Select All
  • දේව්දාස් || Completed
    18.3K 2.6K 10

    ග්‍රත්‍ය දාසයක ලෙසින් දෙවියන්ට කැප වූවත්.... භක්ත දාසයක ලෙස දෙවියන්ට කැපව සිටින ඔහු... දේව්දාස්.. . . yizhan ff

    Completed   Mature
  • BE MY ARMOUR (Complete )
    160K 27.7K 42

    දන්නවද ලෝකෙටම ඔයා එක්කෙනෙක් උනත් ඔයාව මට ලෝකයක් ....... සමහර වෙලාවලදි ...මට දැනෙනවා...මුලු ලෝකෙම මගෙ අත් උඩ කියලා ..... ඉදලා හිටලා..ඒ හම්බෙන " සමහර වෙලාවට" මන් ආදරෙයි නොසෑහෙන්න..... මගෙ නිඛිල්........ උඹ කියන්නෙම මට ලෝකයක්! මම අකේන් හිරුන්‍ය වික්‍රමසිංහ... 2004 නන්දිකඩාල් වල ඉදන්!

    Completed  
  • සිහිලැල්
    6.6K 781 5

    නෙලාගැනුමට නොහැකි වූවද අත් හැරීමත් නොවේ ප්‍රේමය බලා දුර හිද කතා නොකරම සුසුම් පපුවක හිරකිරීමය.... -සිහිලැල් මේධාර- |පාරිශුද්ධ වූ හැඟීම් විශ්වයක ප්‍රේමණීය ලයාන්විතය|

    Completed   Mature
  • I LOVE YOU,STUPID!
    281K 23.6K 47

    මන් උබට ආදරෙයි බන් !!! මටත් පුලුවන් වුනානම් කට ඇරලා බය නැතුව කියන්න. මම හරි බයයි බන් මගේ ඒ වචනෙන් මට උඹව නැති වෙලා යයි කියලා.. උබේ ඇස් දෙක දැක්කත් ඇති මට ඇග පුරා සමනල හැගුම් දෙනෙනවා.. මට්ටු කරන්න බෑ බන් මගේ හැගීම් උබ මාව තව තව අවුස්සනවා.. දවසක් ආවොත් තීරනයක් ගන්න වෙන එදාට මම උබව අතාරිනවා දෙපාරක් නොහිතා වෛර කරත් එදාට උ...

    Completed  
  • CAPTAIN MILLER ✓
    49.7K 6.9K 22

    මන් පරක්කු වැඩියි... එකට මට සමාවෙයන් Start - 2024.06.24 End - 2024.07.25

    Completed   Mature
  • අඩවිය ✓
    146K 17.9K 39

    සොහොන් කොතක අරලිය මල් හිට වු... සදා නොමියෙන... අවසන් පෙම... 18 + / 13+ Mature Start - 2024 - 01 - 16 End - 2024 - 02 - 18

    Completed   Mature
  • ධෘනුවි (Complete)
    63.9K 6.5K 62

    🤍🕊️ මගේ ඇස් නුඹ මතට වැටී තියෙන තාක් කල්, මා මතට වැටෙන ඇස් ගැන නුඹ වද විය යුතු නැත...🤍🕊️

    Completed   Mature
  • ඩයරි (Complete)
    47K 6.1K 50

    බලා හිදිමි මතු බවයක හෝ...💚 පසු වදන ලියන්නට එතැයි කියා...❤️

    Completed   Mature
  • Ton Magon School ( ඉන්ද්‍රජාලිකයින්ගේ පාසල ) Complete
    62.7K 8.1K 75

    🔮 Magon Season 1🔮 ලෝකයාගෙන් සැඟවී ගිය දක්ෂයන් රජ කරවන ඉන්ද්‍රජාලික රජදනක්. 🔮🪄 ලෝකයේ අති දක්ෂ ඉන්ද්‍රජාලිකයන් බිහි කරන තෝතැන්නක්. වසර දහසකට පෙර හිස එසවූ අඳුරු මායාවක් පරාජය කිරිමට නැගීසිටිනා තරුණ ඉන්ද්‍රජාලික බලපෙරලියක්. මාගොන් අධිරාජ්‍යයේ සැඟව ගිය රහස සොයා යන ගමනේ නැවත එක්වූ ආදර පුරාවෘතයක්.

    Completed  
  • දෙහදක කඳුලු [Completed]✅
    190K 25.8K 20

    ආදරේට විහිලු කරාට විහිලුවට ආදරේ කරොත්..... නෑ උඹට මගෙන් සමාවක් නෑ රාද්.. 💔

    Completed   Mature
  • මෝටාර් [Completed]✅
    31.2K 4.6K 6

    කලු සුදු ජීවිත මැදින් තල් වැට අද්දර යුධ-ආදර සංග්‍රාමය🌴

    Completed   Mature
  • Fly To Air ✈️
    271K 34K 62

    ✈ අහස් කුස පවා සවන්දෙන ආදරයක් ....

  • My YOU ( Sinhala | BL | Complete )
    110K 8.1K 26

    එයා ඒ ගෑනු ලමයා දිහා බලද්දි එයාගේ ඇස් මුව පැටියෙක්ගේ වගේ බෝල වෙනවා.. ඒවා දිලිසෙනවා.. ඒත් එදායින් පස්සේ ඒ බෝල දිලිසෙන ඇස් මම එක පාරක්වත් දැක්කේ නෑ.. අනේ ඒ ඇස් එකම එක පාරකට මන් දිහා බලාගෙන ඒ විදිහට බෝල වෙලා දිලිසුනොත්, දෙවියනේ ආදරේ ඕනිත් නෑ ඒ දේ විතරක් මට ලබා දෙන්නකෝ... 2024/04/12 - 2024/05/25

    Completed  
  • HEY, HANDSOME
    186K 15.1K 28

    " පුතේ අපේ වයස ගැනම හිතන්න " " මට පුතේ කියන්න එපා " " හරි මල්ලි !! තේරුම් ගන්න කියන දේ " " මට බෑ.. මම දන්නේ මෙච්චරයි මට ඕනි ඔයාව " " මම ආදරේ කරන කෙනෙක් ඉන්නවා දැනටමත් " " ...... " 2024/03/21 - 2024/04/10

    Completed   Mature
  • Bound To The Stars✨
    1.2M 118K 78

    ජනෙල් විදුරුවෙන් එපිට බලාගෙන උන්නු මගේ අතක සුලැගිල්ලක් වටේ එයාගේ ඇගිල්ලක් දැවටෙද්දි මන් එයා දිහා ගෙල හරවල බැලුවා.... " හරිම කෙනා ජිවිතේට ආවම සත්තයි පැලෙන්න love කරනව....." . . . . . . . Start - 2022 December 28 End - 2023 April 27 School Lovers.. Siblings ..... 🔞 18 + ⚠️️ Mature Conteint

  • -Plot 23 -
    3.3M 273K 126

    If you know ~, You know.

    Completed   Mature
  • SEPALIKA | COMPLETED
    12.4M 655K 179

    රධ්ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා හිටලා හරි එකවතාවක් මං දිහා හැගීම් කෝටියක් විතර පුරෝගෙන බලන විදිය මතක්...

    Completed   Mature
  • Alpha Academy (Complete) ✔️
    373K 49.1K 82

    ලෝක සම්මතය ඇල්ෆා ඔමේගා..🖤 ඒත් ප්‍රභල ඇල්ෆාවන් දෙදෙනෙක් ප්‍රේමයෙන් වෙළුනොත් කුමක් සිදුවෙයිද? 🔥 Start - May 11, 2023 End - November 27, 2023

    Completed   Mature
  • නුඹ ඍතුවක්🌼🌼(✅...)
    942K 92.8K 41

    ජීවිතේට මල් නොපිපුනාට මොකද ඇසල.... ගස්වල හරි මල් පිපෙනවනෙ!....

    Completed  
  • Love Rivals (Complete) ✔️
    251K 26.7K 41

    උසස්පෙළ කරන ඉගෙන ගන්න බොහොම දක්ශ ඒත් කරට කර ඉන්න දඩබ්බරයෙක් ඒ වගේම ටිකක් විතර නාහෙට අහන්නෙ නැති අහින්සකයෙක්ගේ පාසල් ප්‍රේමයක් කොහොම ගලාගෙන යයිද යාලුවො ඒ වගේම බාල්දි දාන අයයි මැද්දේ..මේ අස්සෙට තව අයියලා සෙට් එකකුත් බැස්සාම කොහොමට තියෙයිද? ඊටත් වඩා මේ දෙන්නා එකාට එකෙක් පේන්න බැරි එදිරිවාදී පාසල් දෙකකත් වුනාම එන ගැම්ම...

    Completed   Mature