අපි අපේ
අසම්මතේකිනුත් අසම්මතයක් උන අපේ ආදර කතාව දැන ගන්න ඔයත් එකතු වෙන්න
මම ද රාවණෙකි ඔබෙ පෙම අභියස🖤 තේව්💞තේනු •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)
" වීරන්කෙඩුව වලව්වේ පුංචි හාමු අවසරද මට......... පුංචි පැටියගේ චූටි අප්පච්චි වෙන්න " - නිලූෂ සත්සිදු -
කස්තුරි සුවඳ ඇතුලේ හමාපු සංසාරගත අරලිය මල් සුවඳක ඉතුරුව... "@Liversack ගේ කස්තුරු සුවඳ නව කතාවේ එන නිර්මල, පබසර සහ පුංචි විසුද් ගේ ආදර කතාව වෙනුවෙන් පාඨකයෙක් විදියට ලියපු අකුරු ටිකක් විතරයි..."
"හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ" මට මගේ කියලා අයිතියක් නැතුවත් ආදරය කරපු කොල්ලෙක් ගෙ ආදරණීය ඉරණම...
" ඇයි කියන්නකෝ මටම මෙහෙම වෙන්නේ.... කොල්ලෙක්ට ආදරේ කරනවා කියන එක එච්චරම නරක දෙයක් ද??" හමන සුළඟ පවා සාක්ෂිකරුවන් වේවී ඔවුන්ගේ ආදර කතාවේ........
විවේන් ❤ විහාන් ආදරේ කොයි විදිහට පටන් ගනීද...කොයි විදිහට ගෙවිගෙන යයිද...ඔවුන්ගේ ආදර කතාව ඇතුලත මොන වගේ දේවල් වෙයිද...ඒ සේරම දැන ගන්න කතාව කියවන්න..., .........ආදරෙයි මං පණ තරම්......... - ජිවිතේ ඇති තුරා ආදරෙයි රත්තරං - ✍️ සෙනූ.... START :- 23/01/07 END :- 23/09/08
' ඒකපාශ්වික ආදරේ හරි ලස්සනයි ' කවුද කෙනෙක් කියනවා මාත් අහගන ඒත් හැමෝම ලස්සනයි කියන ඒකපාශ්වික ආදරේ කියන්නෙම දරාගැනීමකට...
"මං මේ ලෝකෙ දැක්ක ලස්සනම හිනාව. ලස්සනම ඇස් තිබ්බෙ ඔයාට කාත් එක්කවත් කිසිම තරගයක් නැති කෙනෙක් අහි ඔයා.මං එනකන් පරිස්සමට ඉන්නව කියල පොරොන්දු වෙනවද .හදිස්සි වෙලා තීරන ගන්න එපා අහි... මං පොරොන්දු වෙනව ඔයා ලගට ඉක්මනට එනව කියල අහි"
පෙර ආත්මයේදිත් පතා ආ නිසාමයි මේ ආත්මයේ හමු උනේ අපි මේ ආත්මයේ හමුවුනේ
බිදුනු හදවතක් දුන් ආදරණිය වෛරය..❤️🩹🥀 ඒ ආදරණිය වෛරයට දුන් පිවිතුරු ආදරය..❤️🍃 කෙසේ හෝ එක් වෙයිද දිනක..❤️🩹🌻 වෛරය නම් ගිණි දැල්ල.. නිවාලන.. ආදරය නම් දිය පොද..
වෛරයෙන් පටන් ගැණුනු ආදරයෙන් නිමවූ වෘක රැජිනක් සහ ඩ්‍රැකියුලා රජෙකුගේ ආදර අන්දරය....
"අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා සම්මතයෙන් පිට ප්රෙමෙක වෙලිලා මග හැර යන්නට බැරිලෙස බැඳිලා" මේ කතාව ඔහු අන්සතු වීමට පෙර සිටම පෙම් කළ අයෙකු ගැනයි. ඉතින් අවසරයි මට දිගහැරුමට මෙම කතාව. ( මෙහි ගෙන එන සියලුම නම් ගම් මනඃකල්පිත වේ.)
කවුරුත් නැතිව උඹම උඹේ හිත සනස ගත් දවසට ඒහිත ඒ හේතුවටම කිසිදින නැවත නොවැටෙනු ඇත.........!!
උඹ කිව්වා වගේම කතාවක චරිත තුනක් ඉන්නවා අගා.. වීරයායි.. කෙල්ලයි.. දුෂ්ටයායි.. ඒත් මේ කතාවට වීරයෙක් නෑ.. ඉන්නෙ දුෂ්ටයොම දෙන්නෙක්......🖤🖤 •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)
" ඔයා කියන්න හදන්නෙ මොකක්ද..??" " මම ඒක පස්සෙ කියන්නම්.. ඒක අහගන්නකල් ඔයාට ජීවත් වෙන්න වෙනවා.. ඔන්න මම ඔයාට ජීවත් වෙන්න හේතුවක් හොයලා දුන්නා.." -Wathsal " මගේ හදවතේ තියන ආදරේ හනාහකියක් නම් හැමදාමත් මිඩ්ල්මිස්ට් රෙඩ් මල් පිපෙන්නෙ ඔයා වෙනුවෙන් විතරයි.. මම කැමැත්තෙන් මගේ හදවත ඔයා වෙනුවෙන් වෙන් කරනවා.. මගේ ඇඟ අපිරිසිදු වු...
"කේතුර් දන්නවද මම කේතුර්ට කොච්චරක් ආදරෙයි කියල ?" "හැමතිස්සෙම වචනෙන් නොකිව්වත් සර්ගෙ ඇස් මගේ ඇස් එක්ක පැටලෙනකොට ඒ දිලිසෙන ඇස්වලින් මට පේනවා සර් මට කොච්චර ආදරෙයිද කියලා." ආදරේ වැඩියෙන්ම දැනුනේ මගහැරුණු හිත්වලට....ආදරේ වැඩියෙන්ම කරෙත් ඒ මගහැරුණු හිත්මයි. #3 in care out of 123k stories #1 In Boylove #3 in friendships ...
උඹට අමතක උනා මඟක් වෙනකම් ලියපු අපේ කතාවට පසුවදනක් ලියන්න....... 💔🥀 සතී💕හේෂ් කාළි💕ජානුල් •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)
"ඕනම දෙයක් දිහා දුරින් ඉදන් බලද්දි හරි ලස්සනයි බං..🥺❤️" ආදිත් ශෙනාල් කෞශිත වයිරාවණන්.. "එහෙමයි කියලා උඹ හදන්නේ හැමදාම මෙතන ඉඳන් බලන් ඉන්නද..අනේ මේ උඹ උක්කාපන්.." ලක්ශාන් දේවන්‍ය සදහිරු දිසානායක..
මේක මහා අවුල් ජාලාවක්! මොන දේ වුනත් අපි දෙන්නා එකට! ඔයා මට පොරොන්දු වෙනවද?
༻❦ ඇහිදාර පවා නුඹ හෙව්ව නිසා.. සංසාරෙ පුරා මට එන්න වුනා.. නොලැබේවි කියා හිත කිව්ව නිසා.. මා එක්ක පවා මා තරහා වුනා.. ❦༻