- ක් ෂි ති ජ -
කවුරු කොහොම කවදා , හිරු සඳුට ආදර කතා ලීවත් , බර උන පපුවක් එක්ක හති ලන හිතක් දරාගෙන හිරු බර උනේම සයුරක උණුහුමට ~ ක්ෂිතිජයේ නැවතුමට...... _ අසීමාන්තික ප්‍රේමයේ නිම්නයේ සිට රචනා කරමි_ ®කතෘ අයිතිය සුරකින්න
කවුරු කොහොම කවදා , හිරු සඳුට ආදර කතා ලීවත් , බර උන පපුවක් එක්ක හති ලන හිතක් දරාගෙන හිරු බර උනේම සයුරක උණුහුමට ~ ක්ෂිතිජයේ නැවතුමට...... _ අසීමාන්තික ප්‍රේමයේ නිම්නයේ සිට රචනා කරමි_ ®කතෘ අයිතිය සුරකින්න
මට කල්ප කාලාන්තරයක් ඔයා නමින් බලාගෙන ඉන්නවා කියලා අනිත් හැමෝම කරනවා වගේ දිවුරන්න නම් බැරිවෙයි.. මොකද මම එහෙම හිතපු කිසි කාලෙක ජීවිතේ එච්චර සුමට විදියට නතර වෙලා තිබ්බෙ නෑ.. ඒත් ඔයා නමට මගෙ හිත බරවෙලා තියෙන මේ කාල වකවානුව ඇතුළෙ, බැරිද අනිත් ඔක්කොම ඔහොම්ම තියෙන්න දීලා මගෙ දිහාට දුවගෙන එන්න.. අපිට පුළුවන් කවුරුත්ම පේන්නෙ...
" ඔව් ඉතින් තොට මං මොකක් හරි කිව්වම තමයි දහසක් හේතු මතක් වෙන්නෙ..!! " " දැන් මොකක්ද කියන්නෙ !? " " අන්න දැක්කනෙ..! මේ ටිකකට කලින් කිව්ව දේ දැන් මතක නෑ.. හැබැයි අර හුකන ගෑනි කිව්වනම් පොතක් තියන් හරි තෝ ලියාගනියි..! ගොන් බල්ලා..!!! " " සරූ මේහ්..!! දැන් ඇති ඕක..! " " ඇයි මොකද !? හිත රිදෙනවද අරකිට ඒව මේව කියද්දි..!!? " "...
"Camera boday එක ගැනවත් දන්නවද ?! " නැ..හැ " " වෙන්න බැ " " න්.නැ ඇත්තමයි! " හ්ම්ම්..කොෆි ශොප් එකට එන්න..හරියටම හතට..ඕකෙ ?! " ම්ම්..එන්.නම්.." BL NON FF ©Hazy Izel
පූජනීය සෙංකඩගල ගුවන යටදී ක්‍රිකට් පිත්තක අහම්බෙන් ගැටුන රග්බි පන්දුවක් විසින් යළි පිබිදවූ සංසාරික උන්මාදනීය විසඹසරක අති ප්‍රේමණීය දිගහැරුම!
මම හිතන්නේ, මං මට අයිති තාලය අන්තිමේ කොහොමහරි හොයාගත්තා..! - සස්දුල් රූසිහ - 🤍
SCHOOL LOVE #Warning : Trigge*ring subjects ඇතුලත් වේ. මානසික සෞඛ්‍ය ආශ්‍රිත ගැටලුකාරී තත්ව.. Self h*arm / Suici*dal thoughts / bully*ing / harassm*ent / sexu*al haras*sment / abu*se / depres*sion ect.+ වගේ දේවල්වලට අධිසංවේදීතාවක් දක්වන පාඨකයන් මේ පොත මගහරිනවනම් වඩා හොදයි.. අපි ඊලඟ කතාවක් එක්ක මුණගැහෙමු.. පරිස්...
ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ... මා ඉගිල එන්නම්.... ළගින් තුරුලු වෙන්නම්... ඔබේ උණුහුමේ රාත්‍රියේ....☘️ Start - 2024 / 06 / 27... End -
"I'm Horngry... That's Why My Zipper Is Falling For You" "GET LOST"
" ඩේසි මල .........." "................." " Espoir ඔයා එනකන් බලාගෙන ඉන්නව !" ඒ හිතුවක්කාර දෑස් කිව්වෙ එහෙම...... . . . . . . . Start - 2024 / 04 /29 End - ?
The Weekend said , '𝐖𝐞 𝐝𝐨𝐧'𝐭 𝐩𝐫𝐚𝐲 𝐟𝐨𝐫 𝐥𝐨𝐯𝐞 , 𝐰𝐞 𝐣𝐮𝐬𝐭 𝐩𝐫𝐚𝐲 𝐟𝐨𝐫 𝐜𝐚𝐫𝐬' . Huh ! Someone got both ᡣ𐭩 Start : 07/06/2024 End :