Her
රොමියෝ ජුලියට් වුණු අපේ කතාවේ මං දන්න එයා නොදන්න ජුලියට් එයා....... මුලු සෙක්ශන් එකක්ම දන්න ඒත් එයා නොදන්න අපෙ කතාවේ ආදරවන්තිය එයා.... අකුණකටවත් හොල්ලන්න බැරි වුණු මගෙ හදවතේ වේගවත් ගැස්මක් ඇති කරපු මුරණ්ඩු හිතුවක්කාරි එයා.... හැමෝම ගාව දගකාර විදිහට හැසිරෙන මං ගාවදි මවාගත්තු නපුරු කමකින් හැසිරෙන මං දන්න ඒත් එයා නොදන්න...