Royal Blood || TK || [ongoing]
වැම්පයර් පැක් එකේ සීමාවට ලංවෙද්දි ටේහ්යුන් තමන්ට ආව අලුත් සුවදවල් ගැන කෙයා නොකර පැක් එකේ උත්සවයට ආවා. එතනදි දැනුන එක විශේෂ සුවඳක් නිසා එයාගේ වැම්පයර් එලියට ආවේ, තද රතු ඇස් තවත් දිලිසෙන්න ගනිද්දි. "මේට්!" ජිමින් යුන්ගිගේ ඇගේ නගින ටේහ්යුන්ව පැත්තකට අදිද්දි ජන්කුක් විස්කි වීදුරුවත් එක්ක ඒ තුන්දෙනා දිහා පුදුමයෙන් බලන් හ...