Select All
  • VAMPIRE FLOWER ||JJK|| [COMPLETED]
    35.3K 4.9K 23

    මේ කතාව vampire කෙනෙක් සහ සාමාන්ය ගැහැණු ළමයෙක් ගැන. අපි බලමු මේ දෙන්නගෙ ආදරය සාර්ථක කර ගන්න මෙයාලට පුළුවන් වෙයිද කියලා... ‼️කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම් ‼️ May have 18+🔞 parts #1 woshi - August 7 #4 srilankan - October 17 #5 Jenny - November 1 #3 srilankan - November 4 #2 srilankan - November 10

    Completed   Mature
  • RED EYES 🐺🔞 ( hyunlix ) ✅
    29K 1.4K 31

    දෑස්වල පැහැය නිසා ආදරය වෛරයක් විය හැකිද.. 🥀 " මං ප්‍රාර්ථනා කරන්නෙ..එයා ඒ දේට වැරදි කාරයා නොවෙන්න කියලා.."

    Completed  
  • භවයෙන් භවේ 🥀 ( Yizhan )
    12.8K 1.1K 33

    වර්තමානයේ සිට අතීතයට...⏳ හැකිද නැවත හමුවන්නට..මේ භවයේ මෙන් අසීමිත ලෙස ආදරය කරන්න..නැවත පැමිණෙන විට ආයුෂ බොහෝ රැගෙන එන්න..මා ඔබ කෙසේ හෝ සොයා ගමි.. මිනායු නේෂත්

  • පිහාටුවක් සේ 🤍 ( yizhan )
    18.6K 1.5K 26

    " ඉවසන් ඉන්නකො මගෙ මැණික මං කොහොම හරි ඔයාව මගේ කර ගන්නවා.." එයා හැමදාම කිව්වෙ ඕක..ඒ හිත මට ආදරේ කරත් වෙන කෙනෙක්ට අයිති උන හිතකට ආදරේ කරන මං කරන්නෙ වැරැද්දක්ද..

  • තුන්කොන්
    16K 1.2K 21

    තුන්කොන් ආදර කතාවක එක් අයෙක්ට අවසානයේ කෙසේ හෝ වේදනාව හිමිවේ..🥀

  • නොහිමි ❀ ( yizhan )
    2K 213 9

    පැතූ කතාවේ නිමක් දකින්නට උපන් භවේ පින මදි හින්දා බලා හිඳිමි මතු භවයක හෝ පසුවදන ලියන්නට එතැයි කියා..🥀

  • කලරාජ් BL
    54.6K 5.8K 35

    ගොඩක් උන්ට යක්ෂයෙක් වගේ පේනවා ඇතී..ඒත් මේ අත්වල නිර්දෝශී මිනිස්සුන්ගෙ ලේ ගෑවිලා නෑ.. යක්ෂන්වත් ආදරේට හීලෑ කරන්න පුලුවන් කියලා පෙන්නලා දුන්නෙ ඒ නිල් පාට ඇස්දෙක..ඒත් මොකක්දෝ කරුමෙකට ඒ ඇස් වෙනුවෙන් ආදරේ ලියන්න තහනම් උනා..

  • ආත්මා
    107K 7.7K 35

    ඒ ආත්මෙ වගේ රූපෙ නොතිබුනත් අපි අපේමයි ඒ කෝපි ඇස් ඒක සනාත කරනවා.

  • "මගේ හිතුවක්කාරයා"
    135K 9.8K 19

    (උබ කියන්නෙම drug එකක් මේ අභීට ඕනවටත් වඩා ඕන වෙන )

  • "මගෙ පිච්ච මල"
    546 109 14

    "ආදරේට මං හරි බයයි විෂ්" "බය වෙන්න එපා මං ඉන්නවනෙ මගෙ පිච්ච මල ලගින්ම" විෂ්ව දෙව් අධිකාරි-

    Mature
  • _HAZEL_
    192 36 7

    "ඒ කළු පාට ඇස් මං දිහාවට විතරක්ම හැරිලා. ඒවා හරි ගැඹුරුයි. මං දැක්කා ඒ ඇස් දිලිසෙනවා. එයා හිනාවෙනවා." "ඒ ඇස් දෙක භාවනාවක් වගේ. හරියට සරත් සෘතුව වගේ. මගෙ හිත ඒ ඇස් අස්සෙ හරි සතුටින් අතරමං වෙලා."

    Mature
  • 🍁නූශ්🍁(Zhanyi)✅
    479K 73.5K 137

    අවසරද නිල් කටරොලු මලකට.... බොරලු පොලොවක සෙනෙහෙ පතන්නට...........

    Completed  
  • සීතල හාදු🤍✨| Ongoing
    2K 342 14

    සීතල උනත් උඹ තියන හාදු මහ ඇබ්බැහියක්!!

    Mature
  • (නු)හුරු
    7.8K 623 38

    (සත්‍ය කතාවක් ඇසුරෙණි) "ඉස්සෙල්ලම ඔයාට දැනෙන දෙ විශ්වාස කරන්න ප්‍රාර්තන"

  • ! CANVAS♥️ ! [Complete]
    60.6K 6.7K 60

    මල් මැරුනට මතක මැරෙන්නෙ නෑ ඡත්‍ර!!!!

    Completed   Mature
  • BELLA (බෙලා)🔞21+
    45.5K 3.2K 26

    අපේ ගණුදෙනුව හාදුවකින් අහවර වෙන එකක් නෙමේ සදාකාලයකට අැදෙන ශෘන්ගාරයක් .........

    Completed  
  • THE DARKNESS ( Arrival of the Queen of Darkness )
    3.6K 432 14

    ඉතින් ඔයා හිතන්නේ මේක කොතනින් ඉවර වෙයි කියලද ? මම දන්නේ එකම එක දෙයයි ස්විට් ......කොතනින් පටන් ගත්තත් කොතනින් ඉවර වුනත් ඔයා මගේමයි Start - 2023.09.29 ⚠️ උපුටා ගැනීම සපුරා තහනම් ⚠️

    Completed  
  • 3 A̶m̶ k̶i̶l̶l̶e̶r̶ (complete)
    42.8K 4.8K 41

    බිත්තියේ ගහලා තියෙන ඔරලෝසුවේ බට්ටා ටික්.... ටික් ගාද්දි මම දැක්කා ආයෙමත් කටු තුන එකම තැන නතර වෙලා .. .... ජනෙලෙන් ගේ අැතුලට වැටිලා තියෙන කලු හෙවනැල්ලයි හුලගත් එක්ක ආපු ලැවැන්ඩා සුවදයි මට මතක් කලා මෙතන තව අනවසරෙන් ආපු අමුත්තෙක් ඉන්නවාකියලා .. මට හිනා ගියා .. මම දැක්කා භානු පිස්සෙක් දිහා බලන විදිහට මගේ දිහත් බලන්...

    Completed  
  • ..........𝚃𝙷𝙴 𝙳A𝚁𝙼𝙰...........
    11K 1.5K 20

    ..මට....ම....ට බැහැ ....... ඔහ් .......කමොන් වන්ග් යිබෝ ......එක අැක්ට් එකක් විතරයි .... ඔව් එක අැක්ට් එකක් වෙන්න තිබ්බා...මට කිස් කරන්න හග් කරන්න වේලා තියෙන්නේ මම හිතින් අාදරේ කරන උබ නොවුනන් .... මගේ ශාන් ශාන් .......

    Completed  
  • 🌹RED KANDLESS🌹
    14.1K 1.1K 27

    ❄..ඉතින්...තාමත් බයද රතු ඉටිපන්දම්වලට..❄ ❄නැහැ දැන් අාදරෙයි❄

    Completed  
  • වැ..හි ...ක..ලු...ව...ර
    14.4K 2K 33

    .......වැහිකලුවර අස්සෙම මට පෙනුනා හරි ලස්සන නිල් පාට අැස් දෙකක් ......... ..... හැබැයි හිනාවෙන අැස් හැන්ගිලා තිබුනු වියරැ අන්දකාරය මට පෙනුනේ නැ ..... ...යශ්....

    Completed  
  • පෙම්වන්තයෝ || TK NONFICTION
    131K 13.2K 46

    "හරි නරකයි ඔහෙ මට ඉන්න දෙන්නැ ඉහි..ඉහි ,අනික මන් ඔහෙගෙ නමවත් දන්නෑ" යෙහස් බිම බලාගෙන කිව්වා.. "මගෙ නම විහංඟ , විහංඟ ප්‍රභාෂ්වර රත්නායක ....කවුරැහරි උබෙන් ඇහුවොත් කියපන් උබ විහංඟගෙ ස්ව්ටී කියලා!!! ,අනික දැන් ඉදන් තෝ මගෙ විතරයි !!!" විහංඟගෙ වියරැ ඇස් දිහා බලන්න බැරැව යෙහස් බිමබලාගත්තෙ විහංඟගෙ මූනෙ දඟකාර හිනාවක් මැවෙද...

  • නොසිතූ - Nosithu
    3.1K 227 25

    " හිතන්නේ නැති දේවල්නම් මේ ලෝකේ කොච්චර වෙනවද? " " ඕනම දෙයක් ගැන වැඩි බලාපොරොත්තු නැති තරමට සතුටින් ඉන්න පුලුවන් " - යදීශ් අනුත්තර " මට උබත් එක්ක කිසි කතාවක් නෑ. උබට මාත් එක්ක කතා කරන්න ඕන්නම් මට උබ එක්ක කතා කරන්න හිතෙන දවස වෙනකන් අල්ලං ඉදපන්. ජීවත් වෙයන් " - බිනුක වී...

  • Gajana
    17.3K 1.8K 25

    ....ආදරේ හරි පිවිතුරුයි....

  • 𝐿𝑒𝑔𝑒𝑛𝑑 𝑂𝑓 𝑇𝒉𝑒 𝐵𝑙𝑢𝑒 𝑆𝑒𝑎 💙🌊 [ G×B ]
    83 9 6

    මුහුදේ බලවත් දිය කිඳූරියක් මිනිසෙකුට හමු වීම... තමන්ගේ රාජධානිය බේරා ගැනීමට වෙර දරන තරුණ ඇය... 💙💙💙💙💙

    Completed  
  • Alpha Academy (Complete) ✔️
    378K 49.4K 82

    ලෝක සම්මතය ඇල්ෆා ඔමේගා..🖤 ඒත් ප්‍රභල ඇල්ෆාවන් දෙදෙනෙක් ප්‍රේමයෙන් වෙළුනොත් කුමක් සිදුවෙයිද? 🔥 Start - May 11, 2023 End - November 27, 2023

    Completed   Mature
  • හේමදෝලි (Ongoing)
    63.1K 5.5K 5

    පූජනීය සෙංකඩගල ගුවන යටදී ක්‍රිකට් පිත්තක අහම්බෙන් ගැටුන රග්බි පන්දුවක් විසින් යළි පිබිදවූ සංසාරික උන්මාදනීය විසඹසරක අති ප්‍රේමණීය දිගහැරුම!

    Mature
  • කෙටි කතා (BL)
    11.5K 1K 4

    ඕතර් කෙනෙක් හැටියට ප්ලොට්ස් ගොඩක් හිතේ මැවෙනවා කතා ලියන්න. ඒත් දිග කතා ලියලා ඒවා ඉවර කරන්න අමාරු නිසා මම ආස කරන ප්ලොට්ස් වලින් වන්ශොට් කතා ලියන්න හිතුවා ඉඩ ලැබෙන විදියට. ඔයාලට කැමති ප්ලොට් එකක් තිබ්බොත් මට කියන්න💚❤️

    Completed  
  • You smell like love ♡ | (Completed)
    16.7K 4K 24

    ★彡 YOU SMELL LIKE LOVE ★彡 ._ _ _ _ _ _ _ _ _ _ _ ༊* ☃️ | ʸᵒᵘ'ʳᵉ ᵐʸ ʰᵉᵃᵛᵉⁿ ᵒⁿ ᵉᵃʳᵗʰ ♡ ㅤ

    Completed   Mature
  • SURYAWARNA | ONGOING
    255K 31.2K 47

    🚸 එච්චර හිතන්න එපා නිදහසේ කියවන්න

    Mature