Select All
  • SEPALIKA | COMPLETED
    12.3M 653K 179

    රධ්ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා හිටලා හරි එකවතාවක් මං දිහා හැගීම් කෝටියක් විතර පුරෝගෙන බලන විදිය මතක්...

    Completed   Mature
  • Love Rivals (Complete) ✔️
    250K 26.7K 41

    උසස්පෙළ කරන ඉගෙන ගන්න බොහොම දක්ශ ඒත් කරට කර ඉන්න දඩබ්බරයෙක් ඒ වගේම ටිකක් විතර නාහෙට අහන්නෙ නැති අහින්සකයෙක්ගේ පාසල් ප්‍රේමයක් කොහොම ගලාගෙන යයිද යාලුවො ඒ වගේම බාල්දි දාන අයයි මැද්දේ..මේ අස්සෙට තව අයියලා සෙට් එකකුත් බැස්සාම කොහොමට තියෙයිද? ඊටත් වඩා මේ දෙන්නා එකාට එකෙක් පේන්න බැරි එදිරිවාදී පාසල් දෙකකත් වුනාම එන ගැම්ම...

    Completed   Mature
  • Campus Crush (Complete)✔️
    305K 34.5K 41

    එයා කඩවසම්....දගකාරයි... දඩබ්බරයි.. ජනප්‍රියයි...යාලුවෝ ගොඩයි....අපේ කැම්පස් එකේ බෑඩ් බෝයි...❤️‍🔥 මම ඒකේ සම්පූර්ණ අනික් පැත්ත...සරලයි..බෝරින්ග්.... අහින්සකයි...යාලුවො ගොඩක් නෑ.. පොත් ගුල්ලෙක්...කොටින්ම නර්ඩ් කෙනෙක්...🖤 නොගැලපෙන අය ගැලපෙන එක ලෝක ස්වභාවයනේ...අහසයි පොලවයි වුන අපි දෙන්නගෙ ආදර කතාවයි මේ ❤💚 රශ් 💘 කේශ් S...

    Completed   Mature
  • BROKEN MIRRORS | COMPLETED
    7.2M 436K 184

    " ඔයා කියන්න හදන්නෙ මොකක්ද..??" " මම ඒක පස්සෙ කියන්නම්.. ඒක අහගන්නකල් ඔයාට ජීවත් වෙන්න වෙනවා.. ඔන්න මම ඔයාට ජීවත් වෙන්න හේතුවක් හොයලා දුන්නා.." -Wathsal " මගේ හදවතේ තියන ආදරේ හනාහකියක් නම් හැමදාමත් මිඩ්ල්මිස්ට් රෙඩ් මල් පිපෙන්නෙ ඔයා වෙනුවෙන් විතරයි.. මම කැමැත්තෙන් මගේ හදවත ඔයා වෙනුවෙන් වෙන් කරනවා.. මගේ ඇඟ අපිරිසිදු වු...

    Mature