ආදරය යන්න හදුන්වන්න වචන මේ ලෝකෙ නැත්තෙ ඒ වචනය සම්මතයට විතරක් නෙමෙයි අසම්මත ආදරෙත් තියෙන නිසා. සමහරක් විට ඒ අසම්මත ආදරය ලෝකෙ කවදම හරි දවසක සම්මත වෙයි කියල මග බලන් ඉමූ...
වයස් බේදකින් නැතුව පොඩි ලමයගෙ ඉදන් මැරෙනකම්ම මේ ලෝකෙ මිනිස්සු ඒතරමටම ආදරේ කියන එක හොයනව..
----Sweetyyy0225----
  • JoinedOctober 7, 2024

Following


Story by Sweetyyy._0225
සිතුවිලි අතරේ||Sithuvili Athare by Sweetyyy0225
සිතුවිලි අතරේ||Sithuvili Athare
School GL Story --අක්කෙ, මේක හීනයක්ද.. එහෙනම් ඇයි මෙ හීනෙ මෙච්චරට ම ලස්සන...
1 Reading List