Devil's prince (Completed)
ආදරයක් හිත තුළ ඉපදෙන්නට ආදරය නිර්වචනය කරන්න දැන සිටිය යුතුමද .... Bottom - tae Top - Jk
ආදරයක් හිත තුළ ඉපදෙන්නට ආදරය නිර්වචනය කරන්න දැන සිටිය යුතුමද .... Bottom - tae Top - Jk
🖤🤍 කළු සුදු ජීවිතේකට පාට ගෙනාපු පුංචි දඟකාරයා 💔🩹🌈❤️🩹 Top Kook 🔝🐰 Smut warning ⚠️🔞
මේ දඩබ්බර හිතකට අයිතිවාසිකම් කියූ අවිහිංසක හිතක ආදර කතාවක්....
මට ඕනේ හැමදාම නුඹෙ තුරුළටම වී ඉන්න 💫 Taekook Nonfiction (TopTae) #3 bl #3 nonfiction #2 sinhala #1 srilanka #1 roses #1 emotional #1 marshmallows #1 feelings #1 nonfic #1 nonfanfiction #1 nonff #1 nonfanfic 2023.12.09 2024.06.08 Cover credit goes to :- KimSuuah
මා මත් උනි....ඔහුගේ සුවඳ හමන පෑන් තුඩින් ලියැවුන අකුරු කියවමින් මා උන්මත්තකයෙක් උනි...ඒ වචන විස්කි වීදුරුවකටත් වඩා ප්‍රබල විය...මිනිහෙක්ට පුලුවන්ද ස්පර්ශයකින් තොරව උනාත් කෙනෙකුගේ යටි සිත ඒ තරමටම හිරිවට්ටන්න....පුලුවන්ද කෙනෙකුට වචන කිහිපයකින් පමණක් රාගීක සිප ගැනීමක හැඟීම දැනෙන්න දෙන්න...ඔව් ඒක පිස්සුවක්...කවදාවත් නොදැක...
යුනිවර්සිටි ශිෂ්‍යයෙක් වුන කිම් ටේහියුන් නැමැති තරුණයා... විවාහක ගුරුවරයෙක් වූ ජියොන් ජන්ග්කුක් සමග ආදරයෙන් බැදුනා!! Top : Kim Taehyung Bottom : Jeon Jungkook ~ Happy Ending Love Story
1950 දකුනු කොරියාවත් උතුරු කොරියාවත් අතර තිබෙන සීතල යුද්දයක් අතරතුර ගලාගෙන යන නිලධාරියෙක් සහ සෙබලෙකුගේ එක් ආදර කතාවක්..... උතුරු කොරියා හමුදාවේ සිටින සීතල හදවතකට හිමිකම් කියූ එක් තරුණ නිලධාරියෙක් අලුතින් ඔවුන්ගේ කඳවුරට පැමිණෙන සමාන්‍ය සෙබලෙක්ට ආදරේ කරන්න ගත්තෝත් ඒක විශ්වාස කරන්න පුලුවන් වෙයි ද?..... එත් ඒ එන සමාන්‍ය...
" උබේ එකම පුතාගේ දණිස් මගෙ ඉස්සරහා නැමෙයි. උබේ පුතා මගෙ ඇද උඩ මාව pleasure කරයි... උබේ පුතා මගෙ cum වලින් feed වෙයි. උබේ පුතා උබේ ජීවිතේ අදුරු පැල්ලම වෙලා උබට තියන ඔය තැන නැති කරලා දායි fucking JEON HYUN BIN "
පිණි වැටුණු සුදු සේපාලිකාවක් මෙන් සුවඳ, සුන්දර පුංචි සා පැටවෙකුට අහේතුවකට මගේ හිත තදින්ම බැඳී ඇති මුත්, ස්පර්ශයකිනුත් තැලී යයි බියෙන් මා දුරින් සිට පෙම් කරන්නම් ඉදින් නුඹට.. Started : 2023 - 06 - 13 Finished : 2023 - 09 - 27 ⚠️️ All names, places and organizations in this story are fictitious. The story has nothing to...
"ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ. ආර්යන් අධ්‍රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියාට ඊළඟ දවසෙම තිබ්බ වර්ල්ඩ් ක්ලාස් ටූනමන්ට් එකකිනුත් කප් එකත් අරන් එළිවෙ...
Love is a Temporary Madness!! 1907 වසර, වජයිනා හා පව් කියන වචනය අදහන සමාජයක, රාගයේ ගැඹුරුම- අදුරුම- ගුප්ත බව සොයා යන කිම් ටේහ්‍යොන්ග් හා ජොන් ජන්කුක් අවසානයේ ඔවුන්ගේ අනන්තයක් නොපෙනෙන ගමනේ අවසානයක් සොයා ගනීවී නිසැකවම... A secret mystery of sex!! "I think you're beautiful; the only beautiful person I have ever see.. I...
රධ්‍ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා හිටලා හරි එකවතාවක් මං දිහා හැගීම් කෝටියක් විතර පුරෝගෙන බලන විදිය මතක්...
"ලස්සනම දේ?" "නමේම තියෙන්නෙ......" "ආහ්?" "නේත්‍ර " ........................................................ "ආසම තැන?" "මෙතන" "ආහ්?" "සුදු බේබිගෙ පපුතුරුල" ......................................................... "නස් නාරං?" "ඔව්....නේත්‍ර ආසයිනෙ" "හැබැයි දම්මි සුගත්ට දුන්නෙ වෙරළු සුදුබේබි" "ඒත් ආශව නේත්‍රට දෙන්නෙ න...
ඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්‍රේමයක්! Start - October 16, 2023 End - Ongoing
අලුපාට මිනිස්සු ...හුස්ම අල්ලන්නෙම ... අස්ථාවර තනුවල !!!! ඒ පාටට ඇලුනු උදවිය .. ගොඩඑන්න බැරි වෙන්න.. පල්ලම් බහින්නෙත් අලුපාට ගිලගත්තු ...අස්ථාවර ස්වර පේලිවල !!!! අලුපාටට කැමති දේදුනු පාට ලමයින්ට ❟ - සනී #(අ)ස්ථාවර Short story