒත් මං හැඟීමට ගොඩක් ආදරෙයි".....

    Mature
  • CAROL 🌼
    460K 37.7K 37

    " ඩේසි මල .........." "................." " Espoir ඔයා එනකන් බලාගෙන ඉන්නව !" ඒ හිතුවක්කාර දෑස් කිව්වෙ එහෙම...... . . . . . . . Start - 2024 / 04 /29 End - ?

  • RaCe || BL Story || Ongoing
    132K 12.3K 56

    Ride it just lose control Ride it come touch my soul Ride it let me feel you 🏍️

    Mature
  • නමක් නැති කවක් [Non-Fic]
    13.2K 1.1K 2

    හඳ එලිය යට පවා අතරමං උන හදවත් ඇවිලෙනවා සිහල්..... 🥀❤️‍🩹

    Mature
  • කස්තිරම්
    5.8K 518 35

    වන්නමක්‌ නැටුවොත් කස්තිරම අනිවාර්යයි නොවෑ....

  • විලන් (Ongoing)
    267K 26.7K 24

    උඹ කිව්වා වගේම කතාවක චරිත තුනක් ඉන්නවා අගා.. වීරයායි.. කෙල්ලයි.. දුෂ්ටයායි.. ඒත් මේ කතාවට වීරයෙක් නෑ.. ඉන්නෙ දුෂ්ටයොම දෙන්නෙක්......🖤🖤 •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)

    Mature
  • රදළ | The Kandyan Aristocrats
    983K 68.2K 53

    "ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ. ආර්යන් අධ්‍රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියාට ඊළඟ දවසෙම තිබ්බ වර්ල්ඩ් ක්ලාස් ටූනමන්ට් එකකිනුත් කප් එකත් අරන් එළිවෙ...

  • ...
    320K 30.2K 48

    Ooops, Busted...!

    Mature
  • CAFE 20 | ONGOING
    423K 40.7K 61

    Just friends... Right ? AYUSH ♡ ADHEER ( BL ) Start - 03.06.2024 End - # 1 in nonfiction # 1 in Sinhala # 1 in Sri Lanka

  • බෝසිළු//Sinhala Bl Novel *ੈ𑁍༘⋆|- ONGOING -|
    146K 11.6K 41

    වල්කම වූවත් පට්ටම ඩීසන් ඩිංගක් උඹ වැඩිමල් හින්දා ⋆⭒˚。⋆ 2024.05.30

    Mature
  • එකත්පස් | BL SINHALA NOVEL | ONGOING
    13.9K 940 11

    මම හරිම අහම්බෙන් ඔයාව දැක්කේ. ඔයාව වට කරන් හිටපු ඩොක්ටර්ස්ලා ප්ලේයර්ස්ලා ඔෆීශියල්ස්ලා අස්සෙන් මම ගොඩම ගොඩාක් අහම්බෙන් ඔය වේදනාවෙන් පිරුණු ඇස් දෙක දැක්කේ. ඇයි කියන්න දැනගෙන හිටියෙ නැති වුනත් මට ඕනි වුනා ඔයා වෙනුවට ඒ වේදනාව විඳින්න... ඔයා අනිත් අයට නොපෙන්නලා සීතල මූනකින් වේදනාව කවර් කරන් හිටියත්, ඔය බ්‍රේව් ඇස් අස්සෙන්...

  • සිධාරණ්‍ය (Ongoing)
    440K 49.1K 69

    අහසට පොළොව සේ වෙනස් වූ දෙදෙනෙක්...රන්හුයකින් බැඳුනු බැම්මක්....සතුට විරහව ආදරය වේදනාව අතර හුවමාරු වෙන දෙහදක් ❤ Start - December 02, 2023 End - Ongoing

    Mature