Select All
  • මගේ ඇට්ටේරියා මල ❤️ [ BL ]
    4.4K 257 18

    *මේ කතාව මනඃකල්පිත වේද නොවේද ඔබගේ ම තීරණය වේ. කෙසේ හෝ මා ලොව දුටු මුරණ්ඩු ම මල ඇට්ටේරියා නම් මේ එහි ආත්මීය උරුමකරුගේ පුරාවෘත්තයයි.

  • 🩸Let Me Help You 🔞(YizhanFF-MPRG)🔚✔️
    177K 24.7K 61

    🩸🔞 වංචාව.... මේ කසාදේ අඩිතාලම වංචාව... තවමත් මැවිලා පේන්නේ වන්ග් යීබෝගේ ඇස් දෙක රවට්ටලා උන් මගේ ජීවිතේ විනාස කරපු හැටි... මං උඹව වෛර කරනවා ශාන්.. වෛර කරනවා.... කවදාවත් මං උඹට ආදරේ කරන්නෑ.... (ඒත් ඇත්තටම ඒක එහෙම වෙයිද.?) 2022/11/06 ongoing Mpreg Angest Abuse Arrange marrage Smnt

    Completed   Mature
  • My YOU ( Sinhala | BL | Complete )
    108K 7.9K 26

    එයා ඒ ගෑනු ලමයා දිහා බලද්දි එයාගේ ඇස් මුව පැටියෙක්ගේ වගේ බෝල වෙනවා.. ඒවා දිලිසෙනවා.. ඒත් එදායින් පස්සේ ඒ බෝල දිලිසෙන ඇස් මම එක පාරක්වත් දැක්කේ නෑ.. අනේ ඒ ඇස් එකම එක පාරකට මන් දිහා බලාගෙන ඒ විදිහට බෝල වෙලා දිලිසුනොත්, දෙවියනේ ආදරේ ඕනිත් නෑ ඒ දේ විතරක් මට ලබා දෙන්නකෝ...

    Completed  
  • 🎼 S A Y H I 🎼 ( Completed)
    125K 21.4K 95

    මං එයාගේ ලේ ධාතුව එක්ක බැදෙන්න කලින් එයාගේ ලේ හොලවන්න බැදිලා ඉවරයි...ඉතින් ..ජීවත් වෙනවා නම් අපි දෙන්නගෙන් එක් කෙනෙක්‍ට විතරයි ....

    Completed   Mature
  • ධෘනුවි *
    62.9K 6.5K 62

    🤍🕊️ මගේ ඇස් නුඹ මතට වැටී තියෙන තාක් කල්, මා මතට වැටෙන ඇස් ගැන නුඹ වද විය යුතු නැත...🤍🕊️

    Completed   Mature
  • "ඩයරි"
    46.2K 6K 50

    බලා හිදිමි මතු බවයක හෝ...💚 පසු වදන ලියන්නට එතැයි කියා...❤️

    Completed   Mature
  • The_Game (Onhold)
    10K 1.6K 13

    මේක එච්චර හොද සෙල්ලමක් නෙවෙයි, ඉල්ලුමට සැපයුම,එච්චරයි !

    Mature
  • °ගිනියම්_ +🚫⚠️️ Ongoing
    75.6K 9.9K 46

    මගෙ වෙනවද ? 💚 බරපතළ වැඩ සහිත සිර දඩුවම් වලට කැමතිද ? ❤️

    Mature
  • Married At First Panic
    14.4K 2.6K 12

    " Touch me like you do, ta-ta-touch me like you do... "

  • කෙටි කතා (BL)
    11.1K 1K 4

    ඕතර් කෙනෙක් හැටියට ප්ලොට්ස් ගොඩක් හිතේ මැවෙනවා කතා ලියන්න. ඒත් දිග කතා ලියලා ඒවා ඉවර කරන්න අමාරු නිසා මම ආස කරන ප්ලොට්ස් වලින් වන්ශොට් කතා ලියන්න හිතුවා ඉඩ ලැබෙන විදියට. ඔයාලට කැමති ප්ලොට් එකක් තිබ්බොත් මට කියන්න💚❤️

    Completed  
  • Love Rivals (Complete) ✔️
    246K 26.5K 41

    උසස්පෙළ කරන ඉගෙන ගන්න බොහොම දක්ශ ඒත් කරට කර ඉන්න දඩබ්බරයෙක් ඒ වගේම ටිකක් විතර නාහෙට අහන්නෙ නැති අහින්සකයෙක්ගේ පාසල් ප්‍රේමයක් කොහොම ගලාගෙන යයිද යාලුවො ඒ වගේම බාල්දි දාන අයයි මැද්දේ..මේ අස්සෙට තව අයියලා සෙට් එකකුත් බැස්සාම කොහොමට තියෙයිද? ඊටත් වඩා මේ දෙන්නා එකාට එකෙක් පේන්න බැරි එදිරිවාදී පාසල් දෙකකත් වුනාම එන ගැම්ම...

    Completed   Mature
  • Alpha Academy (Complete) ✔️
    367K 48.9K 82

    ලෝක සම්මතය ඇල්ෆා ඔමේගා..🖤 ඒත් ප්‍රභල ඇල්ෆාවන් දෙදෙනෙක් ප්‍රේමයෙන් වෙළුනොත් කුමක් සිදුවෙයිද? 🔥 Start - May 11, 2023 End - November 27, 2023

    Completed   Mature
  • රාධේ (Non-Fiction)
    2.3M 174K 126

    ඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්රේමයක්! Start - October 16, 2023 End - Ongoing

    Mature
  • සිධාරණ්‍ය (Ongoing)
    466K 51.2K 70

    අහසට පොළොව සේ වෙනස් වූ දෙදෙනෙක්...රන්හුයකින් බැඳුනු බැම්මක්....සතුට විරහව ආදරය වේදනාව අතර හුවමාරු වෙන දෙහදක් ❤ Start - December 02, 2023 End - Ongoing

    Mature
  • රස්තා (Ongoing)
    342K 27.8K 26

    සීමා දැමූ ආදරයක පැටලෙන සීමා රහිත සක්කිලි රස්තියාදුකාරයෙක්ගේ බරපතල ආතල් ආදර අන්දරය! අතිශයින්ම කොලු හිත හඳුනන උන්ට පමණයි!

    Mature
  • LOCKED UP TIGHT [BL] Ongoing
    4.2K 607 29

    "උඹ ඔය විදියට මන් දිහා බලද්දි මල් පිපෙන්නෙ මගෙ පපු කුහර ඇතුලේ බන්" "ඒ මල් වල සුවද මට දැනෙනවා ඔයාගේ වචන වලින් රදෙව්"

    Mature
  • කඨෝර පද්ම 🪷(Ongoing)
    2.5K 283 8

    නියඟයක ඉපදුනු දඟකාර නෙළුම් මල..

  • ඒශ්
    151K 22.3K 67

    මට දැන් තියෙන්නෙ තීරණ දෙකයි.. ඒ.. මං ඉන්නවද මැරෙනවද කියන එක.. මං ඒ තීරණ දෙකම ගන්න ලෑස්තී....