Thirteenth Floor 🏢⏸️
® Nonfiction Bl ව ල් ක ම් To 13ᵗʰ Floor 🦋
ඔව් මන් ආත්මාර්තකාමියි . මොකද මට බෑ මගේ දේවල් ඈත් වෙනවා බලන් ඉන්න. _ස්වේත මනහාර දේවරාජ්. ඔයාගේ දේවල් කියන්නෙ මගෙත් දේවල් කියන එක මතක තියාගන්න. _කල්හාර තවීශ් සමරවික්‍රම ._
මේක සහෝදරයෝ දෙන්නෙක්ගේ කතාවක් ... ඒ විතරක් නෙවෙයි සිව්කොන් ආදර කතාවක් හිමි වෙයිද කියලා නොදැන ආදරේ කරන ඒක පාර්ෂවික ආදරවන්තයොන්ගේ සටනක් .....
උබ වැරදි කෙනා එක්ක පැටලුනේ ආයුත්..අයේ උබට මගෙ එක බැල්මකින්වත් ගැලවෙන්න බෑ.......මං ඕනේ එකෙක්ගෙ ලේ හොල්ලන්න දෙපාරක් හිත්නැ...ඒත් මට ..උබට ඒදේ..කරන්න හිතෙන්නැ..මගෙ දෑහැට නොපෙනි මෙතනින් පලයන් යකෝ.... බෑදීම් එච්චර දරුනුද.....?
මේක කැෆේන් මික්ස් උන ඩ්‍රින්ක් එකක් වගේ තිත්ත රස ඇබ්බැහියක්. ඔව්.. මම ආයෙම කියනව.. තිත්තයි.. හැබැයි රස ඇබ්බැහියක්... ! Start : 2025|01|09 - End : 2025|.....|.....
පන්දුවක දැවටුනු ප්‍රේමය සොයා ~ ⤊ Strong language ⤊ Smut ( 18 + ) ⤊ Mature ⤊ BL Start : 20 / 01 / 2025
රකුසු මිනිසුන් අතර ආදරණීය හදවත්හිමිකරු.. සීතල හදවතක් දිය කල ආදරණීය ඩැෆඩිල් මල.. මම මලක් වගේ පෙනුනට හිත ගලක්..🥀
මට ඕන කවදමහරි මේ ජීවිතේ කෙළවරක් දකිනකන්ම ඔය ඇස් දෙක දිහා බලන් ඉන්න ..! - කෙනෙත් දීඝායු ( කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්.. මෙහි එන සියලු චරිත හා නම් ගම් සියල්ල මනඃකල්පිත වන අතර සැබෑ ජීවිතය හා කිසිදු සම්බන්ධතාවයක් නොමැත )
වස්සානේ එල්ලි ආ.. මමමද ඒ පෙම්හොරා.. මමයි ඔයාගේ දැන් හිමිකාරයා... " මගේ පොඩි වස්තුව මන් වෙන්නම් උබගේ පියාපත් උබ පියාබන්න අහසේ උබේ හීන එකක් නෑරම හැබැ කරගන්න ... මන් ඉන්නම් උබගේ පියාපත් වෙලා උබේ පස්සෙන්ම " - විවාන් අෂ්වික් විදානගම - දැන් දැන් ඇස් කතා කරනවා... යටි හිත මොනවදෝ...
"මගේ මේඝ දන්නවද ජිවිතේ කියන්නේ මොකක්ද කියලා....ජිවිතේ කියන්නේ දුකත් සතුටත් මැද්දේ දෝලනය වෙන ඔරලෝසු බට්ටෙක්.... හැබැයි මගේ කතාව ඇතුලේ නම් ඒ ඔරලෝසු බට්ටා මට කලේම අසාදාරන කම්...." -චූටි-✍️
" රාධව්..." සයාශ් ෆෝන් එකට කෙඳිරුවා... " නිදිද..." " රෑට නිදියන්නේ නැතුව මොනවා කරන්නද...මම නිදි...මට කරදර කරන්න එපා....." • Sinhala NF / BL 🔞 • Start : 30. 10. 2023 • End :
ලදු කැලෑව මැදින් වැටුනු අඩි පාර කෙළවර වුනේ මදක් ඉඩ කඩ සහිත භූමි භාගයකින්. තවමත් වල් පැලෑටි නොවැවුනු පොළවයි කෙලවරකට වෙන්න එක මත එක ගොඩ ගසා තිබූ මානා පදුරු වලිනුයි පෙනුනේ කවුරු හරි ළගදි එතන සුද්ධ පවිත්‍ර කර ඇති බවයි. පුදුමයෙන් අවට බැලූ මුතූගේ ඇස් දෙක කුඩා පස් කණ්ඩියක් උඩ මලානිකව දැල්වෙන පහන ලග නතර වුනා. බැලූ බැල්මට ඇද...
"ඔය ඇස් වලට කදුලු ලස්සන නැ මගේ අයියේ.හිනා වෙනකොට තමා ඔය ඇස් ලස්සනම" " මේ ඇස් හිනාවෙන්න එකම හේතුවත් උබම තමා ආශිද් " " find something good with out looking for it 💍" _ Serendipity _ Start :- 2024 october 16 End :- Ongoing
Just in case my faith go, I'll live by my own law ! ----- 𓇢𓆸 මේක හන්තාන මලකට ආදරේ කරපු කුමාරයෙක්ගෙ කතාවක් විතරක්ම නෙවෙයි!! ඒ මල පිපුණ හන්තාන නිම්නේ කාටවත්ම නොදැනෙන්න නොපෙනෙන්න හැංගුණ කතා ගොඩක එකතුවක් -----𓇢𓆸
" ටෞකන්ඩ සූර පප්පා.!! තොගෙ ඇටේ පලනව හරිත!" " අනේ පලෑන් බිජ්ජපාල යන්න, යකො මේ ස්කන්ධය දිරනව ආතල් ඉතිරි වෙනව!...ඒකයි ආයන්ගෙ තියරිය හර්ත!" "අපි යක්කු බොලව්..! කිබි සිබා ඒක මතක තියාගනිම්! " "Not love only boot.,සීලා දබරානි ඊශ් මයි වයිප්!" " අනෙප්! පල ගොටුකොළ කැරිය යන්න!මන් කෙල්ලෙක් උනාට,කොල්ලෙක් වගේ ඉන්නෙ.. ඕකෙයි...?!" Ta...
පොඩි මහත්තයා ඔච්චර ආසද මෙ වෙල අයිනෙ පොඩි ගෙ කෑල්ලක් හදා ගන්න? ම්ම්ම්.... මෙතන දිය පාරෙ මාලු සිරි සිරි ගාලා , මට වෙලා වෙන් කරලා ආය පොකුණු හදන්න ඔනෙත් නැ , මෙ බලහන් මන් මෙතන නා පැලයක් හිටවනවා. එ මොකො? නාමල් ගහෙ පොඩි කාලෙ ඉදන්ම මල් පිපෙනවා අනික ගහ විසාල උනාම රතු , රෝස දලු දැම්මම ඈතට යනකම්ම පෙනෙයි , උබටනම් පිස්සු හ...
Love is the magic that warms the soul, but can also burn it to ashes ❤️🔥❤️🔥❤️🔥❤️🔥 ************ඔහුගේ උප්පත්තියම ඒ ආත්මයේ රුදුරු පළිගැනීමේ ආරම්භයට මග තනාවි. නමුත් ඔහු මේ ලෝකයට පැමිණෙනවා ස්තීරයි මෙන්ම. එක් නිල් දෑසක් ඔහුගේ පැමිණීම වෙනුවෙන්ම මග බලා සිටීවි. ඒ නිල් දෑස් අයිතිකරුගේ ශක්තිය සසර පුරාවටම ඔහුටම පමණක් හිමි...
"අනේහ් මට...මට මෙහෙම කරන්න එපා..මම වදින්නම්...මා...මාව අත අරින්න..මගෙ ජීවිතේ වටින දේකට කියලා මට තියෙන්නෙම මෙච්චරයි...ඒකත් මට නැති කරන්න එපා දෙයියනේ.." "වස්සාන ඍතුවට ආදරේ කරපු මට හැමදාමත් උනේ ශීත ඍතුවක් ඇතුලෙ තනිවෙන්න.." -නිවේන් "හොදින් හරි නරකින් හර...
පහන් කරපු රැයවල් කියාවි මං උඹ දකින්ඩ පෙරුම් පුරාපු තරම්❤ Kim soo min Bunny moon 12/25
ඔහුගෙ ප්‍රේමය නම් ගොදුර මා විය.. අභිමන් යුධීෂ්වර×රහල් ධනේෂ් ....................................................................... " උබ දන්නවද රහල් මිනිස්සු Drugs වලට Addicted වුනාම උන් පිස්සො වෙනවා ,හරියට මන් උඹට Addicted වුනා වගෙ" " උඹව පිස්සු වට්ටන්නත් උඹව අවුස්සන්නත් අයිතිය තියෙන්නෙ මට විතරයි අභි! ...
කොල්ලොන්ව Gay couples පේන්නම බැරි කොල්ලෙක්ට අම්මලා කියන නිසාම කොල්ලෙක්ව බදින්න උනොත්... තමන්ගේ අම්මයි තාත්තයි නිසාම තමන්ට අකමැති තමනුත් අකමැති වටේ යන එකෙක්ව බදින්න උනොත්... තමන්ගේ අම්මලාගේ කීමට තමන් පණවගේ ආදරේ කරන කෙල්ලගෙන් ඈත් වෙලා තමන් අකමැති කෙනෙක්ව බදින්න උනොත්... මේ මගේ දෙවනි taekook කතාව ඉතින් කලින් එකට sup කරා...
" මොකක්ද Sweetheart...Come here baby..." " විකාර කරන්න එපා කුකී...පුතා ඉන්--ම්හ්හ්" " අම්මීඊඊ....එන්නකූ...පුතාට චුච්චු ඕනීඊඊඊ....! " Taekook Fanfiction ✓ Top kook✓ Bottom tae✓ Smut warning ✓ Happy ending ✓ Romance ✓