Select All
  • Drizzle
    284K 29.8K 41

    රළු දෙඅත'තර ගැවසෙමී නුඹෙ ආලේ තරමත් දන්නෙමී මුදු වදන් දෙන්නෙමී නුඹ අහිංසක බව දන්නෙමී _කොල පාට ඇස්_ තුරුල්ලේ සඟවමී නුඹව කාටත් නොමදෙමී රැකගමී තුටු කරනෙමී නුඹ මගෙම බව සපථ කරනෙමී _රත්තරන් ඇස්_

    Completed   Mature
  • Liversack - කස්තුරි සුවඳ
    52.2K 1.2K 1

    සිදු වුන අපහසුතාවයට සමාවෙන්න. ඉතා ඉක්මනින් කතා ටික ආයෙ ලියන්න ගන්නවා. සොයා බැලු හැම දෙනාටම ආයෙමත් ස්තූතියි කියන්නම්. ඔයාලගෙ ආදරය හැමදේටම වඩා වටිනවා ස්තූතියි !

  • - අධිමාත්‍රා -
    115K 9.1K 59

    වැස්ස වැහැලා ඉවර වුන ගමන්ම තියන අදුරු රෑක ඔයත් එක්ක කැලේ පාරක් දිගේ තනියම ඇවිදන් යන ගමන් " ආගිව්‍ය අයියෙ එදා දවසක් හොල්මන් ..." කියලා මම පටන් අර ගත්ත කතාව "කටවහපං සිත්රූ ..." කියලා ඔයා ඉවර කරන්න ඕනේ .... "කැස්වටුවා මං මොනා හරි කිව්වොත් තමයි ... සිත්රූ ....සිත්රූ .... සිත්රූ...ඔය නම කියන්න එපා අයියෙ මං උබව හංගලා...

  • 24 FANTASY [BL]
    2.1K 197 7

    ඉතිං අදුරෙන් ශාපලත් ස්වර්ගීය තෑග්ගෙන් ලැබුණු අලුත් බලාපොරොත්තුවකට පස්සෙ ඇතෑන්ස් කන්ද මුදුනට වෙනකම් ඔයත් එක්ක ඇවිදන් යන්න ඕනේ ... ඒ අතරෙ අ~යියෙ කැලෑ පාරේ ඩැෆොඩිල් පිරිලා තියන වගුර ලගට යමු.... කියලා මම පටන් අර ගත්ත කතාව "හරිත මිටියාවතට යමු මින්දුල්‍ය ..." කියලා ඔයා ඉවර කරන්න ඕනේ . ඇතෑන්ස් කන්දෙ හරිත මිටියාවතේ සීතල හුල...