බෝසිළු//Sinhala Bl Novel *ੈ𑁍༘⋆|- ONGOING -|
වල්කම වූවත් පට්ටම ඩීසන් ඩිංගක් උඹ වැඩිමල් හින්දා ⋆⭒˚。⋆
ඒ ලෙවල් කාලෙ ලව් එකක් තිබ්බෙ නැත්නම් වැඩකුත් නෑ.. කුතුහලෙ,ලව්,සෙක්ස් ඔක්කොම තියෙනවා..සුරංගනා කතාවක් නෙවෙයි..වෙන්න පුලුවන් දේවල් එක්කලා සැබෑ කතාවකුත්,අත්දැකීමකුත් පාදක කරගෙන ලියන කතාවක්...කියවලම බලන්න..