_𝗛𝗔𝗣𝗣𝗬 𝗘𝗡𝗗_ ☑️
𝖦𝖫 𝖲𝖳𝖮𝖱𝖸 " කාටවත් මාව තේරුම් ගන්න බැරි උනා..... මෙහෙම උන එක මගෙ වැරද්දක් නෙවෙ" " මෙකී.... අපෙ නම්බුව කැවා.... අපෙ මුනෙ දැලි ගැවා.... කැම්පස් යන්න කෙල්ලෙක් නෙද උබට මොලයක් කියලා දෙයක් නැද්ද " "මන් හොද මනමාලයෙක් බලන්නම්" "පිරිමි කෙනෙක් ගැන ආදරයක් , හැගිමක් දැනෙන්නෙ නැති කොට කොහොමද අම්මේ මන් පිරිමියෙක්ව බැදලා සතු...