❄.........රැහිර මේඝ..........❄
කියවලම බලන්න ....................
🤍🕊️ මගේ ඇස් නුඹ මතට වැටී තියෙන තාක් කල්, මා මතට වැටෙන ඇස් ගැන නුඹ වද විය යුතු නැත...🤍🕊️
මම ද රාවණෙකි ඔබෙ පෙම අභියස🖤 තේව්💞තේනු •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)
..මං සදහටම වහලා දාපු යකඩ දොරට හේත්තු වෙලා හිස් බැල්මෙන් මිනී ගඳ ගහන කාමරේ අන්දකාරේ දිහා බලන් හිටියා.. ..ඔව්..හරියටම දවස් දහ අටකට පස්සේ අනිත් අය වගේම මාත් මේ කාමරේ ඇතුලෙදිම මැරෙනවා.. ..මගෙ ජීවිත කාලේ හරියටම දවස් දහ අටයි..