LOST LOVE_TK [One shot/Short epi] (Completed)
"කවදාවත් අයිති වෙන්නේ නැති බව දැනගෙනමයි ආදරේ කළේ My love" -Taehyung Kim- Cover's Credit goes to @ChoiJaehi
"කවදාවත් අයිති වෙන්නේ නැති බව දැනගෙනමයි ආදරේ කළේ My love" -Taehyung Kim- Cover's Credit goes to @ChoiJaehi
පදවැල් මගඇරිච්ච මට මතක කවියක්ම වෙච්ච්... ලංවෙන්න බැරිවෙච්ච ඒත් හීනගානෙම දැවටිච්ච.. අල්ලන්න බැරිවෙච්ච නමුත් හිත අස්සෙම නැවතිච්ච... මගේ ලෝකේ සඳ නුඹයි ඇස්මානේ අතහැරිච්ච... #painkiller කුමූ🍁 SOPE TAEKOOK Published - 16012023 Completed -15072023
"ඔය මිනිස්සු කියන හද ලස්සනද ටේහියෝන්?" " ඉතින් ජන්කුක් ට මොකක්ද හිතෙන්නෙ ? " Taekook Namjin Yoomin Jackhope ..............? " ඉතින් , කවද හරි මම එනකන් ඉන්නවද ?" 💔
හිත අස්සෙ හිර වෙලා තියෙන ඒ සිතුවිලි මිය යන්නට නොදී සිත් ගෙත්තමක් කලා.... Start date - 28 / 11 / 2022 End date - 23 / 06 / 2023
ටේහ්‍යුන්ග් මට තමුසේ මැරුනත් ගානක් නෑ.....හහ්....කිසිම ගානක් නැ මට තමුසේට මොනවා උනත්.🙂💔 අ...ආනෙ ම්..මැනික නැ..නැගිටින්න අ..ආනේ නැගිටින්න ටේ ම්..මාව දාලා යන්න එපා අ..අනේ ටේ.....ප්ලීස්...😭😭😭😭😭😭😭 "ස්..සතුටුද ක්..කූ" "න්..නෑ අ..ආනෙ සමාවෙන්න....අ..ආනේ ඔ..ඔයාගේ කූට සමාව දීලා එන්නකෝ....අ..ආනේ ටේ..." "ක්..කූ ද්..දෙයක...
වෙයාවුල්ෆ් කියවල ඇති.. ඒත් ලංකාවෙ වෙයාවුල්ෆ් කියවල නැතුව ඇති!! ටේකුක් නන්ෆික්ශන් එකක්.. ඔය ඇති දැනට.. කියවලා බලමු ඇතුල මොන වගේද කියල😌
සමහරවිට කලු හිසකෙස් අස්සෙන් යාන්තමට පෙනුණ එයාගේ ඒ කෝපි පාට ඇස් අතරේ...එහෙම නැත්නම් මගේ මූණට වැටෙන එයාගේ ඒ උණු හුස්ම පොදවල් අතරේ... එහෙමත් නැත්නම් ගුලි වෙන්න හිතෙන පුළුල් පපුතුරේ...ඒත් නැත්නම් පලල් උරහිස් අතරේ... කොහොමහරි කොහෙහරි තැනක මාව අතරමං වුනා වගේ දැනුණා මට...
" රෝස මල අතින් අතට යද්දි ලිලී මල හැමදාම එකම සොහොනක් ලග රැදුනා...... " Since 1988 - top - tae bottom - jk
🐰 " ම..ට ඔයාට කි..යන්න දෙය..ක් තියෙනවා " ජන්කුක් ටේහ්‍යුන්ග් දිහා බයෙන් බල බල එයාගෙ අත් එකට ගුලි කරන් කතා කරා 🐯 " මොකක්ද ? " ටේහ්‍යුන්ග් ජන්කුක් දිහා නොබලා එයාගෙ ටයි එක ලූස් කරන ගමන් කතා කරා 🐰 " ම..ම ප්‍රෙග්නන්ට් !! " ජන්කුක් කියද්දි ටේහ්‍යුන්ගෙ අත් එහෙමම නතර උනා... එයා ඔළුව උස්සලා ජන්කුක් ගෙ මූණ දිහා නපුරු වි...
හදවතෙ ගැඹුරුම තැනක ලියවුන ආදර කතාවල එක හදවතක් හැමදාම තනි උනා ''•.¸¸.•' - '•.¸¸.•'
🥀තමන්ගේ එකම ආදරේ අමතක උන තරුණයෙක්.. 🥀තමන්ගේ නැති උන එකම ආදරේ සොයන පිස්සු හැදුන තරුණයෙක්.... 🥀තම මිතුරා වෙනුවෙන් හැමදේම අත අරින තරුණයෙක්... ⭐ තමන්ගේ අමතක උන ආදරේ ඒ තරුණයාට යලි මතක් වෙයි ද? ⭐ සමාජෙන් පිස්සු කියලා හංවඩු ගැසු ඒ තරුණයාට ඇත්තටම පිස්සු ද? ⭐ තම මිතුරා වෙනුවෙන් ඒ තරුණයාට හැමදේම අත අරින්න සිද්ද උනේ මොකටද...
" plss ම..මාව අතාරින්න. ම..මට යන්න දෙන්න. '' '' බය වෙන්න එපා jungkook. මේ මං ටේ. මොකද උණේ........ '' '' එපා එපා............😭😭😭 අනේ ඕක කරන්න එපා '' '' jungkook බය වෙන්න එපා. මං ඔයා ලඟ ඉන්නවා. කව්ද ඔයාට කරදර කළේ , ඔයාගෙ ජීවිතේ එක්ක සෙල්ලම් කළේ කව්ද කියන්න jungkook. '' ...
"ඇයි අප්පා මට මෙහෙම සලකන්නේ...මම කරපු වරද මොකක්ද...මම අප්පගෙ දරුවෙක් නෙමෙයි ද...?" -Park Jimin🥀 Start - 2021/10/11 Finish - 2021/10/13
❝විශ්වාසය කියන්නෙම බැදීමක අත්තිවාරම.. විශ්වාසය කඩවුන දාක, ඒක දරාගන්න බැරි තරම් වේදනාවක් වෙනවා.. හරියට ජන්කුක්ට වගේ.. ගතේ තිබුණ තුවාල කැළැල් පෙණුනට, ටේහ්‍යුන්ග් අන්තිම වෙනකන් දැක්කේ නෑ ජන්කුක්ගේ තුවාල වෙලා ලේ ගලන හදවත !!❞ Bleeding Heart~
මං කරපු වරද මකරෙක්ට ආදරේ කරපු එකද? ඒක විතරක් නෙවෙයි. ඔයා කොල්ලෙක්. ඒක මතක තියා ගන්න......!!! [ Fantasy TK ff ] My short story - 03 ♡ Taekook ♡ By- 🐻 2021 - 12 - 22 & 25 ❌ Only fan fiction Imagination only
"හ්ම්ම්.. අන්තිම වතාවට මට ඒ වචන ටික ඔයාගෙන් අහන්න ඕන කුක්..." "මටත්" "මම ඔයාට ආදරෙයි ජන්ග්කුක්" "මමත් ඔයාට ආදරෙයි හ්‍යුන්.."
" උබේ එකම පුතාගේ දණිස් මගෙ ඉස්සරහා නැමෙයි. උබේ පුතා මගෙ ඇද උඩ මාව pleasure කරයි... උබේ පුතා මගෙ cum වලින් feed වෙයි. උබේ පුතා උබේ ජීවිතේ අදුරු පැල්ලම වෙලා උබට තියන ඔය තැන නැති කරලා දායි fucking JEON HYUN BIN "
නෙතින් ගිනිගත් හදින් තැවෙමින් දරා ඉමිහිරි වේදනාවන් පෙමින් සගවා තබා ගන්නෙමි නොලී ඒ ගීතිකාවන් සදාකාලික තැවුල් පොදියක රැදී හද පෙලුවත් නිතී ලියා අවසන් කවක් කෙලවර මැකී වියැකී යා නොදී... ඉතින් එබැවින් නවතිමී... හදින් පිටමන් නොකරමි... Published- 2022/10/28 Finished - 2022/10/28
"බිඳුණු හිතක්,විසිරුණු කෑලි එක්කහු කරලා තිබුන විදියටම හදලා දෙන්න ඔයාට පුළුවන්ද?" Coverd by-@_Vntekoo_
𒊹︎︎︎සතුට, සැනසුම කියන්නෙ නිකම්ම වචන ටිකක් විතරක්ම නෙවෙයි.. නපුරුයි කියලා හිතන හැම කෙනෙක්ම එහෙම නෑ .. හැමෝගෙන්ම වෙන්වුණ අඳුරු ජීවිතයක් ගත කරන තරුණයෙක්.. ✫" මොකද බලන් ඉන්නෙ.. කිව්වනේ මගෙ පස්සෙන් එන්න එපා.." හැම හිතක්ම හොදින් තේරුම් ගන්න පුලුවන් අහිංසකයෙක් වගේ තරුණයෙක්.. ✫"ඇයි ඔයා හිනා වෙන්නෙ නැත්තේ.." ආස දේවල් ගොඩක් ති...
ජියෝන් ජන්කුක්... මම තමුන්ව මගේ මේට් වශයෙන් ප්‍රතික්ෂේප කරනවා. _කිම් ටේහ්යුන්_ A sinhala taekook fanfiction A warewolf story Story by Dedunu Start : 3rd June 2023 End : 5th May 2024
ඉතින් මේ ආත්මෙට විතරක් සමාවෙලා කොමාවකින් සමුදුන්නට අනිත් හැම ආත්මෙකම අපේ ජීවිත තිතකින් ඉවර කරමු... යතීශ රාහුල් මනම්පේරි~ • Cover by Luka's StorySkins @Luke-TigerBun ©_Kiyo_03_