කඨෝර පද්ම 🪷(Ongoing)
නියඟයක ඉපදුනු දඟකාර නෙළුම් මල..
දුරින් සිටිය නොහැකිය තවත් දෙනෙත් වලට හිමිකමින් හීනි තොල් පහසේ රසින් සිහින් කෙදිරිලි හඩින් ඔබව අයිති කරගන්නෙමි සම්මතයක් ලෙස , ලෝකෙටම රහසින්... "මම ඔයාට ආදරෙයි..." මමත් ඔයාට ආදරෙයි... #Gl plus story කැමති නම් කියවන්න රෝස මල්...#
"හාමු හිතං ඉන්නේ ගමේම ගෑනු ඔයාට කියලද ඈ....." "අනේ නෑ... ගමේම ගෑනු නෙවෙයී.... ගමේම ගෑනු පස්සෙන් එන මේ ඉස්කෝලේ මහත්තයා නම් මට කියලා.......ම්ම්ම්ම්ම්ම්....." "හ්... හ්... හාමු........." "ම්ම්ම්ම්ම්ම්....මක්කද කියන්නේ.... මට බහ දෙනවද...... නොදුන්නත් කාරි නෑ... මන් දන්නවා කැන්දන් යන හැටි......"
නුඹට සිත බැදි කාරනේ මම තවම සොයන්නෙමි🌼💛 [හුදෙක්ම fan fiction එකක් පමණි]
නපුරු ඇස් යට මුදු බවක්.... සිනාවක් නැති රලු හිතක්... කියාගන්නට බැරි කමක්... හිතේ ලියැවෙන පෙම් කවක්.... දරාගෙන නුඹ මහමෙරක් ... මාත් සමඟම ආ දුරක්.... හමුවෙලා මං සන්දියක්... අතාරින්නත් බැරි හැඩක්..... yizhan forever 💚❤️
🤗🥀ආත්ම ගත සහකරුවන් හමුවන්නෙත් වෙන්වෙන්නෙත් ඉරණමට අනුව... ඒත් අපේ වැරැද්දක් ඉරණමට බලපාන්න පුළුවන් ද...???? "" වෙන්න පුළුවන් එයාට එක අවස්ථාවයි තියෙන්නේ.ඒක වෙනස් කරගන්න..අපි බලමු..""🥀🤗
දුප්පත් අහිංසක කොල්ලෙක් ආවොත් ඔයාගේ ඔෆිස් එකට... ඔයාව දැක්කත් එයා බයේ වෙව්ලනවනම්.. ඔයා මොකද කරන්නේ... 💚 හඃ හඃ තව තවත් බය කරනවා... හැබැයි ඉතින් ආදරේට...😊😊😊😊
💚...... සෙවනැල්ලක් මගහැර යන අදුරේදිත් මා ගාවින් රැදී ..... ඔබ එනවද හැම සංසාරෙම මේවාගේ මගෙ ලඟටම වී...... ❤️ දවසක් ඒවි අපිත් පැතූ හීන වලට යාවි .... ඒ හැම මොහොතේ ලඟින් ඔබ සිටියොතින් ඇතී......
උණුසුම් ම හුළගකට විසිරෙනා කෙස් රොදක්... දිලිසෙනා දෑස් ලඟ නැවතුනා හදවතක්..... හදන්නට බැරිම හිත සුවවෙලා පුදුමයක්... අතාරින්නට නොහැකි නුඹේ හිත අරුමයක්....❤️💚
ඔයා මගේ මං දන්නේ එච්චරයි...එතනින් එහාට මට අනිත් දේවල් අදාල නෑ මැණික..... Yibo මට බෑ ඔයාගේ වෙන්න..ඔයා මට ආදරේ නෑ...ඔයාට ඕනි මාව අයිති කරගන්න විතරයි Zhan
ඔයා ද වැරදි මම ද වැරදි කියලා හිතනවට වඩා ලේසී ආදරේ කියන්නේ ආදරේ කියලා තේරුම් අරන් ඉන්න එක..හිතට වහල් වුනු සැබෑ ආදරයක ඔයත් මමත් කොටස්කරුවන් වූයෙමු..🦋
YIZHAN & ZHANYI FAN FICTION හැන්දෑවෙ දම් පාට බටහිර අහසෙ රත්තරන් පාට ඉර බැහගෙන යන වෙලාවෙ ඒ ඉරේ පාටයි අහසෙ දම් පාටයි එකතු වෙලා ආව දීප්තිමත් එළිය ඔයාගෙ මූණට වැටිල තියෙද්දි මහන්සි වුණත් හුරතල් හිනාවකින් මූණ පුරෝගෙන හෑන්ඩ්ෆ්‍රී එකත් කණේ ගහගෙන ජොගින් යන වෙලාවකයි මම ඔයාව මුල්ම වතාවට දැක්කෙ.. දෙයියනේ මේ මොන හුරතල් කෝලමක්ද? ර...
Love must meet to be possessed. In the trilogy, one person suffers while the other finds comfort in life. Love is comfort. Stay where you feel comfortable in the world. Enjoy the love. Love will find you❤️🌹
ආදරයට .. සම්මතද අසම්මතද කියා දෙයක් නැත, ආදරයට ... වයස් පරතරයක් ද නැත, ආදරයට ... ගැහැණු පිරිමි භේදයක් ද නැත, ආදරය ඇතිවන්නේ හදවත් දෙකක් අතර මිස පුද්ගලයාගේ කුලමල ,ජාතිභේද , ලිංගිකත්වය ,හෝ වයස අනුව නොවේ, මන් මේ කියවන සැමදෙනාගෙන්ම ඉල්ලා සිටිනවා ආදරයට ආදරය කරන්න. ආදරයකට බලපෑම් කරන්න යන්න එපා.....💚❤
...........ZhanYi............. [හුදෙක්ම Fan fiction එකක් පමණි.මෙහි එන කිසිවක් සැබෑ චරිත හා සම්බන්ධයක් නොමැත.] -Zoey- ⚓💛
බැඳීමක් කියන්නේ එකිනෙකා කෙරේ හදවතේ ගැඹුරෙන්ම හටගන්නා හැඟීමක් නිසා ඇතිවන දෙයක්. සමහර විට ඒ හැඟීම ආදරයක් එහෙම නැත්නම් වෛරයක් වෙන්නත් පුළුවන්. ඒත් සමහර වෙලාවට ඒ හැඟීම ආදරය වෛරය දෙකම මිශ්ර වුණු එකක් වෙන්නත් පුළුවන්. ගොඩාක් වෙලාවට එහෙම හැඟීමක් දැනෙන්නේ අපිට ඒ කෙනාට ආදරේ කරන්න හෝ ඒ කෙනාගේ ආදරේ ලබන්න බෑ කියලා දැනුනා ම අපි එය...
හුස්මක් තරමට දැනෙන ආදරේ ❤💚 ලය පුරා ගත් හුස්ම ඇතුලේ ආදරේ උතුරා දොරේ ගලයි..විටෙක හිනාවෙන..විටෙක තරහා වෙන..ඒ කොඩුකාර සිත් වල දලු දා වැඩෙන ආදරේ හරි ආදරනීයයි..හුස්මක් තරමට දැනෙන ආදරේ විදින්න ඔබට ආරාධනා කර මම හුස්මක් ගන්නැතුව ටයිප් කරන ආදරනිය H.P 🖊️🖋️📖️📖️📖️📖️📖️📖️📖️📖️📖️