Select All
  • ◾හීන ගෙත්තම් 01
    59 16 9

    " තමුසෙ ගැහෙනවා..." එයා කිව්වෙ කට කොනින් වගේ පුංචි හිනාවක් දාලා... ඒත් මට මුකුත් කියාගන්න් බෑ..මං හිරවෙලා වගේ...එයා හරි..මම ගැහෙනවා...මහත්තයා මගේ මූණට ලන් වුනේ හරි ඉක්මනටම ...ඒ සැනින් මගේ ඇස් පියවුනේ ඉහලට ගත්ත හුස්ම පිට කරන්න අමතක වෙද්දී... " තමුසෙ ලග හරි සුවදයී..." පපුව ගැහෙනව එකසීය ගානත් පන්නලා...මෙච්චර ලස්සන හැගීමක...

  • _Lost Eyes_
    181K 24.3K 28

    𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ - BL '' ඔයා ඇත්තටම මට ආදරෙයි ද ? '' '' හ්ම්.. '' '' මමත්.. '' '' ඒ... ඒ කිව්වේ ඔයාත් මට... ? '' '' නෑ මාත් මට ආදරෙයි.. එතකොට අපි දෙන්නම මට ආදරෙයි.... '' !! කිසිදු සත්‍ය සිදුවීමක් අඩංගු නොවේ . චරිත මනකල්පිතවන අතර , එය වටහාගත නොහැකි කහකුරුල්ලන් හා පිළිහුඩුවන් හඩ නොනැගීම වඩා යහපත්වේ !!

    Completed   Mature
  • අපි පියවි ✓
    297K 26.6K 35

    (Non fictional BL) මේ ලෝකේ ඉන්න ලොකුම බොරුකාරයා කවුද? _ ඒ මම.

    Completed   Mature