𝙂𝙖𝙥 🔞
මේක Gl story 🔞 එකක් so මේක read කරද්දි full imagination එක්කින් read කරන්න මේ story එක ගැන කිවුවොත් mon කියන්නේ ගොඩක් ප්‍රසිද්ද ව්‍යාපාරිකයෙක්ගේ දුවෙක් .mon ගේ ස්ටඩීස් වලට mon ව American වලට යැවුවා .mon හරිම හිතුවක්කාර ලමෙක් මොකද එයාගේ අම්මයි තාත්තයි දෙන්නම busy නිසා එයා ගොඩක් වේලාවට හිටියේ තනියම ,ඒ තනිකම නිසාම තම...